mn Dialog Genie through register una. Softlogic Stock Brokers.broker kenek hoya ganne kohomada?
mchn poddak simple widihata kiyanna puluwanda. thama subject ekata aluth.මං ලග 800න් ගත්ත CTC, IPO එකෙන් ගත්තු CALT තියෙනවා
issarahata hoda weyi. dan aran thiya ganna eka hodayiPICK ME ගැන මොකද හිතන්නේ?
thanks bro
------ Post added on Apr 24, 2025 at 12:20 PM
CTC kocchara ganda puluwan unada bn? mage gawath thibuna 1000 aran 1300 dunna.මං ලග 800න් ගත්ත CTC, IPO එකෙන් ගත්තු CALT තියෙනවා
ඔය මගුල් ඇප් එක ශුවර් ද? රීලෝඩ් එකක් ආවෙ නැති නිසා පාවිච්චිය නැවැත්තුවාmn Dialog Genie through register una
app eke nm loku awulak na mchn. dan sahenna kal idala use karanawa. unge financial services aul Dianlog Finance eke. Customer service eka anthimai. e arenna app eka side eken nm aulak mata danila naha.ඔය මගුල් ඇප් එක ශුවර් ද? රීලෝඩ් එකක් ආවෙ නැති නිසා පාවිච්චිය නැවැත්තුවා![]()
Pm එකට රිප්ලයි කරා. ගොඩක් එන නිසා එක සැරේ බලන්නෙ. සොරි.Bump
Hutch reload එකක් දැම්මා ආවෙ නෑ. Customer care එකෙන් බෝලෙ පාස් කරනවා අනිත් පැත්තට.app eke nm loku awulak na mchn. dan sahenna kal idala use karanawa. unge financial services aul Dianlog Finance eke. Customer service eka anthimai. e arenna app eka side eken nm aulak mata danila naha.
Dialog Genie through register wela. ita passe stock ganne kohomada machan. process eka poddak explain karapankomn Dialog Genie through register una. Softlogic Stock Brokers.
mchn poddak simple widihata kiyanna puluwanda. thama subject ekata aluth.
------ Post added on Apr 24, 2025 at 9:47 AM