Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LONDON walata adath ත්රස්ත_ප්රහාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'මේ අල්ලාහ් වෙනුවෙන්' - හයක් මරමින් ලන්ඩනය හෙල්ලූ ප්රහාරය අස්සේ ඇසුණු කතාව මෙන්න

බ්රිතාන්යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට අද (04) අලුයම එල්ලවූ ත්රස්ත ප්රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව ජාත්යන්තර මාධ්ය පවසනවා.

එමෙන්ම ප්රහාරයට පැමිණි තිදෙනෙකුද ආරක්ෂක අංශ ප්රහාර හමුවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වෑන් රථයක් මධ්යම ලන්ඩනයේ පදිකයන් වෙත පදවමින් සහ පිහි පහර එල්ල කරමින් සිදුකර ඇති ප්රහාරය සමගම ආරක්ෂක අංශ කැඳවා ඇති බවත්, සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

එම වෑන් රථයෙන් පුද්ගලයන් හතර පස් දෙනෙකු බැස දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසනවා.

ඒ අනුව, මෙම ප්රහාරයට පස් දෙනෙකු පමණ පැමිණි ඇති බව තහවුරු වන අතර, ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සන්නද්ධව සිටි බවටද තොරතුරු ලැබෙමින් පවතිනවා.

ප්රහාරයට පැමිණි ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් පවසන පිරිස ප්රහාරය සිදුවන අවස්ථාවේදී 'මේ අල්ලාහ් වෙනුවෙන්' යැයි කෑමොර දී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.

මධ්යධරණී කලාපයෙහි සම්භවයක් ඇති මෙම පුද්ගලයන් ලන්ඩනයේ ස්ථාන පහකදී ප්රහාර එල්ල කර ඇති අතර පළමු ප්රහාරය ලෙස ඔවුන් පදවාගෙන පැමිණි වෑන් රථයට ලන්ඩන් පාලම අසලදී පුද්ගලයන් 20 දෛනකු පමණ හප්පා ඇති බව ද වාර්තා වනවා.

පසුව වෑන් රථයෙන් පිටතට පැමිණි ඔවුන් තමන් අත වූ අඟල් 12ක් පමණ දිග කිණිසි යොදා ගනිමින් තමන්ට හසුවන පුද්ගලයන්ගේ බෙලි කපමින්, පිහි ඇණුම් සිදු කරමින් ලන්ඩනය ලේ විලක් කර ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

[QUOTE="ROCCO-X, post: 21742878, member: 562642"] [CENTER][SIZE="5"][SIZE="6"][COLOR="DarkRed"]'මේ අල්ලාහ් වෙනුවෙන්' - හයක් මරමින් ලන්ඩනය හෙල්ලූ ප්රහාරය අස්සේ ඇසුණු කතාව මෙන්න[/COLOR][/SIZE][/SIZE] [/CENTER] [SIZE="3"][COLOR="Black"]බ්රිතාන්යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට අද (04) අලුයම එල්ලවූ ත්රස්ත ප්රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව ජාත්යන්තර මාධ්ය පවසනවා. එමෙන්ම ප්රහාරයට පැමිණි තිදෙනෙකුද ආරක්ෂක අංශ ප්රහාර හමුවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වෑන් රථයක් මධ්යම ලන්ඩනයේ පදිකයන් වෙත පදවමින් සහ පිහි පහර එල්ල කරමින් සිදුකර ඇති ප්රහාරය සමගම ආරක්ෂක අංශ කැඳවා ඇති බවත්, සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා. එම වෑන් රථයෙන් පුද්ගලයන් හතර පස් දෙනෙකු බැස දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසනවා. ඒ අනුව, මෙම ප්රහාරයට පස් දෙනෙකු පමණ පැමිණි ඇති බව තහවුරු වන අතර, ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සන්නද්ධව සිටි බවටද තොරතුරු ලැබෙමින් පවතිනවා. ප්රහාරයට පැමිණි ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් පවසන පිරිස ප්රහාරය සිදුවන අවස්ථාවේදී 'මේ අල්ලාහ් වෙනුවෙන්' යැයි කෑමොර දී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා. මධ්යධරණී කලාපයෙහි සම්භවයක් ඇති මෙම පුද්ගලයන් ලන්ඩනයේ ස්ථාන පහකදී ප්රහාර එල්ල කර ඇති අතර පළමු ප්රහාරය ලෙස ඔවුන් පදවාගෙන පැමිණි වෑන් රථයට ලන්ඩන් පාලම අසලදී පුද්ගලයන් 20 දෛනකු පමණ හප්පා ඇති බව ද වාර්තා වනවා. පසුව වෑන් රථයෙන් පිටතට පැමිණි ඔවුන් තමන් අත වූ අඟල් 12ක් පමණ දිග කිණිසි යොදා ගනිමින් තමන්ට හසුවන පුද්ගලයන්ගේ බෙලි කපමින්, පිහි ඇණුම් සිදු කරමින් ලන්ඩනය ලේ විලක් කර ඇති බවද විදෙස් වාර්තා පවසනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom