LOCKDOWN කරන්නෙ නෑ... හේතුව යුද හමුදාපති කියයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    ඡන්දයක් එන්න තිබ්බා නම් ඔහොම නෙවේ කියන්නේ..... කාටද හලෝ මේවා කියන්නේ.

    "" ජීවිත්වල වටිනාකම මුදලට මනින්න බෑ.... අපි ආර්ථික ය තෝරා ගත් රටවල් ගොඩක් අතරින් බැහැරව.... ජීවිත සුරැකීම තෝරා ගත්තා.... ඒ සඳහා අතිගරු...... ""
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    okkotama pissu wade wana kara gena dagalaii mepara ,PANIK kiyana wachane theruma hariyata hoyaganna puluwan weiii wage
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    2/3ක් දවස් පඩි කාරයො ඉන්න රටේ ලොක් හුකාරිස් වැඩක් නැහැ. යුරෝප් වගේ කඩවල් ටික ඇරල දාල, එයාපෝට්, හාබර් වැඩ කරන්න දීලා, තමන්ගෙ ආරක්ශාව තමන්ගෙ වගකීම කලා නන් ඉවරයි. හරියකට පොලිමක ඉන්න බැරි, ස්වයන් විනයක් නැති එවුන් එක්ක මොන රෝග පාලනයක්ද? කොමත් මෙහෙ එවුන්ට පාඩමක් ඉගන ගන්න කෙලවෙන්නම ඕනෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    me avrudu tika ivara venakota meyath joker kenek venava.borunam balapan.
    godak asa manussayek issara.meya dan deshapalanaya karanne thanikarama

    😂😂😂හමුදාපති දේශපාලනය කරන්නෙ නැතුව වෙන මොනා කරන්නද බං?මේකත් ඵක්තරා යුද්ධයක් තමා..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    me avrudu tika ivara venakota meyath joker kenek venava.borunam balapan.
    godak asa manussayek issara.meya dan deshapalanaya karanne thanikarama

    හමුදාපති කියන්නෙ අැත්ත..ලොක් ඩවුන් කරහම රටේ තවත් ප්‍රශ්න වැඩිවෙනව මිසක් අඩු වෙන්නෙ නෑ..උඹට වැඩට යන්න කම්මැලි නම් ගෙදර හිටපං
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    😂😂😂හමුදාපති දේශපාලනය කරන්නෙ නැතුව වෙන මොනා කරන්නද බං?මේකත් ඵක්තරා යුද්ධයක් තමා..
    ow ow ekath ganakata karoth neda hoda,nadda?tikak vitara vadi nadda kiyapan
     
    • Like
    Reactions: JohnSnow

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    me avrudu tika ivara venakota meyath joker kenek venava.borunam balapan.
    godak asa manussayek issara.meya dan deshapalanaya karanne thanikarama
    ඒ අනුව ඇතැම් විට මෙය ද ඒ ජාතියේ කතාවක් වීමට පුළුවන. නමුදු ඒ ගැන නොතකා ඇත්ත ඇති සැටියෙන් කතා කළ හොත් මෙය ජාතික ආපදාවක හා මහා විනාශයක ආරම්භය විය හැක.
    මාධ්‍ය වල වගකීම ඒ අයට තේරුම් ගන්වා ජනතාවට කොරෝනා උවදුර ගැන හා එහි භයානක කම ගැන දැනුවත් කර, ඒවාට කලින් පරිදි නිදි කිරා නොවැටී , ඒ සඳහා වැඩිපුර කාලය මිඩංගු කළ යුතුය. ඇඳිරි නීතිය තවත් ප්‍රදේශ වලට දිගු කිරීම ගැනද සිතා බෑලිය යුතුය. ඇඳිරි නීතිය පැනවීම හෝ ව්‍යාප්ත කිරීම පරාජයක් නොවේ. පරාජය වන්නේ මෙම වසංගතයෙන් රටෙ සැළකිය යුතු පිරිසක් මරු වසඟයට යන තුරු රජය නිහඬව බලා සිටියහොත් පමණි.
     
    ekagayi machan
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    eee.jpg

    Api Coronata Wedithiyanna purudu una .....dao ona ekak wareuuuuu ........Api baya na Coronata Ape kollo kello innakaooo
    Apima Tharaga thiyala Apima wedithiyala Apima Cup gahala inne
     
    • Haha
    Reactions: neo7x

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ලෝකයක් විශ්මයට පත් කල ඒ කෝරෝනා මැඩලීමේ විශිෂ්ඨ ප්‍රතිඵල තුලින් ලෝකේන්ම 2 වැනි ස්ථානයට ඇවිත් තියෙන එකේ ආයේ ලොක් ඩවුන් කරලා ඒ වාර්තාව කඩා ගන්න කවුද කැමති :lol:
     
    • Haha
    Reactions: keshannilanga

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    පේන විදියට අපි ඉල්ලන් කන්න වගේ යන්නේ -