Logan Paul witnessed a suiside in Japan while vlogging

0cean

Member
May 25, 2017
841
58
0
N/A
Paw bn Logan karaya. muta ariya kattya madde tyala!! still no vlog since this!! :D

machan mata ekak sure.
Logan paul oya eka magulakwath sata pahakata ganan ganne naha.
Uta tibunoth tiyana ekama awula uge Logan saha Maveric brand wala reputation ekata haniyak una eka witarayi.

Anika mona pawuda bn...
Muyi muge malligeyi hasirima anthimayi.
Muge malli muta anthayi.
 

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,462
    1,028
    113
    KANDY
    muta arinda balan hitapu un dan ithin thiyaagena arinawa muta.
    pawu dial eka monawa unath. matanam echchara aulak na ithin e video eka. muna ehemath blurr karalane dala thibbe ban
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    shock-758x396.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama meke aththa video eka dakka, eken me manussayawa pennuwa, ekath adala tiyena sakkuwala purse eka, gena apu bag eka, minihage ath deka nil wela, balannath harima kanagatuy ehema kenekwa.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Sira bn balapn unta monagenda adu..eth suicide karaganna taram prashnat tyenawa unta:angry:

    ඒ උඹල හිතාගෙන ඉන්න විදිහ. ජපානේ පහුගියකාලේ ගොඩක් මිනිස්සු කෝච්චියට පැනල මලා. රස්සා නැතුව. කන්න නැතුව. 2010/ 2011 වගේ ඕන නම් කන්න බොන්න දීල ජපනෙක් වැඩට ගන්න පුළුවන් සයිස් එකේ තත්වයක් තිබුන සමහර පැතිවල.
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    EMINƎM;22769497 said:
    ow bn manasika leddu dennek :angry:

    ඔව් බන් සිරාවට... :yes:


    ලොගන්ට මේ මාසේ විතරක් 1million වගේ subcribersලා එකතු උනා.
    ලෝකේ පුරා කතා වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් වුනා.
    මුට ලැබිලා තියන ඔය සෘනාත්මක ප්‍රසිද්දිය ධනාත්මක පැත්තට හරවාගෙන හරියට වැඩක් කරගත්තොත් මු ගොඩ.

    So Sorry video: 47Million views
    Suicide: Be here tomorrow video: 9M views & increasing... [Trending No 01]
    This Thread: 2k views
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    පිස්සු හුත්තෙක්. මොකට මුන් දෙන්නට මැරෙන්න හදනවද දන්නේ නැ කෙල්ලෝ. දෙන්නම පට්ට racist .