Ganna Be thawama, eee dala tiyenne balanna. Lockerz memberslata tiyana prizes balaganna thama daala tiyenne.....

මචන්ලා එතකොට අපි gift redeem කරගන්න යන්න ඕනෙ කොතනටද?
මට පොඩ්ඩක් දන්න කෙනෙක් හරි මීට කලින් redeem කරපු කෙනෙක් හරි ඔතන redeem කරද්දි වෙන සිදුවීම කියල දීපන්කෝ
mage points 950kata wada dan thiyenawa scene eka thiyenney
redemption eka kawaadada kiyala danne naha ney