The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Group policy වලින් පුළුවන් වැඩේ කරන්න. හැබැයි Windows 8 Pro, 10 Pro වගේ OS එකක් ඕනා. ඒකෙන් දෙන්න පුළුවන් මොන userට මොන program එකද පාවිච්චි කරන්න පුළුවන් කියලා.