logically හිතන්න බැරි ඇයි?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඇත්තම කිව්වොත් කෙල්ලෙක් ඉන්නව ඒකිට කොල්ලෙකුත් ඉන්නව. මට මෙයා ගැන අමුතු මෙව්ව එකක් තියෙනව. ඒත් වැඩක් නෑනේ කිසි තේරුමක් නැති දෙයක්. අනික ඒ කෙල්ල කොටයි, කලුයි. ජෙනෙටික්ස් අවුලක්. පර්සනැලිටි එක තමයි අල්ලල ගියේ.

    මගේ මොලේට තේරෙනව කිසි තේරුමක් නෑ හිතින් අතඇරපන් කියල. ඒත් බන් නිතරම ඒකිත් එක්ක කතා කරන්න, දකින්න ආසයි.

    මේක අමු මෝඩකමක් නේ බන්? ඉමෝෂනල් වෙන්නැතුව ලොජිකල් වෙන්න පුලුවන්නම් මරු.

    මෙතනින් වැඩි අවස්ථාවකදී දිනන්නේ ඉමෝෂන්ස් පැත්ත.

    උබල මේ වගේ අවස්ථාවකදි කොහොමද ෆීලිංග්ස් යට ගහන් මූ වෙන්නේ?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඔහොම හිතෙන්නේ මේ උබේ ඉරණම්කාරීම තමයි.. අත ඇරලා පසු තැවෙන්න එපා බන්. :dull:
    ඒකිට කොල්ලෙක් ඉන්නව බන් ඒකි ඌ ගැන මාත් එක්ක කියනවත් එක්ක. ඒකිට කිසිම ෆීලින්ග් එකක් නෑ මං ගැන රොමැන්ටිකලි. නිකන් ෆ්‍රෙන්ඩ්ලි විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    ඒකිට කොල්ලෙක් ඉන්නව බන් ඒකි ඌ ගැන මාත් එක්ක කියනවත් එක්ක. ඒකිට කිසිම ෆීලින්ග් එකක් නෑ මං ගැන රොමැන්ටිකලි. නිකන් ෆ්‍රෙන්ඩ්ලි විතරයි.
    නිකන් බන් කිව්වේ. :dull:
    ඕවා කරගහන්න එපා. වෙන එකෙක් ඉන්න එකේ මොකට හිතනවද. උබ කියපු විදියට එහෙම ලස්සනකුත් නෑ නේ. හොද එකෙක් හම්බෙයි.
    කෙල්ලෙක් ගැන හිතල කාලේ කන්න එපා. වෙලාවට ඕවා වෙයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕක උබට විතරක් නෙමේ. සාමාන්‍ය දෙයක් මචං. අපිටත් ඔය වගේ සීන් තියෙනවා. ඕකට එකම විසදුම මටනම් වෙන්නේ ඒ කෙනාගෙන් ඈත් වුනාම(දකින්න නැතිව ගිහින්,කන්ටැක්ට්ස් නැතිව ගිහින්) ටිකක් බිසි වුනාම ඕක ඇරිලා යනවා. ඕව හිතන්න එපා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    ඉස්සර ඒ ලෙවල් කාලේ මට වැඩිය අවුරුද්දක් බාල කෙල්ලෙක් මන් දිහා බලන් ඉන්නවා මට මතකයි, ඒ වගේ පෙනුනද දන්නේත් නෑ. ඒ කාලේ එහෙම ෆීලින් එකක් ඇවිල්ලත් නෑ. අහන්න ඕන කියල හිතිලත් නෑ. හැබැයි දැන් ඒක මාර විදිහට මතක් වෙනවා. ඒ කාලේ අහල සෙට් වුනා නං තාම ඉන්නත් තිබ්බ කියල හිතෙනවා,. :(
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඉස්සර ඒ ලෙවල් කාලේ මට වැඩිය අවුරුද්දක් බාල කෙල්ලෙක් මන් දිහා බලන් ඉන්නවා මට මතකයි, ඒ වගේ පෙනුනද දන්නේත් නෑ. ඒ කාලේ එහෙම ෆීලින් එකක් ඇවිල්ලත් නෑ. අහන්න ඕන කියල හිතිලත් නෑ. හැබැයි දැන් ඒක මාර විදිහට මතක් වෙනවා. ඒ කාලේ අහල සෙට් වුනා නං තාම ඉන්නත් තිබ්බ කියල හිතෙනවා,. :(
    hoda kellek hoyala set karaganin bro
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉස්සර ඒ ලෙවල් කාලේ මට වැඩිය අවුරුද්දක් බාල කෙල්ලෙක් මන් දිහා බලන් ඉන්නවා මට මතකයි, ඒ වගේ පෙනුනද දන්නේත් නෑ. ඒ කාලේ එහෙම ෆීලින් එකක් ඇවිල්ලත් නෑ. අහන්න ඕන කියල හිතිලත් නෑ. හැබැයි දැන් ඒක මාර විදිහට මතක් වෙනවා. ඒ කාලේ අහල සෙට් වුනා නං තාම ඉන්නත් තිබ්බ කියල හිතෙනවා,. :(
    mth dawasak parak ahanna kiyala
    bike eheka awith hitapu thaththai duwekgenui

    ane ba bn kiyanne kammali 😑
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    mth dawasak parak ahanna kiyala
    bike eheka awith hitapu thaththai duwekgenui

    ane ba bn kiyanne kammali 😑
    manmulavi.jpg
     
    • Love
    Reactions: silentsahan

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Ube hithe eki gana athi wena hagima thawa pirimi 1000kage athi wela athi.
    Ubath e 1000n ekkenek vitharayi.
    Mata hitenne oya hamoth ekkama Katha karala Hina wela Inna social kellek.
     
    • Like
    Reactions: D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    එහෙම තමා බන් මිනිස් සිත, ගොන් වැඩක් කරනකන් එක ගොන් වැඩක් කියලා හිතෙන් නැ
    කෙල වුනාට පස්සේ හොදට තේරෙනවා කරපු වැඩේ තියන ගොන් කම
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලට සල්ලිද?
    ඒඛිට කියලා මොකක්හරි වැඩක් කරගන්න ඇති උබට
    එකයි ඔම හිතෙන්නෙ