Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    3900690839_7f82a3beb2.jpg

    Yaluwane Mekai Siddiya... ape mauthumi hitihatiye dadi thiranayak aran Mepara A/L korala ahawara unama Mawa London yawanna... mama hitiye mepara SLIIT hari APIIT hari korannai..
    dan machan mekai purasne...
    oya Suddai ratata gihin rathu hale bath kapu mata unge wiswa widyalekata gemak nathuwa yanna ahakiya??? :confused:

    mata one ehen degree parak aran eheta wela job kastak korala jiwitha kalla getagahagannai... danna ekek kiapan ane mata wenna one,mama koranna one ahawal ekadai kiala?
    amathara karunuth danna un kiapalla...
    danne nathi una deiyane kiala BUMP 1k dapalla....
    sa.yu-gamana sure ehe inna halparuwek thamai mwa ganna hadanne!
    :angry: yana wisthare aulak na gihin wenna one makkai kiala kiapalla...;)
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ලොක්ක අයිය කාලයක් ඔහේ ඉගෙන ගත්ත නිසා ඔය ගැන හරියටම දන්නවා ඇති මම හිතන්නේ
    මෙහෙ ඉදලා එකපාර ගියාම නොසහෙන තනි කමක් දැනෙනවා කියන එක නම් දන්නවා.මෙහෙ වගේ යාළුවො මාළුවෝ එක පාර නෑ ඉතින්
    ටික කාලයක් යනකොට ඕව ඉතින් පුරුදු වෙනවා
    හොද රටක් යනවා නම් මචන්
     
    • Like
    Reactions: Recycle Bin

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    machn hondame dae thamai puluwan tharamak lankawe study karala final year eakate UK ena eake... godak salli ithurui....anika final degree eake enne UK kiyela..
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ගියාට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා එ ගෙන්න ගන්න හාල්පාරුවාගෙන්ම අහපන් බන්,,:P

    Machan u hena pora line karaya machan!mamath ithin a jathiye thamai :cool: mata hithenne na ban uta nondi wenna!ubata mage awastha samikarane therenawane ban... ekai dukata sapata ona P*** kiala inna Ek sat eka balanna awe :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මගෙ දෑනිමෙ හෑටියට උබට පට්ට සල්ලියක් ල0කාවෙ තියෙනවා නම්,,එ වගෙම එහෙ ස්කුල් වලට බදින්න පුලුවන් නම් අවුලක් නෑහෑ,,නමුත් එහෙන් ජොබ් කරලා ඉගෙන ගන්නයි,,ජිවත් වෙන්නයි නම් අමරුයි කියලා තමා හිතන්නෙ මම නම්,,නමුත් මම වෑරදි ඈති සමහර විට මචන්
     
    • Like
    Reactions: Recycle Bin

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    අපේ ලොක්ක අයිය කාලයක් ඔහේ ඉගෙන ගත්ත නිසා ඔය ගැන හරියටම දන්නවා ඇති මම හිතන්නේ
    මෙහෙ ඉදලා එකපාර ගියාම නොසහෙන තනි කමක් දැනෙනවා කියන එක නම් දන්නවා.මෙහෙ වගේ යාළුවො මාළුවෝ එක පාර නෑ ඉතින්
    ටික කාලයක් යනකොට ඕව ඉතින් පුරුදු වෙනවා
    හොද රටක් යනවා නම් මචන්

    Loku aiyata wiswa widyalayak hari giyai ban?thani na mage nangi poddath ekkamai tholonchi karanna adahasa mauthumiyage!thaniya sapai ban me marale ekka wasanawata wada!amma iddith mama guti kana eke mau biso nathi unama mata aiyanayaka deiyangema pihitai :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Machan u hena pora line karaya machan!mamath ithin a jathiye thamai :cool: mata hithenne na ban uta nondi wenna!ubata mage awastha samikarane therenawane ban... ekai dukata sapata ona P*** kiala inna Ek sat eka balanna awe :yes:
    "Location: කුණු ගොඩේ" තියෙන උබට මොන එ0ගලන්තෙද බන්,,මෙන්න මෙහාට වෙලා ඉගෙන ගන්න එකක් ඉගෙන ගනින් බන්,,පස්සෙ ඉගෙන ගෙන තද පොරක් උනාම ලොකෙ වටෙම යමන්,,,

    ("ජොක් කලෙ කොල්ලො")
     
    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    උබට වියදම් කරන්න හොදට සල්ලි තියෙනවා නම් අවුලක් නැහැ. තවත් දෙයක් මතක තියාගනින් උබ ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන පාර්ට් ටයිම් ජොබ්කරලා කවදාවත් උබ වියදම් කරපු සල්ලි හොයන්න බැහැ..... අනික ඩිග්රි එක ගත්තත් උබට වර්කින් විසා එකක් නම් ගන්න බැහැ. මල්ලී...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Loku aiyata wiswa widyalayak hari giyai ban?thani na mage nangi poddath ekkamai tholonchi karanna adahasa mauthumiyage!thaniya sapai ban me marale ekka wasanawata wada!amma iddith mama guti kana eke mau biso nathi unama mata aiyanayaka deiyangema pihitai :(
    එහෙනම් ඉතින් කමක් නෑ
    පවුලම පලයන් කෝ
    ඉවරයි නෙ
    එක එකා යනවට වඩා එක ලෙසිනේ බන්
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    uba gewal walin salli denawa nan itin dukak nathuwa inna puluwan..eth job ekak karala igena gannawa nan katta karanna wenawa... ara uda ekkenek kiwwa wage degree eke final year eke UK giya nan hari ....
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    machn hondame dae thamai puluwan tharamak lankawe study karala final year eakate UK ena eake... godak salli ithurui....anika final degree eake enne UK kiyela..

    oya magula kiuwa ban ape mau bisota!ai ban me kellongen kunuhabbayak ahano wage sapk thieida ban suddiyongen sata sata gala nodanna engirisi aheddi!ai wade naththan ban aurudu thunak thisse A/L koraida ban wurthiyamaya washayen :D ammata bayai nangi digadenakan mama igenagani kiala!mama piyathumata barak nowi hadapane yannai inne!ekath ikman wenawa Maha raja 5000 kole nathnam :angry:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    "Location: කුණු ගොඩේ" තියෙන උබට මොන එ0ගලන්තෙද බන්,,මෙන්න මෙහාට වෙලා ඉගෙන ගන්න එකක් ඉගෙන ගනින් බන්,,පස්සෙ ඉගෙන ගෙන තද පොරක් උනාම ලොකෙ වටෙම යමන්,,,

    ("ජොක් කලෙ කොල්ලො")

    Hikiz allapu gedara antith okama kiuwa :D