Longest Sinhala Word and Shortest sinhala word

ldwkm

Member
Dec 30, 2008
2,811
45
0
LONDON,UK
sanath ekanayake said:
ane kawuru hari Arisen Ahubudu sir ta dial karannako.

eya nam dannawa.nathnam prof.J B Dissanayake,nathnam ape mr Aththanayake M Herath.
habai dan nam dial karoth ketima words tama ahaganna wenne.
haha:rofl: :D :P
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ldwkm said:
oke theruma mokakda!:nerd: fake da

පශ්චාත් = පිටුපස
උණ්ඩුකපුච්චුප්‍රාර්බුද = ශරීරයේ අවයවයක්
ස්‍රාව = දියරයක් ( ලේ, හෝමෝන වගේ)
වියෝජනය = වෙන්වීම

ඒ කිව්වෙ,
උණ්ඩුකපුච්චුප්‍රාර්බුදයේ පිටුපස කොටසින් ස්‍රාවයක් නිකුත් වෙනවා කියන එක...:yes:
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    පෙනියුමනොවුල්ට්‍රමික්‍රොස්කොපික්සිලිකොවොල්කැන්කොනොඔසිසියාව

    a lung disease caused by the inhalation of very fine silica dust

    cheers :D
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ela_eluwa120 said:
    පශ්චාත් = පිටුපස
    උණ්ඩුකපුච්චුප්‍රාර්බුද = ශරීරයේ අවයවයක්
    ස්‍රාව = දියරයක් ( ලේ, හෝමෝන වගේ)
    වියෝජනය = වෙන්වීම

    ඒ කිව්වෙ,
    උණ්ඩුකපුච්චුප්‍රාර්බුදයේ පිටුපස කොටසින් ස්‍රාවයක් නිකුත් වෙනවා කියන එක...:yes:
    I සී THE ගඩොල්
     

    Mustang4x4

    Member
    Jun 28, 2009
    235
    0
    0
    එක තැනක් නෑ
    ඈ ඌ කෝ චී චූ තා තී තේ ගී ගූ නා නෑ මා මෑ මී මූ රා රෑ රූ ලී ලේ වෑ වී දූ හා හෑ හූ
    appo thawa hena thogayakma tiyenawa.
    digama wachane nam danne na.
    ඓ ලෞ යූ
     

    Mustang4x4

    Member
    Jun 28, 2009
    235
    0
    0
    එක තැනක් නෑ
    ela_eluwa120 said:
    දිගම වචනෙ,

    "පශ්චාත්උණ්ඩුකපුච්චුප්‍රාර්බුදස්‍රාවවියෝජනය"
    pala pala. Meka kaali 3kata kadenawa.
    පශ්චාත්උණ්ඩුකපුච්චුප්‍රාර්බුද ස්‍රාව වියෝජනය
    හු හූහූහූ