Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Loku land rkak ganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Jameson.k" data-source="post: 30968540" data-attributes="member: 587826"><p>මමත් ඔය ඉඩමක් ගන්න සීන් එකේ හිටිය තදටම. මගේ commercial land එකක් තිබ්බ එක විකුණලා පොල් අක්කර 30ක් 40ක් ගන්න බල බල හිටියෙ. සෑහෙන්න ඉඩම් බලන්නත් ගියා. මම හෙව්වේ කුලියාපිටිය, පන්නල පැත්තෙ ඉඩමක්. පොල් වලට ඉඩමක් ගන්නවානම් පොල් ත්රිකොනෙක් ගන්න ඕන. හොද පොල් කැඩෙන, යටි වගාව තියෙන ඉඩමක් වෙන්න ඕන, වතුර තියෙන්නේ ඕන හොදට, වැවකට මායිම් නම් සුපිරි. හැබැයි එහෙම ඉඩම් පට්ටම ගණන්. ගත්ත වගේ නෙමේ බන් නඩත්තුව මාර අමාරුයි. අපි වැඩේට බැහැල ඉන්න ඕන නැත්නම් මුර කාරය ඉදන්, අහල පහල ඉන්න උන් ඉදන් හොරකම් කරනවා. සේවකයෝ ඕන පොර දාන්න, යටි වගාව නඩත්තු කරන්න, අමතර බෝග වවන්න. Drip irrigation දාන්න ඕන හොදට පලදාව ගන්න නම්. හොරපොල් කඩන උන්ගෙන් පරිස්සම් කරන්න ඕන. ගස් වලට හැදෙන ලෙඩ බලන්න ඕන. (පොල් කුරුමිණියා). වියදම් කරන මුදල එක්ක, ලැබෙන අදායමයි, මහන්සියි, කැපවීමයි බලපුවම නරකම නෑ, හැබැයි වෙන දෙයක් කරන්න බෑ තනිකර වැඩේට බැහැල ඉන්න ඕන. සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා මීටරෙන් ඉන්න ඕන. ගෙදරින් පිට ඉන්න වෙනවා සෑහෙන්න. වයිෆ් ළමයි එක්ක වත්තේ පදිංචි වෙන්න බැනේ බන්. අනික වත්තෙ බංගලාවේ ඉන්නකොට බොන්න හිතෙනවා සැරටම. සෑහෙන්න රිසර්ච් එකක් කරලා අන්තිමට ඔක්කොම අල්ලලා දාල එංගලන්තෙන් රස්සාවක් හොයාගෙන ආව බන්. උබලට ඉතින් වැඩ කරන අපේ විරුවෙක් ගෙන්න ඕන උනානේ.</p><p></p><p>ගන්නවානම් කුලියාපිටිය, පන්නල අවටින් ගනින් පොල් ත්රිකොනෙන් පිට ගන්න එපා පස හොද නෑ පලදාව මදි. පුත්තලම මදුරන්කුලිය පැත්තේ අඩුවට තියනවා ගන්න එපා වැඩක් නෑ පලදාව මදි විකුනගන්නත් බෑ. මගේ රබර් වත්තක් තියනවා ඒක කරගන්න බැරුව ඉන්නේ බන්. පිටින් බලන කෙනෙක්ට පේනවා අම්මටසිරි සුපිරි වත්තක්නේ කියල. කරන කෙනා තමයි දන්නේ එකේ රගේ.</p></blockquote><p></p>
[QUOTE="Jameson.k, post: 30968540, member: 587826"] මමත් ඔය ඉඩමක් ගන්න සීන් එකේ හිටිය තදටම. මගේ commercial land එකක් තිබ්බ එක විකුණලා පොල් අක්කර 30ක් 40ක් ගන්න බල බල හිටියෙ. සෑහෙන්න ඉඩම් බලන්නත් ගියා. මම හෙව්වේ කුලියාපිටිය, පන්නල පැත්තෙ ඉඩමක්. පොල් වලට ඉඩමක් ගන්නවානම් පොල් ත්රිකොනෙක් ගන්න ඕන. හොද පොල් කැඩෙන, යටි වගාව තියෙන ඉඩමක් වෙන්න ඕන, වතුර තියෙන්නේ ඕන හොදට, වැවකට මායිම් නම් සුපිරි. හැබැයි එහෙම ඉඩම් පට්ටම ගණන්. ගත්ත වගේ නෙමේ බන් නඩත්තුව මාර අමාරුයි. අපි වැඩේට බැහැල ඉන්න ඕන නැත්නම් මුර කාරය ඉදන්, අහල පහල ඉන්න උන් ඉදන් හොරකම් කරනවා. සේවකයෝ ඕන පොර දාන්න, යටි වගාව නඩත්තු කරන්න, අමතර බෝග වවන්න. Drip irrigation දාන්න ඕන හොදට පලදාව ගන්න නම්. හොරපොල් කඩන උන්ගෙන් පරිස්සම් කරන්න ඕන. ගස් වලට හැදෙන ලෙඩ බලන්න ඕන. (පොල් කුරුමිණියා). වියදම් කරන මුදල එක්ක, ලැබෙන අදායමයි, මහන්සියි, කැපවීමයි බලපුවම නරකම නෑ, හැබැයි වෙන දෙයක් කරන්න බෑ තනිකර වැඩේට බැහැල ඉන්න ඕන. සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා මීටරෙන් ඉන්න ඕන. ගෙදරින් පිට ඉන්න වෙනවා සෑහෙන්න. වයිෆ් ළමයි එක්ක වත්තේ පදිංචි වෙන්න බැනේ බන්. අනික වත්තෙ බංගලාවේ ඉන්නකොට බොන්න හිතෙනවා සැරටම. සෑහෙන්න රිසර්ච් එකක් කරලා අන්තිමට ඔක්කොම අල්ලලා දාල එංගලන්තෙන් රස්සාවක් හොයාගෙන ආව බන්. උබලට ඉතින් වැඩ කරන අපේ විරුවෙක් ගෙන්න ඕන උනානේ. ගන්නවානම් කුලියාපිටිය, පන්නල අවටින් ගනින් පොල් ත්රිකොනෙන් පිට ගන්න එපා පස හොද නෑ පලදාව මදි. පුත්තලම මදුරන්කුලිය පැත්තේ අඩුවට තියනවා ගන්න එපා වැඩක් නෑ පලදාව මදි විකුනගන්නත් බෑ. මගේ රබර් වත්තක් තියනවා ඒක කරගන්න බැරුව ඉන්නේ බන්. පිටින් බලන කෙනෙක්ට පේනවා අම්මටසිරි සුපිරි වත්තක්නේ කියල. කරන කෙනා තමයි දන්නේ එකේ රගේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom