Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
loku udawwak.bump 1k wath danna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් තේරෙන විදිහට උඹට Physical ප්රශ්නයක් නෑ ..!

පොඩි කාලේ සැර කරලා, ගහලා බැනලා, මර්ධනය කරන ළමයින්ට සමහර වෙලාවට මෙහෙම වෙනවා.

උඹට සමාජය ඉදිරියේ uncomfortable ගතියක් දැනෙනවද [social phobia].

සාමාන්යයෙන් අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ වෛද්ය වෘතිය ඉහල මට්ටමක තියෙනවා.

ඒ නිසා හොඳ Doctors ලා හොය හොය ඉන්නේ නැතුව පහසු තැනක psychiatric කෙනෙක් ගාවට පලයන්.

දැනට එදිනෙදා ජීවිතයේදී use කරන්න ටිකක් මම කියන්නම්.

1. වේගවත් වෙන්න එපා, කතා කරද්දී පුළුවන් තරම් slow down කරපන්.

2. හිරඋනත් නැතත් වචන අතර Pause එකක් තියපන්.

3. stammering නවත්තන්න උත්සහ කරන තරමට stammering වැඩි වෙනවා.

4. උඹ හිරවෙද්දී කතාව නවත්තපන්, ඉදිරියට යන්න උත්සහ කරන්න එපා.

5. සමාජයෙන් උඹේ stammering හංගන්න උත්සහ කරන්න එපා.

6. ස්වයං මර්ධනය නැති කරගනිං [ආයේ කවදාවත් මේ වැඩේ කරන්නේ නෑ වගේ rules හදාගන්න එපා.]

7. උඹ ඉස්සරහ ඉන්න මිනිස්සුන්ට බය වෙන්න එපා.

8. Lectures ලට personally කතාකරපන්, ප්රශ්නයක් ඇහුවොත් උඹ අපහසුතාවයට පත් වෙන බව කියපං

9. අනිත් මිනිස්සු මොනවා හිතයිද කියල හිතන එකෙන් උඹට කිසිම වැඩක් වෙන්නේ නෑ

10. කාමරේට වෙලා සද්දෙන් පොත් කියවපන්. ප්රශ්නේ තියෙන්නේ හිතේ මිසක් ඇඟේ නෙමෙයි කියල තෙරුන් ගනිං.

11. subs එහෙම දාගෙන Kings speech කියන film එක බලපං, එකේ තියෙන tips ඉගෙන ගනිං.

Toastmasters කියල club එකක් තියෙනවා, set වෙයං. උඹ අවුරුදක් ඇතුලත ගොඩ එනවා කියන එක sure.

Toastmasters ගැන වැඩි විස්තර ඕනෙනම් PM එකක් දාපන්.

ඕව සුළු ප්රශ්න මචං, විසදන්න පුළුවන්.

[QUOTE="EdiT, post: 17209808, member: 429829"] [SIZE="5"]මටනම් තේරෙන විදිහට උඹට Physical ප්රශ්නයක් නෑ ..! පොඩි කාලේ සැර කරලා, ගහලා බැනලා, මර්ධනය කරන ළමයින්ට සමහර වෙලාවට මෙහෙම වෙනවා. උඹට සමාජය ඉදිරියේ uncomfortable ගතියක් දැනෙනවද [social phobia]. සාමාන්යයෙන් අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ වෛද්ය වෘතිය ඉහල මට්ටමක තියෙනවා. ඒ නිසා හොඳ Doctors ලා හොය හොය ඉන්නේ නැතුව පහසු තැනක psychiatric කෙනෙක් ගාවට පලයන්. දැනට එදිනෙදා ජීවිතයේදී use කරන්න ටිකක් මම කියන්නම්. 1. වේගවත් වෙන්න එපා, කතා කරද්දී පුළුවන් තරම් slow down කරපන්. 2. හිරඋනත් නැතත් වචන අතර Pause එකක් තියපන්. 3. stammering නවත්තන්න උත්සහ කරන තරමට stammering වැඩි වෙනවා. 4. උඹ හිරවෙද්දී කතාව නවත්තපන්, ඉදිරියට යන්න උත්සහ කරන්න එපා. 5. සමාජයෙන් උඹේ stammering හංගන්න උත්සහ කරන්න එපා. 6. ස්වයං මර්ධනය නැති කරගනිං [ආයේ කවදාවත් මේ වැඩේ කරන්නේ නෑ වගේ rules හදාගන්න එපා.] 7. උඹ ඉස්සරහ ඉන්න මිනිස්සුන්ට බය වෙන්න එපා. 8. Lectures ලට personally කතාකරපන්, ප්රශ්නයක් ඇහුවොත් උඹ අපහසුතාවයට පත් වෙන බව කියපං 9. අනිත් මිනිස්සු මොනවා හිතයිද කියල හිතන එකෙන් උඹට කිසිම වැඩක් වෙන්නේ නෑ 10. කාමරේට වෙලා සද්දෙන් පොත් කියවපන්. ප්රශ්නේ තියෙන්නේ හිතේ මිසක් ඇඟේ නෙමෙයි කියල තෙරුන් ගනිං. 11. subs එහෙම දාගෙන Kings speech කියන film එක බලපං, එකේ තියෙන tips ඉගෙන ගනිං. Toastmasters කියල club එකක් තියෙනවා, set වෙයං. උඹ අවුරුදක් ඇතුලත ගොඩ එනවා කියන එක sure. Toastmasters ගැන වැඩි විස්තර ඕනෙනම් PM එකක් දාපන්. ඕව සුළු ප්රශ්න මචං, විසදන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom