Logitech MX Anywhere 3 පාවිච්චි කරන කව්ද ඉන්නෙ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    Logitech-MX-Anywhere-3-2-550x550.jpg

    මේක පාවිච්චි කරන අය ඉන්නවන්ම් පොඩ්ඩක් කියන්නකො මේක අතට අහුවෙන්නෙ නැති තරම් පොඩි සීන් එකක් තියේද? ඒ කියන්නෙ අපහසුයිද පාවිච්චි කරන්න???

    Logitech MX Master 3 එකෙයි මේකෙයි ලොකු වෙනසක් නැති නිසා මේකට යන්න බැලුවෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Oka nam ne.kalin apple mouse eka use kara. Athata ahuwenne nethi prashne nisa epa una. Passe MX master 3 gaththa. Eka nam aththata patta widiyata dannenne. Eth functionality wise tikak lacking wage feel wenawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    Oka nam ne.kalin apple mouse eka use kara. Athata ahuwenne nethi prashne nisa epa una. Passe MX master 3 gaththa. Eka nam aththata patta widiyata dannenne. Eth functionality wise tikak lacking wage feel wenawa.
    1657907606625.png

    මේකන්ම් ගොඩක් පොඩිනේ බන් :( හම්මො ශාන්ත. Lacking වගේ ෆීලින් එකක් එනවා කිව්වෙ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ehema awulak nethuwa athi bn, purudu unama hariyanawa., mama kalin A4tech wired ewa use karala unge wireless ekata move unamath tika dawasak ehema seen ekak tibba.

    logitech k380 keyboard wage, pc 3 access karanna puluwan mouse nedda bn :sorry: epa wenawa,
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    View attachment 178154

    මේකන්ම් ගොඩක් පොඩිනේ බන් :( හම්මො ශාන්ත. Lacking වගේ ෆීලින් එකක් එනවා කිව්වෙ?

    ඇපල් මවුස් එක ergonomic අතින් අන්තිමයි. MX Master 3 ඒ පැත්තෙන් උපරිමයි.
    එත් ඇපල් මවුස් එකේ functionality පැත්තෙන් සෑහෙන්න හොඳයි. මවුස් එකේ උඩ පැත්ත touch pad එකක් වගේ. gestures ගොඩක් support කරනවා.අවශ්‍ය හැම functionality එකක්ම වගේ ඇඟිල්ලක් ලාවට උඩින් swipe කරලා හරි, ලවට වගේ ටැප් කරලා trigger කරන්න පුළුවන්. MX Master එකේ තියෙන්නෙ physical button එකක්. ඒකෙන් ඔක්කොම දේවල් කරන්න අමාරුයි. press කරලා mouse එක move කරන්න ඕන. එක ටිකක් අමාරුයි වගේ. අනෙත් අවුල තමයි MX Master එකේ scroll එක smooth අඩුයි. update වලින් ටික ටික improve කරා උන්. එත් ඇපල් mouse එකේ උඩ ඇඟිල්ලෙන් swipe කරලා සෆාරි scroll කරනකොට තියෙන smooth ගතිය වෙන කිසිම mouse + browser combination එකකින් එන්නෙ නැහැ දන්න විදියට. නමුත් ඇපල් එකේ තියෙන අවුල් ශේප් එක නිසා ඒක use කරන්න අමාරුයි ගොඩක් එකදිගට.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    ehema awulak nethuwa athi bn, purudu unama hariyanawa., mama kalin A4tech wired ewa use karala unge wireless ekata move unamath tika dawasak ehema seen ekak tibba.

    logitech k380 keyboard wage, pc 3 access karanna puluwan mouse nedda bn :sorry: epa wenawa,

    ආ..ආ.. එහෙමද. මේකෙ පුළුවන් මචං 🙂

    ඇපල් මවුස් එක ergonomic අතින් අන්තිමයි. MX Master 3 ඒ පැත්තෙන් උපරිමයි.
    එත් ඇපල් මවුස් එකේ functionality පැත්තෙන් සෑහෙන්න හොඳයි. මවුස් එකේ උඩ පැත්ත touch pad එකක් වගේ. gestures ගොඩක් support කරනවා.අවශ්‍ය හැම functionality එකක්ම වගේ ඇඟිල්ලක් ලාවට උඩින් swipe කරලා හරි, ලවට වගේ ටැප් කරලා trigger කරන්න පුළුවන්. MX Master එකේ තියෙන්නෙ physical button එකක්. ඒකෙන් ඔක්කොම දේවල් කරන්න අමාරුයි. press කරලා mouse එක move කරන්න ඕන. එක ටිකක් අමාරුයි වගේ. අනෙත් අවුල තමයි MX Master එකේ scroll එක smooth අඩුයි. update වලින් ටික ටික improve කරා උන්. එත් ඇපල් mouse එකේ උඩ ඇඟිල්ලෙන් swipe කරලා සෆාරි scroll කරනකොට තියෙන smooth ගතිය වෙන කිසිම mouse + browser combination එකකින් එන්නෙ නැහැ දන්න විදියට. නමුත් ඇපල් එකේ තියෙන අවුල් ශේප් එක නිසා ඒක use කරන්න අමාරුයි ගොඩක් එකදිගට.

    MagSpeed scrolling එක smooth නැද්ද. මුන්ගෙ තියෙන Logitech flow concept එක මොකද කියන්නේ. Useful නැද්ද?
    ------ Post added on Jul 15, 2022 at 11:50 PM