අවුරුදු බර ගානෙකට පස්සේ පොඩි නුලක් දාන්න හිතුනා. මේක ඉතින් කාලෙක ඉදන් follow කරන ලෝකල් perfume විස්තර අපේ යාළුවොත් එක්ක බෙදා ගන්න නුලක්.
දැනට අවුරුදු කීපයකට කලින් ඉදන් මම ලෝකලි හදන perfume පාවිච්චි කරන්න හිතුවා. අන්තිමට use කරපු Mirage එක spray කරාම ඇග දන්ඩ ගත්තා. ඒවා fake ඒවානේ. MC එකේ Perfumery එකේ ෂොප් එකක් තියෙනවා අර පල්ලෙහා lobby එකේ කෙරවලේ.එකේ තමයි තියෙන්නේ. රුපියල් 500 වුනේ ඉස්සර. මුලදී නම් පට්ටම සෙන්ට් එක. පස්සේ කොලිටි අඩු කරලා තමයි අවේ.
ඔරිගීනල් බ්‍රෑන්ඩ් වල identical සුවද නම් මේවට 100% ගන්න බැ. එහෙම හදන්න බැනේ. නමුත් වියදම් කරන ගානට කිසි අවුලක් නැ.
La.Perfumerie

දැනට ලෝකලි හදන ලොකුම reach එකක් තියෙන්නේ la.purfumary එකට. මේක අයිති shifan ට. මුලදී නම් පොර දෙහිවල ෂොප් එකේ හිටියා. මොනා හරි ගන්නකොට ටෙස්ටින් වලට පොඩි බෝතල් 3-4 දෙනවා ගිහින් බලන්න කියල. වැඩේ හොදට කරලා අවුරුදු 2 කින් වගේ හොදම තැනක ඉන්නවා දැන්. දැන් වැඩට staff එකක් අරන් හොදටම කරනවා.
මම මුලින්ම මෙහෙන් ගත්තේ 1 එක. රුපියල් 2000 වුනේ 100ml bottle එක. දැන් නම් 5000 වෙනවා. . මම introduce කරපු හැමෝටම හැබැයි එතන හොදට සෙට් වුනේ නේ. කොම්ප්ලෛන් එක සෙන්ට් එක හරි සැරයි කියන එක. කොටින්ම කිවුවොත් අපේ wifeට වුනත් එකේ සෙන්ට් සෙට් වුනේ නැ.
Web
Location - 68, Ratnakara Place , Dehiwala,
GoogleMaps
Tel- 077 712 7200
New Outlet- No 86, Chatham Street, Colombo 01
Current Discount – FLAT 30% OFF STOREWIDE ( UNTIL JUNE 17)
Payment methods – Credit Card/ koko/ Mintpay Cash on Delivery
+ long lasting average 6 hrs
+ NMRA approval
+ Discounts
+ Available on Glowmark Super market chain and Srinaplace
+ Available on Daraz
+ lot of variants to choose from
- some dose not lie the strong smell that comes with some verities
Aiz & Li

මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන spray පෙර්ෆුම් එකක් නෙවෙයි. මේක රෝල් ඔන් එකක්. Undiluted Perfume ඔයිල් . මාර ලොකු collection එකක් තියෙනවා. 6ml සහ 12ml පොඩි බෝතල් විදියට ගන්න පුළුවන්. මම දැනට පාවිච්චි කරන්නේ මේවා
Web
Location – 1/1A, Sri Mahabodhi Road, Dehiwala, Colombo,
Map
Tel - 777584878
Current Discount – 10% off via web orders. Code “ DAD”
Payment methods – Credit Card/ koko/ Cash on Delivery
+ long lasting average 6 hrs
+ easy to carry while travelling
+ not expensive
+ lot of variants to choose from
- roll on sometimes dose not feels like spraying
PARCILON

මේ අය තනිකරම ඔන්ලයින් විදියට තමයි සෙල් කරන්නේ. මේවා නැගෙනහිර පැත්තේ ඉදන් තමයි කොළබට එන්නේ මම දන්නා ඉදියට. oder එක හවස 2 ට කලින් දැම්මොත් පහු වෙනිදා deliver කරනවා. මේකේ purfume ටෙස්ට් කරන්න ඕනි නම් වැල්ලවතේ Orchard shopping Complex එකේ එකේ ෂොප් එකෙක තියෙනවා. 50ml බෝතලේ වල තියෙන්නේ. හොද බොක්ස් එකක් එකක තියෙන නිසා ගිෆ්ට් එකකට මරු
web
whatsup
For testing - Orchard shopping Complex –wellawatte
1st floor – business Guide.lk office - ask for Azzam
Current Discount – 55% off from 16th to 30th June
Ceylōnier

මේකෙත් හදන purfume පට්ට හොදයි වගේ. මම තාම මේකෙන් නම් අරන් නැ. පොඩ්ඩක් මිල වැඩි. but කාලෙන් කාලෙට ඩිස්කවුන්ට් දෙනවා. අනිත් හොදම දේ මේගොල්ලෝ ඔයාට ඕනි විදියට කස්ටමයිස් කරලා ඕනි නම් දෙනවා. ගණන් වැඩි එතකොට. තනිකරම ඔන්ලයින් විතරයි නිසා අපිට ටෙස්ට් කරලා බලන්න විදියක් නැ ගන්න කලින්.
facebook
tel - 076 996 9942
whatsup
Fragrance By Chris

මම මෙහෙනුත් තාම අරගෙන නැ. මෙයා ඉන්නේ තලවතුගොඩ. ටෙස්ට් කරලා ගන්න පුළුවන්. reviews නම් හොදයි.
108/B/4,THALAWATHUGODA ROAD,PITAKOTTE, Talawatugoda,
077 044 4652