Lockdown-SL

cat123

Well-known member
  • Sep 25, 2007
    2,728
    4,474
    113
    Lockdown කරනවා කියන එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහෝ දුරට අවසන් විකල්පය. ඒ සඳහා යම් සැලසුමක් සහ නිරන්තර වෙනස් වන තත්වයන් අවධානයෙන් පියවරෙන් පියවරට යාමක් තමයි අවශ්‍ය.

    දැන් ඊයේ එකපාරට lockdown කලා කියමුකෝ. ඒ කියන්නේ සියළුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳසැල් සම්පුර්ණයෙන්ම වහනවා වගේම මගී ප්‍රවාහනය නවත්තන්න වෙනවා. අත්‍යවශය විශේෂ අවසරයකින් තොරව නිවසින් එලියට යන්නවත් බැහැ. ඒක ඇඳිරි නීතිය හෝ ඊට බොහෝ ආසන්න තත්වයක්.

    එතකොට කොළඹ ඉන්න රැකියා කරන දහස් ගාණකට අඩුම තරමින් ගමට යන්නවත් බැරුව හිර වෙනවා. (අවුරුද්දට නිවාඩු දෙනකොට බස් පෝලිම මතක් කර ගන්න) ඊළඟට එක පාරට කොළඹ හිරවෙන මිනිසුන්ට කන්න බොන්න දෙයක් - ගන්න තැනක් නැතිවෙනවා.

    මිනිස්සු ගෙවල් වල හිටියට කන්න බොන්න අවශ්‍ය සහල් සහ එළවලු වගේ දේවල් ප්‍රවාහනය සහ අලෙවිය නවතිනවා. සති දෙකක් රට වැහැව්වොත් කන්න බොන්න තරම් හැම කෙනෙක්ම ගෙදර බඩු පුරවාගෙන නැහැ. ගන්න මිනිසුන්ට හැකියාවකුත් තියෙනවද?

    අපේ රටේ සෑහෙන පිරිසකට Credit/ Debit cards නැහැ. බැංකුවට ගිහින් සල්ලි ගන්නවා. ඒ මිනිසුන්ට යම් කාලයක් දෙන්න ඕනේ අඩුම තරමින් මුදලක් හරි බැංකුවෙන් ගන්න.

    ඒ වගේම දිනපතා ලැබෙන ආදායමකින් යැපෙන මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා. එහෙම මිනිස්සු සහ ඒ පවුල්වල මිනිස්සු ගැනත් හිතන්න වෙනවා.

    සංචාරකයෝ සෑහෙන පිරිසක් මේ වෙනකොට රටේ ඉන්නවා. සමහරු ඇවිත් ඉන්නේ කුඩා දරුවොත් එක්ක. ඒ අය ගැනත් අපට රටක් විදිහට වගකීමක් තියෙනව.

    මේ දක්වා රජය ගත් පියවර සාධනීයයි. මුලින්ම නිරෝධායනය පටන් ගත්තා. ඒ එක්කම පාසල් වැහැව්වා. විශාල මහජන හමුවීම් තහනම් කලා. නැත්නම් අවලංගු කළා. ඊයේ නිවාඩුවක් දුන්නා. අද අතවශ්‍ය දේ සඳහා ඉඩ දීලා නිවාඩුව දීර්ඝ කළා. අද රාත්‍රී ජනාධිපතිවරයා ජාතිය අමතනවා.තවත් වෙනස්කම් වෙන්න පුළුවන්. වෙනස්වන තත්වයන් යටතේ තවත් වෙනස්කම් සිදුකල යුතුයි.

    ජනතාව සංසුන්ව තම තමන්ගේ පුද්ගල වගකීම හරියට ඉටු කලොත් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ගෙදර ඉන්න කම්මැලියි කියල ඊයේ අර නිව්ස් වල දැක්ක වගේ මුදේ රංචු පිටින් නාල හරි නම් යන්නේ නැහැ.

    සාගතය සමහර විට වසංගතයකට වඩා දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම යම් සමබරතාවයකින් කළමනාකරණය කරගත යුතුයි කියලයි මගේ අදහස.

    උපුටා ගැනීම
    Anuruddha Wijerathne 🙏🙏🙏 Facebook
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,973
    113
    මාලඹේ
    sketch-1584511727143.png
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    What bullshit!

    Just read what has been done in Italy.But they are too late.:angry::angry::angry::angry:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ලොක්ඩවුන් නෙවේ බන්

    ඇදිරිනීතිය දාලවත් මිනිස්සු ගෙවල්වල තියන්න ඕන.කෙලින් ඉන්නැතුව ඉල්ලීම් කරල මිනිස්සු අහන් නෑ. අනේ ඉන්නකො, යන්න එපා අනේ..ඔව කියල අහන් නෑ..ඉතාලිවලත් මිනිස්සු එහෙම පිස්සු නටලයි කෙලවුනේ රට වෙනුවෙන් ආන්ඩුව තඩින් නොහොටියොත් මිනිස්සුන්වමයි අමාරුවෙ වැටෙන්නෙ...
    ඊයෙ පුත්තලම අද උදේ කොහෙවත් නෑ අද රෑ වත්තල මෙහෙම කෑලි කෑලි දාල කිසිම තෙරුමක් නෑ..මිනිස්සු ඇවිදිනව