සමලිංගිකත්වය නීතිගත කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය සඳහන් කරයි.
ඒ අනුව එම පනතට විරෝධය දැක්වීම හා ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට එම සම්මේලන යටතේ ඇති ජාතික උපදේශක සභාව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පවත්වා ඇත.
ඊට සහභාගි වූ අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියෝ සඳහන් කලේ මෙම සූදානම සම්බන්ධයෙන් සමූහයක් ලෙස එකතු වී ජනාධිපතිවරයාට විරෝධය පළ කළ යුතු බවය.
ඒ සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රමුඛ බෞද්ධ සංවිධාන හා මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය එක් විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.
Kohomada gay scene nithigatha wunaama.
------ Post added on May 5, 2024 at 4:24 PM