loku udavvak one ! ලොකු උදව්වක් ඕනෙ !

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    loku udavvak one ! ලොකු උදව්වක් ඕනෙ !

    ඔගොල්ලො දෙයක් විකුනගන්න යද්දි ඒ ඇඩ් එක සයිට්ස් කිහිපයක දාල ඒකෙන් එන කෝල් ටික මැනේජ් කරල විස්තර අහල නිකන් ඉන්න අය නැතුව ඇත්තටම ඒ දෙය ගන්න intrest අයගෙ numbers විතරක් filter කරල දෙන service තිබ්බොත් හොඳයිද ? (මේ idea එකේ තව improve වෙන්න ඕනෙ මොන පැතිද කියලත් කියන්න !) ( meka manual karanne phn eken knk visin !,broker knk vage)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඔගොල්ලො දෙයක් විකුනගන්න යද්දි ඒ ඇඩ් එක සයිට්ස් කිහිපයක දාල ඒකෙන් එන කෝල් ටික මැනේජ් කරල විස්තර අහල නිකන් ඉන්න අය නැතුව ඇත්තටම ඒ දෙය ගන්න intrest අයගෙ numbers විතරක් filter කරල දෙන service තිබ්බොත් හොඳයිද ? (මේ idea එකේ තව improve වෙන්න ඕනෙ මොන පැතිද කියලත් කියන්න !)

    program එකකින් ඕක කරන්න බැහැ. කොහොමද මිනිස්සු හිතන විදිය දැන ගන්නේ?:rolleyes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    mage matheth hari yanne naa... individuals la / house holds la mona hari wikunaddi ochchara organize naa.. egollo lasthi naa data feed karala eka analyse karanna. aduma gaane keeyane keeyada thamange expense track ekak thiyaganne / budget ekak hadanne....

    company wenakota egollo wena wena krama walata kerenne....
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    mage matheth hari yanne naa... individuals la / house holds la mona hari wikunaddi ochchara organize naa.. egollo lasthi naa data feed karala eka analyse karanna. aduma gaane keeyane keeyada thamange expense track ekak thiyaganne / budget ekak hadanne....

    company wenakota egollo wena wena krama walata kerenne....

    meka machn manual krnne e kiyanne knk karanne ! phn eken !