Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Loka pujitha sanga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංගක්කාර අඳ ගොවියෙක්…. යහළි සංගක්කාර රුපියල් 7000ක මාසික ආදායමක් ලබන අඩු ආදායම් ලාභී කාන්තාවක්..

හොරට හැඳුනුම්පතකුත් හදලා… පවරන් තියෙන්නෙ රෝගී වෙලා අරසණ වුණු යුවලකගෙ ඉඩමක්….

අඩු ආදයම් ලාභී පවුල්වලට ජීවත්වෙන්න දෙන ඉඩම් කට්ටියත් කූට ලේඛණ හදලා කොල්ල කාලා… නඩු ඇහුවොත් ඇපත් නැතිව හිරේ….

කුමාර් සංගක්කාරට හා යහළි සංගක්කාරට යළත් ස්තුතිවන්ත විය යුතුව තිබේ. ඒ මේ රටේ අවස්ථාවදී පාදඩ හිඟන්නන් විනා මහත්වරුන් නැති බවත්, පුරවෘත්ත තැනූ මිනිස්සුන් තුළ ඇත්ත මිනිසුන් ජීවත් වී නැති බවත් කියා දීම සම්බන්ධවය.

එය අප ප්‍රාර්ථනා නොකළ කතාවකි. මරණයට වැටී දහදුක් විඳින අහිංසක පවුලක ඉඩම් කොටසක් ඔවුන්ට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කර ලබා දුන් මුදලට සරිවන්නට ලියා ගැනීමට තරම් හිඟන්නෙක් සංගාකාර තුළ ජීවත් වෙමින් සිට ඇත. ඒ වෙනුවෙන් අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටින්නටත්, කූට ලේඛන හදා ගන්නටත්, ලෝක පූජිත තම සැමියා අඳ ගොවියෙක් කරන්නටත් ඔහුගේ බිරිය යහළි සංගක්කාරට හැකි වී තිබේ

අද සිළුමිණ පුවත්පත මේ කතාව තොරතුරු සහිතව හෙළිදරව් කර තිබුණේය. තොරතුරු දැනගනැමේ පනත යටතේ ලබාගත් තොතරතුරු ප්‍රකාරව නියමාකාර ගවේෂණාත්මක වාර්තාකරණයක් සිදුකර මේ අශිෂ්ට ගනුදෙණුව ගැන ලෝකයට කියා තිබුණේය.

අප කිසිවිටෙක ප්‍රාර්ථනා නොකළ සංගක්කාරගේ නිරුවත්වීම පෙළ ගැසෙන්නේ මෙසේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙක් හදිසි වැඩ තහනමකට ලක් විය. සිද්ධිය ඉඩම් ගනුදෙණුවකි. මෙම ගනුදෙණුවේ සැකකටයුතු භාවය සම්බන්ධව ප්‍රශ්න කෙරෙමින් පැවතිනි. ඒ නිසා සිළුමිණ පුවත්පත වෙනුවෙන් ලිපියක් සපයන සීගිරිය විශේෂ වාර්තාකරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගනුදෙනුවේ සියලු ලේඛණ ලබාගෙන තිබුණේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූවාය. ඇයත් ඇයගේ සැමියාත් සිටියේ ලෙඩ ගානේය. අන්ත අසරණ මේ යුවලට ඉඩම භුක්ති විඳිමින් එය නඩත්තු කරගැනීමට හැකියාවක් නොතිබිණි. ඒ නිසා තවත් අඩු ආදායම් ලාභී කාන්තාවකට එය පවරා දෙන ලෙස ඇය ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා සිටියාය.

මෙවන් හිමිකමක් පැවරීමට වසමේ ග්‍රාම නිලධාරීවරයා මෙන්ම ඉඩම් නිලධාරීවරයා ද හිමිකම පරීක්ෂා කළ යුතුය. අනතුරුව සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දිය යුතුය. අවසානයේ පැවරීම සනාථ කරන අත්සන ප්‍රාදේශිය ලේකම් විසින් තැබිය යුතුය.

ඉඩම පවරා තිබුණේ ඇරුව්වල දඹුල්ල යන ලිපිනයේ පදිංචි කාන්තාවකටය. පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබුණේය. ඉදිරිපත් වූ තොරතුරු අනුව ඇය අඩු ආදායම් ලාභීය. ග්‍රාමසේවකවරයා තහවුරු කළ ආකාරයට මාසික ආදායම රුපියල් 7000ක් පමණය. සැමියා කරන්නේ ගොවිතැන්ය. දෙපළට දරුවන් නැත. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගේ අත්සනින් යුතුව දෙසැම්බර් 14 දා ඉඩම ඉහත අඩු ආදායම් ලාභී කාන්තාවට පැවරීමට ප්‍රාදේශීය ලේකම් කටයුතු කළේය. ඉඩමේ වපසරිය රූඩ් 2යි පර්චස් 15.1කි.

එහෙත් තොරුතුරු සොයගෙන යනවිට එවැනි කාන්තාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටියේ නැත. ඉහළ ඇරැව්වල දඹුල්ල ලිපිනයේ පදිංචි එවැනි කාන්තාවක් ගැන කිසිදු තොරතුරක් තිබුණේ නැත. කෙසේ වෙතත් මේ කාන්තාව කවරෙක් දැයි ඇය ඉදිරිපත් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතේ රූපය අනුවම නිශ්චය කරගත හැකි විය.

හෙළි වන්නේ අපි කිසිවිටෙකත් ඇසිය යුතු නැති අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාරය.

සංගක්කාර බිරිය ඉඩම පවරා ගත් දුගී කාන්තාව තමා ඉඩම ලබා දුන්නේ කවරෙකුටදැයි දැන සිටියේ නැත. ඇය මෙසේ කීවාය.

“ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා… ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“

දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර, ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. සංගක්කාරගේ “බයෝ ග්‍රැෆිය“ ඉංග්‍රීසියෙන් ලියූ පසු එය සිංහලට නගන්නට බලා සිටින මහාචාර්ය ලියනගේ අමරකීර්තිත් මේ වග හිතන්නට නැත. ඔස්කාවයිල්ඩ් ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවූ සාහිත්‍යධර සංගක්කාරලා මේ රටේ මිනිස්සුන්ගේ පරඬැල් වැනි ජිවිතවලට ආදරය කර නැතිබව අමරකීර්ති ලියා තබනු ඇතිදැයි නොදනිමි.

ඊයේ වනවිට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කර ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව වාර්තා විය. සිදුවෙමින් ඇත්තේ බරපතල ක්‍රියාවක් බව කීවේය. දුගී මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන මේ කටයුතුවලට වැට බැඳිය යුතු බව කීවේය. ඔහු කීවේ හොර ඔප්පු හැදූ ග්‍රාමසේවකගේ දරුවෙක් කුමාර් සංගක්කාර විසින් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් කර දී ඇති බවය.

මේ පාදඩ වංචාවට නීතිය ක්‍රියාත්මක වුවහොත් ඇපත් නැත. හොර ඔප්පු පමණක් නොව හොර හැඳුනුම්පත් කූට ලේඛන ඉදිරිපත් වී තිබේ. එසේ කර වංචා කර ඇත්තේ එදාවේල හොයාගන්නට බැරි දුගී අසරණයන්ගේ වත්කම්ය.

අප දැන් බලා සිටින්නේ රටේ නීතිය දෙසය.

[QUOTE="hichchiputha, post: 26193566, member: 565736"] සංගක්කාර අඳ ගොවියෙක්…. යහළි සංගක්කාර රුපියල් 7000ක මාසික ආදායමක් ලබන අඩු ආදායම් ලාභී කාන්තාවක්.. හොරට හැඳුනුම්පතකුත් හදලා… පවරන් තියෙන්නෙ රෝගී වෙලා අරසණ වුණු යුවලකගෙ ඉඩමක්…. අඩු ආදයම් ලාභී පවුල්වලට ජීවත්වෙන්න දෙන ඉඩම් කට්ටියත් කූට ලේඛණ හදලා කොල්ල කාලා… නඩු ඇහුවොත් ඇපත් නැතිව හිරේ…. කුමාර් සංගක්කාරට හා යහළි සංගක්කාරට යළත් ස්තුතිවන්ත විය යුතුව තිබේ. ඒ මේ රටේ අවස්ථාවදී පාදඩ හිඟන්නන් විනා මහත්වරුන් නැති බවත්, පුරවෘත්ත තැනූ මිනිස්සුන් තුළ ඇත්ත මිනිසුන් ජීවත් වී නැති බවත් කියා දීම සම්බන්ධවය. එය අප ප්‍රාර්ථනා නොකළ කතාවකි. මරණයට වැටී දහදුක් විඳින අහිංසක පවුලක ඉඩම් කොටසක් ඔවුන්ට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කර ලබා දුන් මුදලට සරිවන්නට ලියා ගැනීමට තරම් හිඟන්නෙක් සංගාකාර තුළ ජීවත් වෙමින් සිට ඇත. ඒ වෙනුවෙන් අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටින්නටත්, කූට ලේඛන හදා ගන්නටත්, ලෝක පූජිත තම සැමියා අඳ ගොවියෙක් කරන්නටත් ඔහුගේ බිරිය යහළි සංගක්කාරට හැකි වී තිබේ අද සිළුමිණ පුවත්පත මේ කතාව තොරතුරු සහිතව හෙළිදරව් කර තිබුණේය. තොරතුරු දැනගනැමේ පනත යටතේ ලබාගත් තොතරතුරු ප්‍රකාරව නියමාකාර ගවේෂණාත්මක වාර්තාකරණයක් සිදුකර මේ අශිෂ්ට ගනුදෙණුව ගැන ලෝකයට කියා තිබුණේය. අප කිසිවිටෙක ප්‍රාර්ථනා නොකළ සංගක්කාරගේ නිරුවත්වීම පෙළ ගැසෙන්නේ මෙසේය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙක් හදිසි වැඩ තහනමකට ලක් විය. සිද්ධිය ඉඩම් ගනුදෙණුවකි. මෙම ගනුදෙණුවේ සැකකටයුතු භාවය සම්බන්ධව ප්‍රශ්න කෙරෙමින් පැවතිනි. ඒ නිසා සිළුමිණ පුවත්පත වෙනුවෙන් ලිපියක් සපයන සීගිරිය විශේෂ වාර්තාකරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගනුදෙනුවේ සියලු ලේඛණ ලබාගෙන තිබුණේය. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූවාය. ඇයත් ඇයගේ සැමියාත් සිටියේ ලෙඩ ගානේය. අන්ත අසරණ මේ යුවලට ඉඩම භුක්ති විඳිමින් එය නඩත්තු කරගැනීමට හැකියාවක් නොතිබිණි. ඒ නිසා තවත් අඩු ආදායම් ලාභී කාන්තාවකට එය පවරා දෙන ලෙස ඇය ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා සිටියාය. මෙවන් හිමිකමක් පැවරීමට වසමේ ග්‍රාම නිලධාරීවරයා මෙන්ම ඉඩම් නිලධාරීවරයා ද හිමිකම පරීක්ෂා කළ යුතුය. අනතුරුව සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දිය යුතුය. අවසානයේ පැවරීම සනාථ කරන අත්සන ප්‍රාදේශිය ලේකම් විසින් තැබිය යුතුය. ඉඩම පවරා තිබුණේ ඇරුව්වල දඹුල්ල යන ලිපිනයේ පදිංචි කාන්තාවකටය. පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබුණේය. ඉදිරිපත් වූ තොරතුරු අනුව ඇය අඩු ආදායම් ලාභීය. ග්‍රාමසේවකවරයා තහවුරු කළ ආකාරයට මාසික ආදායම රුපියල් 7000ක් පමණය. සැමියා කරන්නේ ගොවිතැන්ය. දෙපළට දරුවන් නැත. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගේ අත්සනින් යුතුව දෙසැම්බර් 14 දා ඉඩම ඉහත අඩු ආදායම් ලාභී කාන්තාවට පැවරීමට ප්‍රාදේශීය ලේකම් කටයුතු කළේය. ඉඩමේ වපසරිය රූඩ් 2යි පර්චස් 15.1කි. එහෙත් තොරුතුරු සොයගෙන යනවිට එවැනි කාන්තාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටියේ නැත. ඉහළ ඇරැව්වල දඹුල්ල ලිපිනයේ පදිංචි එවැනි කාන්තාවක් ගැන කිසිදු තොරතුරක් තිබුණේ නැත. කෙසේ වෙතත් මේ කාන්තාව කවරෙක් දැයි ඇය ඉදිරිපත් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතේ රූපය අනුවම නිශ්චය කරගත හැකි විය. හෙළි වන්නේ අපි කිසිවිටෙකත් ඇසිය යුතු නැති අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාරය. සංගක්කාර බිරිය ඉඩම පවරා ගත් දුගී කාන්තාව තමා ඉඩම ලබා දුන්නේ කවරෙකුටදැයි දැන සිටියේ නැත. ඇය මෙසේ කීවාය. “ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා… ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“ දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර, ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. සංගක්කාරගේ “බයෝ ග්‍රැෆිය“ ඉංග්‍රීසියෙන් ලියූ පසු එය සිංහලට නගන්නට බලා සිටින මහාචාර්ය ලියනගේ අමරකීර්තිත් මේ වග හිතන්නට නැත. ඔස්කාවයිල්ඩ් ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවූ සාහිත්‍යධර සංගක්කාරලා මේ රටේ මිනිස්සුන්ගේ පරඬැල් වැනි ජිවිතවලට ආදරය කර නැතිබව අමරකීර්ති ලියා තබනු ඇතිදැයි නොදනිමි. ඊයේ වනවිට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කර ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව වාර්තා විය. සිදුවෙමින් ඇත්තේ බරපතල ක්‍රියාවක් බව කීවේය. දුගී මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන මේ කටයුතුවලට වැට බැඳිය යුතු බව කීවේය. ඔහු කීවේ හොර ඔප්පු හැදූ ග්‍රාමසේවකගේ දරුවෙක් කුමාර් සංගක්කාර විසින් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් කර දී ඇති බවය. මේ පාදඩ වංචාවට නීතිය ක්‍රියාත්මක වුවහොත් ඇපත් නැත. හොර ඔප්පු පමණක් නොව හොර හැඳුනුම්පත් කූට ලේඛන ඉදිරිපත් වී තිබේ. එසේ කර වංචා කර ඇත්තේ එදාවේල හොයාගන්නට බැරි දුගී අසරණයන්ගේ වත්කම්ය. අප දැන් බලා සිටින්නේ රටේ නීතිය දෙසය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom