Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන් මඟ

ඔබත් මමත් ලොව සියල්ලනුත් සැම දා අපේක්ෂා කරන, සොයන එකම එක දෙයක් වෙයි. එනම් සියලු සැනසීම යි. ලෝකීය වූ සියලු දෙයින් අවසානයේ දී බලාපොරොත්තු වන එකම දේ සැනසීම යි. මෙය ඔබ පිළිගන්නවා ද? ඔබ ඔබෙන් ම අසා බලන්න. මෙය විමසා සිටීමට ඔබට සිටින එකම විශ්වාසදායී හිතෛශිවන්තයා ඔබම පමණි. එනම් ඔබගේ හෘද සාක්ෂිය පමණි.

සියලු සැනසීම “නිවන” යි.

අප සියපු දේ කරන්නේ නිවන අපේන්ෂාවෙනි.

නිවන නොමැති තැන ඇත්තේ ගින්න යි. එය දුකකි. දුක් ගින්න අප වෙලා ගන්නේ නිවන අප වෙතින් ඈත් වූ විට යි. දුක යනු කුමක් ද?

මා මෙලොවට බිහිවූ දා පටන් මේ මොහොත දක්වා ම සෑම මොහොතකම ලෝකයෙන් යමක් සොයමින් සිටියෙමි. එසේ කරන ලද්දේ එය මා හට අවශ්යය යන සිතුවිල්ල සහ එය නොලැබීම දුකක් ය යන සිතිවිල්ල මා පෙළන ලද හෙයිනි.

මා හට යැපීමට ලැබුණු ආහාරය මා හට දුකක් වන්නේ එහි වරදක් නිසා නොව එහි යම් වරදක් ඇතැ යි මා තුළ ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. වාසය සඳහා ලැබී තිබෙන නිවහන මා හට දුකක් වන්නේ එහි අඩුවක් නිසා නොව එහි අඩුවක් ඇතැයි මා තුල ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි. රෝගී වීම ස්වාභාවික දෙයකි. මා හට වැළඳුණු රෝගය දුකක් වන්නේ එසේ රෝගී වීම දුකක් ය යන සිතිවිල්ල හේතුවෙනි. ලැබී තිබෙන තනතුර මා හට දුක් දෙන්නේ එහි යම් අඩුවක් නිසා නොව එය මා හට තරම් නොවේ යැයි මා තුළ ඉපදුණු සිතිවිල්ල හේතුවෙනි. තම සියදිවි හානි කරගැනීමට පවා පෙළඹෙන තරමට කෙනෙකුගේ ජීවිතය ඔහුට දුකක් වන්නේ ජීවත් වීම දුකක් ය යන සිතිවිල්ල ඔහු පීඩාවට පත් කරන හෙයිනි.

ලෝකය දුකක් වන්නේ ලෝකයෙහි යම් වරදක් නිසා නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිසා ය. සියලු දුකින් නිදහස් වීමට මා කළ යුත්තේ ලෝකයෙහි වරද නිවැරදි කිරීමට යාම නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිවැරදි කර ගැනීම යි. සිතිවිලි උපදින්නේ මට අවශ්ය නිසා නොවේ. සංසාරයේ මා මෙතෙක් පුරුදු කර තිබෙන්නේ උපදින සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වීමට නොව ඉපදුණු සිතිවිල්ල මත ක්රියාකර දුකින් නිදහස් වීමට යි. එසේ පුරුදු වූ ජීවිතය තුළ තව තවත් සිතිවිලි උපදී. නිදහස පතා ඒවා මත ක්රියා කරමින් සසර ගමනේ තව තවත් ඇලෙයි.

මා මෙසේ අනන්ත දුකට පත් කරන සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වන්නේ කෙසේ ද? මෙහි ඇතුලත් ධර්ම සාකච්ඡා ශ්රවනය කර ඔබට ඒ සඳහා උපකාරයක් ලැබේදැයි භාවිතය තුලින් විමසා බලන්න.

තෙරුවන් සරණයි.

