Lokka eida?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    සීයට දැන් 75 ක් නෙ .... ජීවිතයේ සැඳෑ සමය විඳීවි සහ ලංකාවෙ දේශපාලනයෙ අදෘශ්‍යමාන හස්ථයක් විදියට ඉඳීවි .... අනික දේශපාලකයෙකුගෙ ගමනෙ අග්‍රඵලය වෙන ජනාධිපති තනතුරත් සීයා දැරුව නිසා දේශපාලන ගමන මෙතනින් නවතීවි .... 😴😴😴

    75 නම් වයසක් නෙමෙයි. JR එහෙම 85ක් වෙනකන් ගේම් එකේ හිටියා. 90ක් වෙනකන් ජීවත් වුනා. ඒත් ඊලග අවුරුදු 10 මාලිමාවට ලියවිලා ඉවරයි ✔
     
    • Like
    Reactions: Mr.Robot

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,604
    1
    4,437
    113
    Matale
    ඊලඟ පාර නම් අගමැති වෙන්ඩ චාන්ස් එකක් නැතිවෙයි..
    Anurata parliament bahithare hadaganna bari unoth masa 6n vishwasa Banga genalla lokka aya ei. Agamathikama Sajith ta denawa kiyala
     
    • Haha
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    MrGzGBO.jpeg
    තමන්ට කියල අමුතුවෙන් හම්බ කරගන්න කියල දේකුත් නෑ. ඉතුරු කරල යන්න දරුවෙක් මල්ලෙකුත් නෑ. මේ මිනිහව ඩ්‍රයිව් කරන ෆෝස් එක මොකක් වෙන්න පුළුවන්ද ඇත්තටම?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,186
    9,669
    113
    තමන්ට කියල අමුතුවෙන් හම්බ කරගන්න කියල දේකුත් නෑ. ඉතුරු කරල යන්න දරුවෙක් මල්ලෙකුත් නෑ. මේ මිනිහව ඩ්‍රයිව් කරන ෆෝස් එක මොකක් වෙන්න පුළුවන්ද ඇත්තටම?
    Sira !
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    gahana game eka uta athal vibe ekak tiyenne
    වෙන්න බැරිත් නෑ. ඇත්තටම තමන්ට පැහැදිලි ලාභයක් වාසියක් නැතුව මිනිහෙක් දෙයක් කරනවනම් ඒ ඒ දේ කෙරෙහි passionate නිසානෙ. ඒ අතින් මිනිහගෙ උනන්දුව ගැන ඇත්තටම පුදුම හිතෙනව.
     
    • Like
    Reactions: CohenLenstra

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    235
    257
    63
    Gampaha
    තමන්ට කියල අමුතුවෙන් හම්බ කරගන්න කියල දේකුත් නෑ. ඉතුරු කරල යන්න දරුවෙක් මල්ලෙකුත් නෑ. මේ මිනිහව ඩ්‍රයිව් කරන ෆෝස් එක මොකක් වෙන්න පුළුවන්ද ඇත්තටම?

    Just another pawn who thinks he is the King...
     
    • Like
    Reactions: icewiz

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    75 නම් වයසක් නෙමෙයි. JR එහෙම 85ක් වෙනකන් ගේම් එකේ හිටියා. 90ක් වෙනකන් ජීවත් වුනා. ඒත් ඊලග අවුරුදු 10 මාලිමාවට ලියවිලා ඉවරයි ✔
    :yes:

    තමන්ට කියල අමුතුවෙන් හම්බ කරගන්න කියල දේකුත් නෑ. ඉතුරු කරල යන්න දරුවෙක් මල්ලෙකුත් නෑ. මේ මිනිහව ඩ්‍රයිව් කරන ෆෝස් එක මොකක් වෙන්න පුළුවන්ද ඇත්තටම?
    Hobby
    ------ Post added on Sep 28, 2024 at 11:58 PM

    ලොක්ක එක්ක හොරු 225 ඉවරයි
    එහෙම වෙන්නෙ කොහොමද ? 225න් එකෙක් ජනාධිපති එකෙක් අග්මැති එකෙක් ඇමති.
    ------ Post added on Sep 29, 2024 at 12:00 AM
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    235
    257
    63
    Gampaha
    Nor sure who he is but definitely not a pawn
    1. If you read his history, all threats (Ex. Gamini Dissanayaka, Gamini Athukorala) to his leadership within his own party were just vanished...
    2. When he was in power in the past (say before 2022), think of what happened to SL economically/politically.