Local Realism Is False!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,847
    2,215
    113
    United States
    Einstein වැරදි කියලා, light years බිලියන 7.8ක් දුර බලලා හොයපු එක දැක්කම මොළේ ටිකක් අවුල් වුණා බං, spacetime එක ගැන ආයෙ හිතන්න වුණා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,671
    230
    63
    අයින්ස්ටයින් උනත් අහෙන් දැකපු දේවල් වලට නේ කතාවක් ගෙතුවේ.
    බලනකන් කිසිම දෙයක් ඇත්තටම පවතින්නෙ නෑ කියන එකනෙ