Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LOLC ජපන් අයිතිය ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LOLC ජපන් අයිතිය ලංකාවට

LOLC ජපන් අයිතිය රුපියල් බිලියන 12.8 කට ඉෂාර අත්පත් කර ගනී

[ATTACH]71678[/ATTACH]

අද (28) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 13 සීමාව ඉක්මවා ගියේය.

මේ සඳහා හේතුවූයේ ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි (LOLC) පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනුවකි.

ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි හි ප්රමුඛතම කොටස්කරුවකු වූ ජපානයේ Orix Corporation ට අයත් වූ කොටස් 142,458,490 ක් මෙහිදී ගනුදෙනු වී තිබේ. මෙය සමාගමේ ප්රකාශිත ප්රාග්ධනයෙන් 29.97% කි.

මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ එක් කොටසක් රු. 90.00 බැගිනි. මෙම ගනුදෙනුවෙන් පමණක් ජනනය වූ පිරිවැටුම රුපියල් බිලියන 12.8 කි. (12,821,264,100.00)

වාර්තා වන අන්දමට මෙම කොටස් මිල දී ගැනීම සිදු කර තිබෙන්නේ සමාගමේ විශාලතම කොටස් හිමියා වූ LOLC සමාගමේ උපසභාපති ඉෂාර නානායක්කාර මහතා විසිනි. ඔහු විසින් පූර්ණ හිමිකාරීත්වය දරනු ලබන LOLC හෝල්ඩිංග්ස් (පුද්) සමාගම හරහා මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබේ.

මෙම ගනුදෙනුවත් සමඟම LOLC සමාගමේ ඉෂාර නානායක්කාර මහතාගේ හිමිකාරීත්වය 78.88% ක් දක්වා වැඩි වී තිබේ.

Adaderana BIZ

[QUOTE="Deleted, post: 23012453, member: 559066"] [b]LOLC ජපන් අයිතිය ලංකාවට[/b] [CENTER][SIZE="5"][B][COLOR="darkred"]LOLC ජපන් අයිතිය රුපියල් බිලියන 12.8 කට ඉෂාර අත්පත් කර ගනී[/COLOR][/B][/SIZE] [ATTACH]71678._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]අද (28) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 13 සීමාව ඉක්මවා ගියේය. මේ සඳහා හේතුවූයේ ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි (LOLC) පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනුවකි. ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි හි ප්රමුඛතම කොටස්කරුවකු වූ ජපානයේ Orix Corporation ට අයත් වූ කොටස් 142,458,490 ක් මෙහිදී ගනුදෙනු වී තිබේ. මෙය සමාගමේ ප්රකාශිත ප්රාග්ධනයෙන් 29.97% කි. මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ එක් කොටසක් රු. 90.00 බැගිනි. මෙම ගනුදෙනුවෙන් පමණක් ජනනය වූ පිරිවැටුම රුපියල් බිලියන 12.8 කි. (12,821,264,100.00) වාර්තා වන අන්දමට මෙම කොටස් මිල දී ගැනීම සිදු කර තිබෙන්නේ සමාගමේ විශාලතම කොටස් හිමියා වූ LOLC සමාගමේ උපසභාපති ඉෂාර නානායක්කාර මහතා විසිනි. ඔහු විසින් පූර්ණ හිමිකාරීත්වය දරනු ලබන LOLC හෝල්ඩිංග්ස් (පුද්) සමාගම හරහා මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබේ. මෙම ගනුදෙනුවත් සමඟම LOLC සමාගමේ ඉෂාර නානායක්කාර මහතාගේ හිමිකාරීත්වය 78.88% ක් දක්වා වැඩි වී තිබේ. Adaderana BIZ[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom