Long Weekend එකේ බලන්න හොද tv series ටිකක් කොටාගෙන යන්න

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    හොද story type tv series ටිකක් ඕනේ බලන්න. Sci Fi නම් තවත් හොදයි. ගූ ගොඩවල් නම් රෙකමන්ඩ් කරන්න එපා. ඕන language එකක series එකක් රෙකමන්ඩ් කරන් යන්න
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    duka hithun nadda bn.. man dws dekkt withr kalin balala iwr kare .. thamat upset shock eka aru ta wechcha deta :nerd::sorry:
    අවුල් ගියේ season 8 ඉවර වුනාම බන්. අලුත් එක බැලුවට අවුලක් ගියේ නෑ හැබැයි.
     
    • Sad
    Reactions: Psiko