logo ඩිසයින් කරලා ගානක් හොයමුද

Nov 29, 2013
10
0
0

Muta ahu wenna epa machanla!!! maha pal horek!!!:angry::angry: mama 1k parakkuth muge design logo karala denna kiyala dapu thread 1ka kata sample karala PNG format yawwa!!
eta passe saddayak wath na! muu me thread danne uge wada karawa ganna!!!
:angry::angry: okata set wena ewunnath wenne athin kala harak bala ganna thamayi!!!! :yes::yes:

yako uba kiyapu eka a widiyatama ewwane.eke mokadda hoda naraka.oya kiwwe logo name eka wenas karanna witarai.jpg eka ewwama png eka ona kiwwe ahawal dekatada wade hoda nattam.
මචන්ලා මූ හොරෙක්මද දන්නේ නැහැ .:confused:
මුගේ නම අනු.....ශා. සඳ.......
:angry::angry:
AnurangaSS ma තමයි
sheeee :P:P

fiverr කරන්නේ..expose කරන එක හොද නැහැ නේ. ;)
අහපන් මචන් අනු..
මචන් සල්ලි තියෙනවනම් අහිංසක කොල්ලෙක් ඔහොම තුට්ටු දෙකට වැඩ කරන්න එන්නේ නැහැ නේ..එහෙම ආපුවාම තමුන්ගේ වැඩේ කරගෙන අමතක කරන්න එපා..කතා කලාම thusand talks දෙන්නත් එපා..උදව්වක් කරන්න..ඔයාට ඉක්මනටම දියුණු වෙන්න ලැබෙයි අහින්ස්කයෙක්ව අමාරුවේ නොදා හරියට හිටියොත්..
:yes::yes::love::love: