Lokah Chapter 1 - Chandra (2025) බලමු!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,275
    1
    16,856
    113
    −273.15°C
    G0P6nqraUAA0ykj


    ටික දවසකට කලින් බැලුවේ. ත්‍රෙඩ් එකක් දාන්න අමතක වුණා.
    මේක මලයාලම් ෆිල්ම් එකක්. ඒක නිසා දෙපාරක් නොහිතා බලන්න පුලුවන්.
    නිෂ්පාදනය කරලා තියෙන්නේ දුල්කර් සල්මන්.
    මේ ෆිල්ම් එක ෆිල්ම් 5 කින් යුත් ෆිල්ම් සීරිස් එකක පලවෙනි ෆිල්ම් එක. මේ වෙද්දී ෆිල්ම් 5 ම කතා අවසන් කරලා තමයි පලවෙනි ෆිල්ම් එක හදන්න පටන් අරගෙන තියෙන්නේ.



    මේ ෆිල්ම් එක හදන්න ගිහින් තියෙන්නේ කෝටි 30යි. මේ වෙනකොට කෝටි 200+ හොයලා ඉවරයි.

    විශේෂම දේ තමයි ෆිල්ම් එක පුරාවටම අභිරහස් බව, කුතුහලය රඳවගන්න සමත්වෙලා තියෙනවා.
    අනික් දේ තමයි මේකේ සින්දු නෑ.
    වෙලාවක් තිබ්බොත් අරගෙන බලන්න.
     
    • Like
    Reactions: Reincarnator