LON MUSK රටේ ජනාධිපති කරවන්න විවුර්ත ලිපියක් යවමුද ?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ELON MUSK රටේ ජනාධිපති කරවන්න විවුර්ත ලිපියක්

    යවමුද ?

    ඌ ට Dual citizen ගන්න කියමු

    වියවස්තාව වෙනස් කරමු එකතු වෙලා

    ඌ කැමති උනොත්

    ඕකට දුන්නොත් මේ රට එහේ ඉඳන් හදයි

    Twitter හැදුව වගේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    no-elon-musk.gif
     
    • Haha
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Space x
    America junction
    California
    2022/11/6
    රට බේරාගැනීම සම්බන්ධව
    .............................................................
    දයාබර ඉලෝන් රජානෙනි!

    වර්තමානයේ අප රට මුහුණ දී ඇති ඉතා බරපතල තත්වයෙන් රට බේරාගැනීම සඳහා ඔබගේ උදව් බලාපොරොත්තු වේ.
    ඉතා ඉක්මනින් පැමිණ රටේ භාරකාරයා වී රට ගොඩ දමා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලමි
    -මීට-
    අමරේ 😁
     
    • Haha
    Reactions: DHE and EdNygma

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,554
    2,683
    113
    He's getting fucked by the twitter deal. Twitter has not been making profit for 8 of the last 10 years.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Space x
    America junction
    California
    2022/11/6
    රට බේරාගැනීම සම්බන්ධව
    .............................................................
    දයාබර ඉලෝන් රජානෙනි!

    වර්තමානයේ අප රට මුහුණ දී ඇති ඉතා බරපතල තත්වයෙන් රට බේරාගැනීම සඳහා ඔබගේ උදව් බලාපොරොත්තු වේ.
    ඉතා ඉක්මනින් පැමිණ රටේ භාරකාරයා වී රට ගොඩ දමා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලමි
    -මීට-
    අමරේ 😁
    අමරේ,
    තූත්තුකුඩිය,
    ශ්‍රී ලංකා.
    2022/11/7

    රට බේරාගැනීම ලිපිය සම්බන්ධවයි.

    අමරේ,
    රට බේරා ගැනීම සදහා ඔබ මා වෙත පළකර ඇති විශ්වාසයට කෘතන්‍ය වුවත්, ඒ සදසා මේ මොහොතේ මා හට කළ හැකි යමක් නොවන බව කණගාටුවෙන් දැනුම් දෙමි. නමුත් මා හිතවත් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පැමුණුනු වහාම න්‍යෂ්ටික ව්‍යපෘති සම්බන්ද නිළදාරීන් සමගද සාකච්ඡා කොට සුදුසු ක්‍රියාමර්ගයක් ගන්නා බවට පොරොන්දු වෙමි.

    ස්තුතියි ,
    මෙයට හිතවත්
    ඊලෝන්
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අමරේ,
    තූත්තුකුඩිය,
    ශ්‍රී ලංකා.
    2022/11/7

    රට බේරාගැනීම ලිපිය සම්බන්ධවයි.

    අමරේ,
    රට බේරා ගැනීම සදහා ඔබ මා වෙත පළකර ඇති විශ්වාසයට කෘතන්‍ය වුවත්, ඒ සදසා මේ මොහොතේ මා හට කළ හැකි යමක් නොවන බව කණගාටුවෙන් දැනුම් දෙමි. නමුත් මා හිතවත් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පැමුණුනු වහාම න්‍යෂ්ටික ව්‍යපෘති සම්බන්ද නිළදාරීන් සමගද සාකච්ඡා කොට සුදුසු ක්‍රියාමර්ගයක් ගන්නා බවට පොරොන්දු වෙමි.

    ස්තුතියි ,
    මෙයට හිතවත්
    ඊලෝන්
    thnak you බොසා 😘
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ELON MUSK රටේ ජනාධිපති කරවන්න විවුර්ත ලිපියක්

    යවමුද ?

    ඌ ට Dual citizen ගන්න කියමු

    වියවස්තාව වෙනස් කරමු එකතු වෙලා

    ඌ කැමති උනොත්

    ඕකට දුන්නොත් මේ රට එහේ ඉඳන් හදයි

    Twitter හැදුව වගේ
    Lol eka dannawa wahallu hadanna baha meke kiyala...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    ඌ tiwiter එක ගත්තේ 45 බිලියන වලට.
    ලන්කවෙ සමස්ථ නය බිලියන 65යි.

    ඌට ලන්කාව උගේ party island එක විදිහට සල්ලි වලට ගන්න කියමු
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    අප්පච්චී.. අප්පච්චී.... නුඹයි අපට මස්කප්පච්චී......
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ELON MUSK රටේ ජනාධිපති කරවන්න විවුර්ත ලිපියක්

    යවමුද ?

    ඌ ට Dual citizen ගන්න කියමු

    වියවස්තාව වෙනස් කරමු එකතු වෙලා

    ඌ කැමති උනොත්

    ඕකට දුන්නොත් මේ රට එහේ ඉඳන් හදයි

    Twitter හැදුව වගේ
    අපි ඌත් එක්ක නැගිටින්න හැදුවට ඌ කැමති වෙයිද ඉතින්