https://slogictic.myshopify.com/ me theme eka hoyaganna puluwanda?
Protector78 Well-known member Mar 10, 2012 1,612 299 83 Oct 7, 2022 #1 https://slogictic.myshopify.com/ me theme eka hoyaganna puluwanda?
slsaico Well-known member Jul 19, 2008 5,417 2,462 113 ඇල්ල Oct 8, 2022 #2 වැඩක් කරන්න ඕනේ නම් --- සල්ලි දිලා අරගෙන වැඩේ කරපන් කවදාවත් වරදින්නේ නැ. Reactions: IamProgrammer
IamProgrammer Active member Apr 24, 2015 159 116 43 Sri Lanka iamprogrammer.lk Oct 13, 2022 #3 Protector78 said: https://slogictic.myshopify.com/ me theme eka hoyaganna puluwanda? Click to expand... slsaico said: වැඩක් කරන්න ඕනේ නම් --- සල්ලි දිලා අරගෙන වැඩේ කරපන් කවදාවත් වරදින්නේ නැ. Click to expand... හැමදේම නිකං අඩුවට කුණුකොල්ලෙට කරගන්න බලනකොට තේරෙන්නෙ ඒ වැඩේ වෙනුවෙන් කරන කැපවීම අඩුයි කියන එක එතකොට සාර්ථකත්වයත් අඩුවෙන් ලැබෙන එකත් බලාපොරොත්තු වෙන්න ඕන. උඹ කරන්න හදන්නෙ බිස්නස් එකක් නේ? පොඩි ගානක් වියදම් කරල හරියටම වැඩේ පටන් ගනින්.. ජය..
Protector78 said: https://slogictic.myshopify.com/ me theme eka hoyaganna puluwanda? Click to expand... slsaico said: වැඩක් කරන්න ඕනේ නම් --- සල්ලි දිලා අරගෙන වැඩේ කරපන් කවදාවත් වරදින්නේ නැ. Click to expand... හැමදේම නිකං අඩුවට කුණුකොල්ලෙට කරගන්න බලනකොට තේරෙන්නෙ ඒ වැඩේ වෙනුවෙන් කරන කැපවීම අඩුයි කියන එක එතකොට සාර්ථකත්වයත් අඩුවෙන් ලැබෙන එකත් බලාපොරොත්තු වෙන්න ඕන. උඹ කරන්න හදන්නෙ බිස්නස් එකක් නේ? පොඩි ගානක් වියදම් කරල හරියටම වැඩේ පටන් ගනින්.. ජය..