කුචි කවාගෙන තමා හිනා වෙන්න වෙන්නේ!!

දේකාහේ පෙහෙලී බාර් සාජන් කී ආකො මේ ප්යාර්
ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං

නෑ සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ එහෙම පිරිමියෙක් ගෑනියෙක්ට අදින එක නීති විරෝදීද?
its a song from a hindi movie its ok u can calm down i think so yeah....
ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං is that thing also includes?නෑ සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ එහෙම පිරිමියෙක් ගෑනියෙක්ට අදින එක නීති විරෝදීද?

නෑ සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ එහෙම පිරිමියෙක් ගෑනියෙක්ට අදින එක නීති විරෝදීද?
ඒගොල්ලො හිතන්නෙ එක්කෙනෙක් ඔහොම ඇන්දාම අනික් අයටත් එහෙම අඳින්න ආස හිතෙනව කියල යාලුවේ
මේගොල්ලො ඉස්සර හිටිය නං අමුඩ ගහං වෙල් වැඩ කරපු ගොවි මහත්තුරුත් මරල යාලුවේ
ඔයා ලංකාවෙ මිනිස්සු කරන දේවල් ගැන වැඩිය හිතන්න එපා යාලුවේ 
අපේ රටේ ඉන්නෙ තාත්ත ඒඩ්ස් හැදිල මැරුණ කියල ලමයව ඉස්කෝලෙ එවන්න එපා හුලඟෙන් අනික් ලමයින්ට ඒඩ්ස් බෝවෙනව කියල හිතන ජාතියෙ මිනිස්සු යාලුවේඒගොල්ලො හිතන්නෙ එක්කෙනෙක් ඔහොම ඇන්දාම අනික් අයටත් එහෙම අඳින්න ආස හිතෙනව කියල යාලුවේ
මේගොල්ලො ඉස්සර හිටිය නං අමුඩ ගහං වෙල් වැඩ කරපු ගොවි මහත්තුරුත් මරල යාලුවේ
ඔයා ලංකාවෙ මිනිස්සු කරන දේවල් ගැන වැඩිය හිතන්න එපා යාලුවේ
![]()
HIV bowena hati mokenda manda..