Lockdown likely to be extended till mid october. #තෙල්ගෑස්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,999
    34,432
    113
    ඔය පරයින්ගේ තෙල් අපිට ඕන නෑ. පොල් තෙල් තියෙනවා. පොල් තෙල් හදද්දි හදපු පුන්නක්කු තියෙනවා හරක් ලක්ෂ 69ක් ඉන්නවා. කරත්ත ටිකක් විතරයි අපිට ඕනේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    hehe-cry.gif
    Ahahahaha…niyameta galepenewa
     
    • Haha
    Reactions: Stimulus mind

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mat hitanne lockdown eka extend karawi one week walin tawa mkada public transport awama diesel consumption eka wadi wenawa bill pay klet nah tawama. India walin tawa 500 mn illala tianawa ekat tama deela nah
     
    • Like
    Reactions: Stimulus mind

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    පිස්සුද යකෝ..
    කොහෙන්ද හරලා තෙල් හම්බ උනා නේ ද? මම හිතන්නේ දැන් බට දාල ගොඩට අදින ගමන් ඉන්නේ
    දැන් ලෝක තෙල් වෙළද පල අල්ලන්න ගේම ගහන්නේ.
    gembanpilayage bate neda danawa atte
     
    • Like
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    නෑ... 1 අරියි..
    මේ යන විදිහට ලොක්ඩවුන් දිගට තිබුණ කියල තෙල් සංචිත අඩු වෙන එක නවත්තන්න බෑ...
    එහෙම වෙන්න වාහන අඩුවක් තියෙනවැයි...