[QUOTE="war1911, post: 7853588, member: 155232"] [CENTER][SIZE=5][COLOR=SeaGreen]නිවන් මඟ [/COLOR][/SIZE] [/CENTER] [FONT=Arial Unicode MS] ඔබත් මමත් ලොව සියල්ලනුත් සැම දා අපේක්ෂා කරන[/FONT][FONT=Iskoola Pota], [/FONT]සොයන එකම එක දෙයක් වෙයි[FONT=Iskoola Pota]. [/FONT]එනම් සියලු සැනසීම යි[FONT=Iskoola Pota]. [SIZE=4]ලෝකීය වූ සියලු දෙයින් අවසානයේ දී බලාපොරොත්තු වන [/SIZE][/FONT][FONT=Arial Unicode MS]එකම දේ සැනසීම යි[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]මෙය ඔබ පිළිගන්නවා ද[/FONT][FONT=Iskoola Pota]? [/FONT][FONT=Arial Unicode MS]ඔබ ඔබෙන් ම අසා බලන්න[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]මෙය විමසා සිටීමට ඔබට සිටින එකම විශ්වාසදායී හිතෛශිවන්තයා ඔබම පමණි. එනම් ඔබගේ හෘද සාක්ෂිය පමණි.[/FONT] [FONT=Arial Unicode MS]සියලු සැනසීම [/FONT][FONT=Iskoola Pota]“[/FONT][FONT=Arial Unicode MS]නිවන[/FONT]” [FONT=Arial Unicode MS]යි[/FONT][FONT=Iskoola Pota].[/FONT] [FONT=Arial Unicode MS]අප සියපු දේ කරන්නේ නිවන අපේන්ෂාවෙනි[/FONT][FONT=Iskoola Pota].[/FONT] [FONT=Arial Unicode MS]නිවන නොමැති තැන ඇත්තේ ගින්න යි[/FONT][FONT=Iskoola Pota]. [/FONT]එය දුකකි[FONT=Iskoola Pota]. [/FONT]දුක් ගින්න අප වෙලා ගන්නේ නිවන අප වෙතින් ඈත් වූ විට යි[FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]දුක යනු කුමක් ද[/FONT][FONT=Iskoola Pota]? [/FONT] [FONT=Arial Unicode MS]මා මෙලොවට බිහිවූ දා පටන් මේ මොහොත දක්වා ම සෑම මොහොතකම ලෝකයෙන් යමක් සොයමින් සිටියෙමි[/FONT][FONT=Iskoola Pota]. [/FONT]එසේ කරන ලද්දේ එය මා හට අවශ්යය යන සිතුවිල්ල සහ එය නොලැබීම දුකක් ය යන සිතිවිල්ල මා පෙළන ලද හෙයිනි. [FONT=Arial Unicode MS]මා හට යැපීමට ලැබුණු ආහාරය මා හට දුකක් වන්නේ එහි වරදක් නිසා නොව එහි යම් වරදක් ඇතැ යි මා තුළ ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]වාසය සඳහා ලැබී තිබෙන නිවහන මා හට දුකක් වන්නේ එහි අඩුවක් නිසා නොව එහි අඩුවක් ඇතැයි මා තුල ඉපදුණු සිතුවිල්ල හේතුවෙනි[/FONT][FONT=Iskoola Pota]. [/FONT]රෝගී වීම ස්වාභාවික දෙයකි[FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]මා හට වැළඳුණු රෝගය දුකක් වන්නේ එසේ රෝගී වීම දුකක් ය යන සිතිවිල්ල හේතුවෙනි[/FONT][FONT=Iskoola Pota]. [/FONT]ලැබී තිබෙන තනතුර මා හට දුක් දෙන්නේ එහි යම් අඩුවක් නිසා නොව එය මා හට තරම් නොවේ යැයි මා තුළ ඉපදුණු සිතිවිල්ල හේතුවෙනි[FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]තම සියදිවි හානි කරගැනීමට පවා පෙළඹෙන තරමට කෙනෙකුගේ ජීවිතය ඔහුට දුකක් වන්නේ ජීවත් වීම දුකක් ය යන සිතිවිල්ල ඔහු පීඩාවට පත් කරන හෙයිනි[/FONT][FONT=Iskoola Pota].[/FONT] [FONT=Arial Unicode MS]ලෝකය දුකක් වන්නේ ලෝකයෙහි යම් වරදක් නිසා නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිසා ය[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]සියලු දුකින් නිදහස් වීමට මා කළ යුත්තේ ලෝකයෙහි වරද නිවැරදි කිරීමට යාම නොව මා තුළ උපදින සිතිවිල්ලේ වරද නිවැරදි කර ගැනීම යි[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]සිතිවිලි උපදින්නේ මට අවශ්ය නිසා නොවේ[/FONT]. [FONT=Arial Unicode MS]සංසාරයේ මා මෙතෙක් පුරුදු කර තිබෙන්නේ උපදින සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වීමට නොව ඉපදුණු සිතිවිල්ල මත ක්රියාකර දුකින් නිදහස් වීමට යි[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]එසේ පුරුදු වූ ජීවිතය තුළ තව තවත් සිතිවිලි උපදී[/FONT][FONT=Iskoola Pota]. [/FONT][FONT=Arial Unicode MS]නිදහස පතා ඒවා මත ක්රියා කරමින් සසර ගමනේ තව තවත් ඇලෙයි[/FONT][FONT=Iskoola Pota]. [/FONT] [FONT=Arial Unicode MS]මා මෙසේ අනන්ත දුකට පත් කරන සිතිවිල්ලෙන් නිදහස් වීමට එය නිරෝධ වන තෙක් සමාධිගත වන්නේ කෙසේ ද[/FONT]? [FONT=Arial Unicode MS]මෙහි ඇතුලත් ධර්ම සාකච්ඡා ශ්රවනය කර ඔබට ඒ සඳහා උපකාරයක් ලැබේදැයි භාවිතය තුලින් විමසා බලන්න[/FONT][FONT=Iskoola Pota].[/FONT] තෙරුවන් සරණයි[FONT=Iskoola Pota].[/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom