Lide paninna yanne,kellath boot tiyama wedak.badinakan job ekema hitapan.ita passe honeymoon ehema gihin awata passe oka decide karapan.kalaya hari nethi bawa penawa.![]()
Yes. Kellanwa sure karanna epa. Umba rata wate yanna akamethi nan QS office job ekak hoyaganin salary adu unath.
. sure එකටම ජොබ් එකෙන් ගානක් එන නිසා එයාලා එහෙම හිතන එකට මොනවත් කියන්නත් බැ
. ඉතින් මේ වගේ දෙයක් පටන් අරගෙන income එකේ අවුල් ආවොත් කියලා මටත් බය හිතෙනවා කතා කරද්දී. මොකද business කරලා නැති නිසා දන්නේ නැනේ බන්. අපේ ගෙදර අයගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ ඔය වගේ විදියකට.
. එයා medical collage ඉන්නේ. ඉතින් කවදාහරි එයාගේ තත්වෙට ගැලපෙන්නේ නැ වගේ අවුල් එයිද කියලා පොඩි බයක් තියනවා. gf නම් අවුලක් නැ, එයා නම් කියනවා වැඩේ පටන් ගන්න කියලා කැමති නම්.


. මේ වෙනකොට ලංකාව වටේම වැඩ කරලා තියනවා
. ඉරණමඩු, කටුනායක, ජ ඇල , Union Place , රාජගිරිය, කළුතර සහ මාතර . එක පාරක අම්පාරේ යන්න කිවා. මම බැ කිවා. මිට අමතරව මාස 6ක් විතර ලංකාවෙන් පිට වැඩ කළා
. ඉතින් හැමතැනම යන්න වෙනවා. එක තැනක stable වෙන්න හරිම අමාරුයි
. ඉතින් බෝඩිම් වල , කඩ කෑම කකා ඉදලා එපා වෙලා තියෙන්නේ. 
. අනිත් එක රැ තිස්සේත් කරන්න වැඩ සෙට් වෙනවා. සමහර වෙලාවට වැඩ නැතත් ඉන්න වෙනවා. මේ field එකේ මිනිස්සු මේක හදාගෙන තියන විදිය එක. එකෙක්ට එක වෙනස් කරන්න බැහැ .

