Lock down කරන් නැත්තේ ඇයි? :unsure:
OrangeHat Well-known member Jun 8, 2017 2,259 4,712 113 Apr 24, 2021 #1 Lock down කරන් නැත්තේ ඇයි? Reactions: NRTG, fallend, castellain and 1 other person
buddikagayan Well-known member Jan 25, 2012 27,310 16,022 113 Colombo Apr 24, 2021 #2 Me tyna Situation ekka ba ban.. Godak Minissu rim eken yanne Ape gov ekata Minissunta Monada denna puluwan Reactions: Janithsl88, castellain, Spiderman.Ayya and 5 others
Me tyna Situation ekka ba ban.. Godak Minissu rim eken yanne Ape gov ekata Minissunta Monada denna puluwan
janitht Well-known member Mar 23, 2008 244 674 93 Apr 24, 2021 #3 කැම්පස් වලිනුයි, ටියුෂන් පංති වලිනුයි විතරක් කොරෝනා පැතිරෙන නිසා ඒ දෙක වැහුවම ඇති බං. ලොක්ඩව්න් කරන්න ඕනෙ නෑ. Reactions: Master malli, NRTG, Kolama and 6 others
කැම්පස් වලිනුයි, ටියුෂන් පංති වලිනුයි විතරක් කොරෝනා පැතිරෙන නිසා ඒ දෙක වැහුවම ඇති බං. ලොක්ඩව්න් කරන්න ඕනෙ නෑ.
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Apr 24, 2021 #4 ඔයා රටේ ආර්ථිකය වැටෙන්න නොදි අල්ලා ගන්නවද? මිනිස්සුන්ට කන්න දෙනවද? Reactions: NRTG, castellain, Spiderman.Ayya and 5 others
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Apr 24, 2021 #5 එතකොට රස්සාව කරන්නෙ කොහොමද? කන්න සල්ලි දෙන්නෙ උයාද? Reactions: NRTG, castellain, Spiderman.Ayya and 6 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 24, 2021 #6 BUMPER dn lock down krth sahenna case bnn Reactions: NRTG, fallend, castellain and 3 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 24, 2021 #7 shadow134 said: ඔයා රටේ ආර්ථිකය වැටෙන්න නොදි අල්ලා ගන්නවද? මිනිස්සුන්ට කන්න දෙනවද? Click to expand... rajitha_ks said: එතකොට රස්සාව කරන්නෙ කොහොමද? කන්න සල්ලි දෙන්නෙ උයාද? Click to expand... @OrangeHat Menna me nisa Reactions: NRTG, fallend, castellain and 6 others
shadow134 said: ඔයා රටේ ආර්ථිකය වැටෙන්න නොදි අල්ලා ගන්නවද? මිනිස්සුන්ට කන්න දෙනවද? Click to expand... rajitha_ks said: එතකොට රස්සාව කරන්නෙ කොහොමද? කන්න සල්ලි දෙන්නෙ උයාද? Click to expand... @OrangeHat Menna me nisa
anchor14 Well-known member Oct 26, 2017 2,030 1,637 113 Apr 24, 2021 #8 ape rate arthiketa thawa full lockdown ekak daraganna baa. Reactions: NRTG, castellain, Spiderman.Ayya and 2 others
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Apr 24, 2021 #9 දෙපැත්තක් තියෙනව. අවශ්‍ය වුනාම ග්‍රාම සේවා වසම් මට්ටමෙන් දැනට ලොක්ඩවුන් කරනවනෙ. ඒ ක්‍රමේ හොඳයි. Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 14 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 24, 2021 #10 PHBhagya said: දෙපැත්තක් තියෙනව. අවශ්‍ය වුනාම ග්‍රාම සේවා වසම් මට්ටමෙන් දැනට ලොක්ඩවුන් කරනවනෙ. ඒ ක්‍රමේ හොඳයි. Click to expand... ow mulu ratama krth case bn Reactions: castellain, dayt0na, Tedboy and 3 others
