LOLC Insurance

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    LOLC ඉන්ෂුවරන්ස් හොඳයිද? ක්ලේම් වලට අවුලක් නැද්ද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දන්නේ නෑ බන්. මාත් මේ එකක් හොයනවා. බැරිම උනොත් සෙලින්කෝ දානවා. උබේ වැලියු එක කියද වාහනේ ?
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දන්නේ නෑ බන්. මාත් මේ එකක් හොයනවා. බැරිම උනොත් සෙලින්කෝ දානවා. උබේ වැලියු එක කියද වාහනේ ?

    Bike ekak bn. 430,000