looking for a expert's advice........

What is your idea

  • කරන විදියට ජොබ් එක කරගෙන පාඩුවේ ඉදපන්.

    Votes: 19 61.3%
  • communication එක කරන්න පටන් ගනින්.

    Votes: 12 38.7%

  • Total voters
    31
  • Poll closed .

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
මචන්ලා, දන්නා කියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න ත්‍රෙඩ් එක දාන්නේ.

මට දැන් ගොඩක් කල් ඉදන් idea එකක් තිබුනා communication එකක් පටන් ගන්න. මේකේ දාලා තිබ්බ ත්‍රෙඩ් වලිනුත් ගොඩක් හොද idea එකක් ගත්තා වැඩේ ගැන. ඒ ත්‍රෙඩ් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. මට හිතෙනවා ලබන අවුරුද්දේ වගේ වැඩේ පටන් ගන්න. එත් මචංලා පොඩි පොඩි ප්‍රශ්ණ ටිකක් තියනවා. අන්න ඒවාට තමා මම උබලගෙන් පොඩි උපදෙස් ටිකක් ගන්න බලන්නේ.

01. අපේ ගෙදරින් කැමති නැ දැන් කරන ජොබ් එක දාලා ඇවිත් ඔය වගේ දෙයක් පටන් ගන්නවා කීවට:baffled:. sure එකටම ජොබ් එකෙන් ගානක් එන නිසා එයාලා එහෙම හිතන එකට මොනවත් කියන්නත් බැ:sorry: . ඉතින් මේ වගේ දෙයක් පටන් අරගෙන income එකේ අවුල් ආවොත් කියලා මටත් බය හිතෙනවා කතා කරද්දී. මොකද business කරලා නැති නිසා දන්නේ නැනේ බන්. අපේ ගෙදර අයගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ ඔය වගේ විදියකට.

02. gf ගෙදරින් අවුලක් එයිද දන්නේ නැ:dull:. එයා medical collage ඉන්නේ. ඉතින් කවදාහරි එයාගේ තත්වෙට ගැලපෙන්නේ නැ වගේ අවුල් එයිද කියලා පොඩි බයක් තියනවා. gf නම් අවුලක් නැ, එයා නම් කියනවා වැඩේ පටන් ගන්න කියලා කැමති නම්.

03. වැඩේ පටන් ගන්නේ ඉතින් මේ වෙනකන් ජොබ් කරලා ඉතුරු කර ගත්ත එකෙන්. එක නිසා වැඩේ පටන් ගත්තොත් මේ වෙනකන් ඉතුරු කරගත්ත දේවල් වලින් බාගයකටත් වැඩියෙන් shop එකේ key money වලටයි, බඩු ගන්නයි දාන්න වෙනවා. ඉතින් ඔය අස්සේ wedding එකක් වගේ ගන්න උනොත් ලෝන් එකක් දාන්න තමා වෙන්නේ. ඉතින් ඔය වගේ වැඩක් කරද්දී ලෝන් එකක් දාගන්න පුළුවන් වෙයිද.:confused:

04. අනිත් එක මචන් මම shop එක දාන්නේ colombo නෙමේ. නාරම්මල, අලව්ව. ගිරිඋල්ල හෝ දඹදෙණිය වගේ town එකක. මොකද ගෙදර ඉදන් කරන්න ඕනේ නිසා. කුරුණෑගල කරන්න ගියොත් shop එකේ රෙන්ට් එක ගොඩක් වැඩි වෙන නිසා කුරුණෑගල කරන අදහස අයින් කරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ පොඩි town එකක දාගත්තම income එක sure කරන්න පුලුවන්ද.:nerd:

දැනට මතක් වෙන්නේ ඔය ටික, උබලාට මොකද හිතෙන්නේ. හිතෙන විදියට idea එක දාගෙන යමන් මචන්ලා.

