loku help eka

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    hari ketiyen kiyannamko siddiya

    ...

    onna 1 netwok ekak tiyenawa. eke copethara 50k wage tiyenawa. server 2008 r2 dapu server ekakuth tiyenawa kiyahanko eke. itin mata dan one wela tiyenne server eken ara kiwwa client kompethara tikata internet ehema dena widiha control karaganna.

    e kiwwe server ekata ISP gen internet aragena client pc tikata bedala danna. saha userlage activity monitor karanna.

    komada karanne. hoda videos ehema tiye nam share karapalla...

    +14
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි ඕකට හාර්ඩ්වෙයාර් ෆයර්වෝල් එකකට ගියානම් උඹට එක එක යුසර්ට නෙට් ලිමිට් කරන්නත් චෙක් කරන්නත් හරිම පහසුයි මචං Check Point වගේ ෆයර්වෝල් එකකින් සුපිරියටම කරන්න පුළුවන් වැඩේ

    Softlogic
    Avian
    වගේ කතා කරල අහපන් උන් ඇවිල්ල සෙටප් කරලම දෙනවා ;)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    හැබැයි ඕකට හාර්ඩ්වෙයාර් ෆයර්වෝල් එකකට ගියානම් උඹට එක එක යුසර්ට නෙට් ලිමිට් කරන්නත් චෙක් කරන්නත් හරිම පහසුයි මචං Check Point වගේ ෆයර්වෝල් එකකින් සුපිරියටම කරන්න පුළුවන් වැඩේ

    Softlogic
    Avian
    වගේ කතා කරල අහපන් උන් ඇවිල්ල සෙටප් කරලම දෙනවා ;)

    be machan salli wiyadamin thorawa tama karaganna one wela tiyenn :baffled: