LOCKDOWN කරන්නෙ නෑ... හේතුව යුද හමුදාපති කියයි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හමුදාපති කියන්නෙ අැත්ත..ලොක් ඩවුන් කරහම රටේ තවත් ප්‍රශ්න වැඩිවෙනව මිසක් අඩු වෙන්නෙ නෑ..උඹට වැඩට යන්න කම්මැලි නම් ගෙදර හිටපං
    ow yako,lockdown karama okkoma prashna visadenne,mn eka piligannava.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    2/3ක් දවස් පඩි කාරයො ඉන්න රටේ ලොක් හුකාරිස් වැඩක් නැහැ. යුරෝප් වගේ කඩවල් ටික ඇරල දාල, එයාපෝට්, හාබර් වැඩ කරන්න දීලා, තමන්ගෙ ආරක්ශාව තමන්ගෙ වගකීම කලා නන් ඉවරයි. හරියකට පොලිමක ඉන්න බැරි, ස්වයන් විනයක් නැති එවුන් එක්ක මොන රෝග පාලනයක්ද? කොමත් මෙහෙ එවුන්ට පාඩමක් ඉගන ගන්න කෙලවෙන්නම ඕනෙ.
    eka attha ban. oya hugak lockdown karanda kiyala natanne ekko gov job karana un. natthan gedarata wela kaka bibi inne hujja kollo. corona walata vaccine ekak hoya gannakan leddu hambena eka nathara karanda ba kohomath. airport eka arapu gaman aye kohomath enawa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෑඩේ දන්න එවුන්ට වෑඩේ කරන් යන්න ඈරලා පණ්ඩිතයෝ ටික දෙන උපදෙස් පිලිපෑද්දා නම් තමා හොද... උන්ට දෑන් හොදට අත්දෑකීම් තියෙනවා. කරන්න ඕන දේ දන්නවා. අපිට තියෙන්නේ සද්ද වහලා බලන් ඉන්න. කියන උපදෙස් පිලිපදින්න. ගම්පහ කියන්නේ ලන්කාවේ ආර්ථිකයේ මර්මස්තානයක්. ඒ හින්දා ගන්න තීරණ තීන්දු දුර දිග බලලා ගන්න වෙන්නේ
     
    kiyala wadak na ban. mask ekak dagena yanda bari , polimakata inda bari un methana ostharla wenda yanwa.