BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ekalenam poddak corona eddit lockdown kiya kiya merenna hadapu posh ewunwath nedda ban me paara, india wala video dekkama ega hiri wetenawa, kollo kello innawa merichcha ammala laga ada ada, indiawe new corona variant eka deadly lu vaccine walatat orutthtu denne nelu, apitath kela weida ban, lock down karanam hari wage ban,


    :(


     
    Last edited:

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,636
    2,052
    113
    බයවෙන්නෙපා ඔම ඔයාලට පාරේ මැරෙන්න දෙන්නෙ නේ , තම්බලිලට දූපතක් දුන්නේ ඒ වගේ ලස්සන කනතක් සූදනම් කරලා ඇති අපේ සර්ව විශ්වාසයි
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ඒ වීඩියෝ එක බොරු එකක් කියල මම ඊයේ දාපු ත්‍රෙඩ් එක බැලුවෙ නැද්ද.
    eka gena neme ban man kiwwe video nam 100 ganak tiyanawa, almost 1m cases today, cant deny that

    E video eke bagekata wada ara gas leak eka neda

    ------ Post added on Apr 24, 2021 at 10:26 PM

    ara kolla kalin dad wa ekkan awith balala ne dad merila, den siya ekkan awith, siyawa balalat ne tama :(
    ------ Post added on Apr 24, 2021 at 10:29 PM
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    pahu giya tike awe den lankawe godak atteth indian new variant eka tama, eka young ewuntath hedenawalu, lankawe hospital overwhelm unoth indiawata hapan wenawa ape inna moda politicians la indiawe untath hapan ban, un okkoma hodama brand walin vaccine gahagena inne den apita tama kela wenne
     

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    යාලුවනේ, ඔයාලගෙ තත්වය හුගක් බරපතලයි.

    මේ වෙනකොට ලංකාවෙ පැතිරෙන වයිරස් ප්‍රබේදය දැනට ලංකාවෙ තිබෙන PCR යන්ත්‍ර එකකින්වත් ඇනලයිස් කරන්න බැහැ. **වයිෆ් කියපු විදියට අලුතින් ලංකාවට PCR යන්ත්‍ර මිලදී ගන්න වෙනව කිව්ව. ලංකාවෙ භාවිතා කරන රැපිඩ් ඇන්ටි ජෙන් ටෙස්ට් කිට් සියල්ලම යල් පැනපුව කියල තමයි එයා කිව්වෙ.

    එයාල දැනට හොයා ගෙන තියෙන තොරතුරු අනුව. මේ කියන ප්‍රබේදය බොහෝ දුරට ඉන්දියාවෙ පැතිරෙන ඩබල් මියුටේශන් එකට රෝග ලක්ශන අනුව යම් සමාන කමක් දක්වනව. මේ තත්වය ඉතාම බරපතලයි.

    මම මේ කියන දේ දේශපාලනික ඇසකින් බලන්න එපා! කෙලින්ම කිව්වොත් ආන්ඩුව අසමත්. අන්ඩුව අසමත් වූ පලියට ඔයාල අසමත් වෙන්න එපා!

    ඔයාලට පුලුවන් මේ වසන්ගතයෙන් බේරෙන්න. ආන්ඩුව රට ලොක්ඩවුන් කරනතුරු බලා ඉන්න එපා. ඔයාල ගෙදරට වෙලා ඉන්න. පුලුවන් තරම් ගමන් බිමන් අඩු කරන්න.

    පිරිමි අය / දියවැඩියාව තිබෙන අය මේ වයිරසයට පහසුවෙන් ගොදුරු වෙන නිසා ඒ අය හැකි පමන නිවෙස් වලට වී සිටින්න.

    දිනකට විනාඩි 20ක් පමන හොදින් වියායාම කරන්න.

    වෙජිටේරියන් නොවන අය දිනකට බිත්තර කහමද අඩුම එකක් වත් ආහාරයට එකතු කරගන්න.

    නිතරම වතුර බොන්න.

    දෙහි / ලෙමන් යුශ පානය කරන්න. (විටමින් C වෙනම ගන්නවට වඩා හොද ප්‍රතිපල ලැබෙනව )

    ඇදුම හා වෙනත් ආසාත්මික තාවන් තිබෙන අය දිවා කාලයේදී නිවසේ සිටින විටත් ශල්‍යාගාර මුක වැස්මක් භාවිතා කරන්න. ( N95 අවශ්‍ය නැත )

    රැකියාවක යෙදෙන අයනම් නිතර සබන් යොදා අත් සෝදන්න. සබන් යොදා සෝදන විට වයිරසය 99.9% විනාශ වේ. නමුත් හෑන්ඩ් සැනිටයිසර් වල දී ලැබෙන ප්‍රතිපලය පරිසර තත්ව ( උෂ්ණත්වය, ආර්ද්‍රතාව වැනි කරුනු ) මත වෙනස් වේ. ජෙල් වර්ගයේ සැනිටයිසර්වල සාර්තකත්වය ටිකක් වැඩියි.

    කුඩා ලමුන් පාසල් යැවීමට වඩා නොයවා සිටිනවනම් හුගක් හොදයි. මොකද ලෙඩේ හැදිල හොද වුනත් එයාලගෙ මුලු ජිවිත කාලයටම බලපාන ගටලු ඇතිවෙන නිසා. (ලංකාවෙ දොස්තරල කියාවි පොඩි ලමයින්ට කිසිම අවුලක් නෑ කියල, නමුත් මම දැකපු දේ අනුව එයාලට ලොකු හානියක් වෙනව. දැනට ඒ සම්බන්දයෙන් පරීක්ශන කරන්න ප්‍රමානවත් කාලයක් පර්යේශකයන්ට නැහැ. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුලත අපිට ඒ ගැන දැන ගන්න පුලුවන්. නමුත් දැනට තුබෙන තොරතුරු අනුව මට හිතෙන්නෙ කුඩා ලමුන් රැක ගන්න එකට විශාල ප්‍රමුකත්වයක් දෙන්න ඕන කියල )


    අන්තිමට ඊලග මැතිවරනයේදි දේශපාලකයන්ට හොදට කල ගුන සලකන්න.

    **මගේ වයිෆ් මධ්‍යම ඇමරිකානු රටක කොරොනා වයිරසය සම්බන්දයෙන් පරික්ශන සිදුකරන කන්ඩායමක සාමජිකාවක්.