PHBhagya said: දෙපැත්තක් තියෙනව. අවශ්‍ය වුනාම ග්‍රාම සේවා වසම් මට්ටමෙන් දැනට ලොක්ඩවුන් කරනවනෙ. ඒ ක්‍රමේ හොඳයි. Click to expand... ow mulu ratama krth case bn
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Apr 24, 2021 #11 nathi bari minissu kohomada jiwath wenne Reactions: castellain, Tedboy, Stimulus mind and 2 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,158 1 100,914 113 34 Kalutara Apr 24, 2021 #12 අවුරුද්දට 5000 දීපු නිසා ආයෙ 5,000දෙන්න බෑනෙ. Reactions: NRTG, Janithsl88, castellain and 6 others
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Apr 24, 2021 #13 දුර දිග නොබලා කරපු වෑඩ වල ප්‍රතිපල එන්නේ දෑන් තමා Reactions: NRTG, fallend, castellain and 4 others
nidarsha91 Well-known member Sep 21, 2010 6,326 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Apr 24, 2021 #14 Kanna bonna rassawa karanna oona kiyala thamai hugak ewun lesatama keloogaththe... dan ithin ewage prathipala kanna puluwan issarahata Reactions: Solo Rider
Kanna bonna rassawa karanna oona kiyala thamai hugak ewun lesatama keloogaththe... dan ithin ewage prathipala kanna puluwan issarahata
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Apr 24, 2021 #15 ආයේම ලොක් ඩවුන් කලෝත් ඩොලර් එක 300න් වත් නවතී කියන තරම් ලේසි වෙන්නේ නෑ. දැන් ආනයන 90% විතරනැවතිලා නිසා යාන්තම් ඔළුව උස්සන් දුවනවා ආයේම රට වැහුවොත් හාන්සිම තමා තේ කොල ටිකක් විකුණලා වත් එන ආදායමක් නැතිව පුල් මාර්වලස් තමා ඉතිම් Reactions: NRTG, Solo Rider, RLT4U and 1 other person
ආයේම ලොක් ඩවුන් කලෝත් ඩොලර් එක 300න් වත් නවතී කියන තරම් ලේසි වෙන්නේ නෑ. දැන් ආනයන 90% විතරනැවතිලා නිසා යාන්තම් ඔළුව උස්සන් දුවනවා ආයේම රට වැහුවොත් හාන්සිම තමා තේ කොල ටිකක් විකුණලා වත් එන ආදායමක් නැතිව පුල් මාර්වලස් තමා ඉතිම්
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Apr 24, 2021 #16 lockdown karoth end of sinhalese thama Reactions: Solo Rider
පුරවැසියා Well-known member Mar 4, 2012 2,032 4,638 113 Apr 24, 2021 #17 මිනී වැඩි උනාම රටට ආධාර එනවනේ හුත්තෝ
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Apr 24, 2021 #18 මේ පාර ලොක්ඩවුන් කරොත් කන්න 5000 මදි වෙනව. Reactions: Master malli, NRTG and Solo Rider
Emios Well-known member Dec 10, 2009 75,103 67,408 113 Apr 24, 2021 #19 Kawada idanda bn ara car eke 2k yana law eka effect wenne?
Q qrajiq Active member Jul 2, 2008 408 151 43 panadura Apr 24, 2021 #20 කොරොනා තිබ්බත් නැතත් ලංකාවේ ආර්ථිකයක් කියලා දෙයක් නම් නැ...ආර්ථිකය හැදෙන පාටකුත් නැ ඇමතිවරුන්ගේ කතා ඇහුවම... කොහොම උනත් චීනගේ පිහිට තමා.. Reactions: Solo Rider, mrazeez and rahal jayasekara
කොරොනා තිබ්බත් නැතත් ලංකාවේ ආර්ථිකයක් කියලා දෙයක් නම් නැ...ආර්ථිකය හැදෙන පාටකුත් නැ ඇමතිවරුන්ගේ කතා ඇහුවම... කොහොම උනත් චීනගේ පිහිට තමා..