Login help As Administrator

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්ලා කව්රුහරි දන්නවද computer එකේ කොහොමද administrator විදියට log වෙන්නේ කියල, office PC එක IT එකේ උන් restrict කරලා තියෙන්නේ බන්, user විදියට තමයි log වෙන්න දෙන්නේ, කවුරුහරි වැඩ කාරයෙක් ඉන්නවද උදව්වක් දෙන්න? please help machan
     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ow machan domain ekak have,,machan bypass wunath awulak na,,,poddak help karapan kohomada karanne kiyala...thanks brothers
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මචන්ලා කව්රුහරි දන්නවද computer එකේ කොහොමද administrator විදියට log වෙන්නේ කියල, office PC එක IT එකේ උන් restrict කරලා තියෙන්නේ බන්, user විදියට තමයි log වෙන්න දෙන්නේ, කවුරුහරි වැඩ කාරයෙක් ඉන්නවද උදව්වක් දෙන්න? please help machan

    bene ban me wede koranna..... api block karanawa ,, ubala berenna widihak hoyanawa............ :rofl::rofl:


    NTFS permission dammama tikak amarui ban. domain eke nam thawath amarui

    :baffled::baffled:
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    eka thamai neda ban,,nikan leda daganna ona naha thamai,,,thanks machanla support ekata,,,,
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hiren boot cd ekak hari password reset kiyala softwatre thiyenawa..hoyaganin eken puluwan password reset karanna.. habai putho admin password kelinma reset or change wenne.. password balanna ba..