උහන් ඕවිට ප‍්‍රදේශයේ ඥාති කාන්තාවක් සමග අනියම් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර එම කාන්තාවගේ නිවසේ රාත‍්‍රිය ගත කරන අතරතුර ඊට විරුද්ධ පුද්ගලයකු යතුරුපැදියට ගිනි තබා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනා
වරණය වී ඇත. යතුරුපැදියට ගිනි තැබු පුද්ගලයා කාන්තාවට අනියම් ඇසුරක් සඳහා ආරාධනා කර ඇති බව පවසන පොලිසිය කාන්තාව එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා යතුරුපැදියට ගිනි තබා ඇති බවට පොලිසියට කර පැමිණිල්ලේ සඳහන් කර ඇත.
පිටිගල පොලිස් වසමේ උහන් ඕවිට ප‍්‍රදේශයේ නිවසක නවතා තිබු යතුරුපැදියක් ගිනි තබා ඊයේ (02* අළුයම විනාශ කර ඇති බව පිටිගල පොලිසිය පවසයි.
මීගහතැන්න පොලිස් වසමට අයත් මිරිස්වත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් යතුරුපැදියක් මෙලෙස ගිනි තබා විනාශ කර ඇති බව පොලිසිය කීය. ගිනි තබා විනාශ කරන ලද හොන්ඩා හොනට් වර්ගයේ යතුරුපැදිය රැ.445000/=ක් පමණ වටිනා එකක් බව පොලිසිය පැවැසීය.
මොහු උහන් ඕවිට ප‍්‍රදේශයේ ඥති කාන්තාවක් සමග අනියම් පේ‍්‍රම සම්බන්ධවක් පවත්වාගෙන යන අතර එම කාන්තාවගේ නිවසේ රාත‍්‍රිය ගත කරන අතරතුර ඊට විරුද්ධ පුද්ගලයකු යතුරුපැදියට ගිනි තබා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. යතුරුපැදියට ගිනි තැබු පුද්ගලයා කාන්තාවට අනියම් ඇසුරක් සඳහා ආරාධනා කර ඇති බව පවසන පොලිසිය කාන්තාව එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා යතුරුපැදියට ගිනි තබා ඇති බවට පොලිසියට කර පැමිණිල්ලේ සඳහන් කර ඇත.