long exposures and macros(motion sensors)

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Manfrotto වගේ හොඳ බර තියෙන ට්‍රයිපොඩ් එකක් යූස් කරපන් මචන්.
    හුලං පාර සැරයිනම් ට්‍රයිපොඩ් එකේ ලෙග්ස් හොඳට වයිඩ් කරලා ගොඩක් උසට උසන්න එපා.. පුලුවන්නම් රිමෝට් එකක් යූස් කරන්න..


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ema tamay ban kare
    remote ekk use kare nahane
     
    • Like
    Reactions: yakshaya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ema tamay ban kare
    remote ekk use kare nahane

    එහෙනම් රිමෝට් එකක් අරගනින්... ඒවගේම කැමර එකට ගොඩක් එලිය ලැබෙන්නට නම් "බල්බ් මූඩ්" එකෙන් Photo ගනින්... නමුත් ට්‍රය්පොඩ් එක හොඳට තියෙන්න ඕනේ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela, thawa godak fotos ganin. mama vid. ekaka dakka porak torch ekak wage ekak aran subject wateta alla alla yanawa, long exposure eka athare.

    camerawa eka thalayata eka dishawakata tika tika harewwoth mokada wenne long exposure eke thiyana athare
     

    aruna47

    Well-known member
  • එහෙනම් රිමෝට් එකක් අරගනින්... ඒවගේම කැමර එකට ගොඩක් එලිය ලැබෙන්නට නම් "බල්බ් මූඩ්" එකෙන් Photo ගනින්... නමුත් ට්‍රය්පොඩ් එක හොඳට තියෙන්න ඕනේ..

    අල්ලාහ් එපා කියලා තියෙන්නේ කුරානේ විදිහට නම්. අල්ලහ්ගේ කැමැත්තට වැඩ කරමු නේ :oo:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    low ISo ekaka gannanam camera ekata hoda alokayak one wenawa..
    ekanisa torch ekakwath gahapan cam ekata udin..
    anith eka long exposure hama thanatama hariyanne naha..
    cam eke 'Night (tripod)' kiyala mode ekak tiyada kiyala balanna.. tiyanam eka dala ganna night light gannakota.. danma aperture, shutter speed manually adjust karala ganna yanna epa.. ehema unoth serama char wei
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    patta machan.. math try karapu dekak me

    1451592_638516842861662_1543351059_n.jpg


    1467289_638516846194995_1801440037_n.jpg