පසුව එකතු කරන ලදී,

ගොඩක් කට්ටිය අහන්නේ සමහර උන් ජොබ් නැතිව අඩද්දී මොකද කරන ජොබ් එකත් දාලා එන්න හදන්නේ කියලා. :angry::angry:

මගේ ජොබ් එක QS. මම මේ වෙනකොට ජොබ් එකට ඇවිත් අවරුදු 6ක් වගේ වෙනවා:). මේ වෙනකොට ලංකාව වටේම වැඩ කරලා තියනවා:lol:. ඉරණමඩු, කටුනායක, ජ ඇල , Union Place , රාජගිරිය, කළුතර සහ මාතර . එක පාරක අම්පාරේ යන්න කිවා. මම බැ කිවා. මිට අමතරව මාස 6ක් විතර ලංකාවෙන් පිට වැඩ කළා:cool:. ඉතින් හැමතැනම යන්න වෙනවා. එක තැනක stable වෙන්න හරිම අමාරුයි:no:. ඉතින් බෝඩිම් වල , කඩ කෑම කකා ඉදලා එපා වෙලා තියෙන්නේ. :growl:

මේ තියෙන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1875992

සෙනසුරාද ඉරිදා පෝය වැඩ කරන්න ඕනේ. උබලට තියන නත්තල් නිවාඩු අපිට නැ :(. අනිත් එක රැ තිස්සේත් කරන්න වැඩ සෙට් වෙනවා. සමහර වෙලාවට වැඩ නැතත් ඉන්න වෙනවා. මේ field එකේ මිනිස්සු මේක හදාගෙන තියන විදිය එක. එකෙක්ට එක වෙනස් කරන්න බැහැ .:angry:

ඉතින් මේ ඔක්කොම දේවල් සලකලා බලද්දී උබලට තේරෙනවනේ පඩි හොද උනාට වෙන එකෙක් කරනවා වගේ අඩුම එක හමාරක් හෝ දෙගුණයක් වැඩ කරලා තමා කියලා පඩි ගන්නේ. ඉතින් වෙන උන්ට පඩි ගැන කියපුවාම උන් හිතන්නේ අම්මට සිරි මුට නම් මරු කියලා.

ඉතින් මේ දේවල් සලකලා බලලා තමා මගේම වැඩකට අත ගහන්න හිතුවේ. මේ කාලය මගේම business එකකට යොදවන්න මම කැමති.

අනිත් එක මේ වගේ දෙයක් කරන ගමන් ඕනේ නම් මට, plan අදින්න, estimate හදන්න වගේ වැඩත් කරන්න පුළුවන් සෙට් උනොත්. අනිත් එක මට ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන් වෙන එක ලොකු සහනයක් කියලා දැනෙනවා:love::love:. අම්මා අප්පච්චි එක්ක තව ඉන්න පුළුවන් කාලේ රට වටේ ගිහින් ගෙවලා දාන්න කැමැත්තක් නැ තව.:yes::yes:

Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    73,795
    66,321
    113
    Lide paninna yanne,kellath boot tiyama wedak.badinakan job ekema hitapan.ita passe honeymoon ehema gihin awata passe oka decide karapan.kalaya hari nethi bawa penawa.:P
     
    • Like
    Reactions: MayuraAlwiz

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    oya risk eka ganna epa machan

    ada tiyana economy eke hatiyata business set wenne naha. service side eka thama hari yanne

    GF ge gedarin unath case enna puluwan

    puluwannam gedara kata hari manage karanna communication eka dala denna. oya job eka karan yanna. mulin loku ganak invest nokara podiwata patan aran develop wena widiha balala, further invest karanna
     
    • Like
    Reactions: MayuraAlwiz

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    uba shop eka dana thana anuwa thamai ban theeranaya wenne... scl, hospital bank etc thiyena town ekak nam goda giya haki ..

    Kella dan ha kiwwata passe monawa kiyaida danneth nane ban :dull:
     
    • Like
    Reactions: MayuraAlwiz

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක හොද වැඩක්, නමුත් මුලදී ටිකක් අමාරු වෙන්න පුලුවන්, ඕනම දෙයක් එහෙමයි මුලින්ම කටු කාල තමයි මස් කන්න වෙන්නේ, මස් කාල පුරුදු අයට ඉතින් කට්ටක් එහෙම සෙට් වුනොත් ඒවට මුහුණු දෙන්න බැරුව පාරට වැටෙන අවස්ථාද තියෙනවා (මම එහෙම කිව්වේ දුක් විදින්නේ නැතුව අම්මගේ තාත්තගේ සල්ලි වලින් බිස්නස් පටන් ගෙන වැටුන අය ගැන.) මම නං ඔයට විශ් කරනවා කමියුනිකේෂන් එකක් දැම්ම කියලා කිසි අවුලක් නහැ හොදට දියුණු වෙන්න පුලුවන් (මම නං ඉන්නේ කොලඹ අපේ පැත්තෙත් ඔහොම පොඩියට පටන් ගත්ත කොමියුනිකේෂන් තියෙනවා අද හොද තත්වයට ඇවිල්ලා මුලින් පොටෝකොපි මැෂින් 1 දැන් 5 ක් විතර තියෙනවා නිකං මුද්‍රණාලයක් වගේ) හිතේ අධිෂ්ධානය තමයි වැදගත් එක එක අය කියන රිනාත්මක අදහස් වලට සවන් දෙන්නේ නැතුව ඔයාට ආත්ම විශ්වාසයක් තියෙනවනම් පටන් ගන්න. මෙහෙම තනියම යමක් පටන් ගන්න කොට ගොඩක් මිනිස්සු ඉරිසියා කරනවා ඒ තමයි ලංකාවේ අයගේ හැටි ඒ අතර හොද අයත් නැතුවම නෙවේ.
     
    • Like
    Reactions: MayuraAlwiz

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    Lide paninna yanne,kellath boot tiyama wedak.badinakan job ekema hitapan.ita passe honeymoon ehema gihin awata passe oka decide karapan.kalaya hari nethi bawa penawa.:P
    :(:( Thanks machan, uba kiyala thiyana widiya thama ehema unoth karanna wenne. :P:P

    oya risk eka ganna epa machan

    ada tiyana economy eke hatiyata business set wenne naha. service side eka thama hari yanne

    GF ge gedarin unath case enna puluwan

    puluwannam gedara kata hari manage karanna communication eka dala denna. oya job eka karan yanna. mulin loku ganak invest nokara podiwata patan aran develop wena widiha balala, further invest karanna
    Thanks machan, gedara kenek kiyala ithin nangi thama ban inne.
    Nangi thawa study. anika communication ekakata danna tharam morala na ban eya. dannawane ban ithin owage seen. matama thama karanna unoth. thanks for your advice machan.

    uba shop eka dana thana anuwa thamai ban theeranaya wenne... scl, hospital bank etc thiyena town ekak nam goda giya haki ..

    Kella dan ha kiwwata passe monawa kiyaida danneth nane ban :dull:
    GF nam e wage wenne na kiyala sure ban. eth ithin meke un dana boot seen balapuwama sure karannath bane ban. thanks macan ube idea ekata.

    බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක හොද වැඩක්, නමුත් මුලදී ටිකක් අමාරු වෙන්න පුලුවන්, ඕනම දෙයක් එහෙමයි මුලින්ම කටු කාල තමයි මස් කන්න වෙන්නේ, මස් කාල පුරුදු අයට ඉතින් කට්ටක් එහෙම සෙට් වුනොත් ඒවට මුහුණු දෙන්න බැරුව පාරට වැටෙන අවස්ථාද තියෙනවා (මම එහෙම කිව්වේ දුක් විදින්නේ නැතුව අම්මගේ තාත්තගේ සල්ලි වලින් බිස්නස් පටන් ගෙන වැටුන අය ගැන.) මම නං ඔයට විශ් කරනවා කමියුනිකේෂන් එකක් දැම්ම කියලා කිසි අවුලක් නහැ හොදට දියුණු වෙන්න පුලුවන් (මම නං ඉන්නේ කොලඹ අපේ පැත්තෙත් ඔහොම පොඩියට පටන් ගත්ත කොමියුනිකේෂන් තියෙනවා අද හොද තත්වයට ඇවිල්ලා මුලින් පොටෝකොපි මැෂින් 1 දැන් 5 ක් විතර තියෙනවා නිකං මුද්‍රණාලයක් වගේ) හිතේ අධිෂ්ධානය තමයි වැදගත් එක එක අය කියන රිනාත්මක අදහස් වලට සවන් දෙන්නේ නැතුව ඔයාට ආත්ම විශ්වාසයක් තියෙනවනම් පටන් ගන්න. මෙහෙම තනියම යමක් පටන් ගන්න කොට ගොඩක් මිනිස්සු ඉරිසියා කරනවා ඒ තමයි ලංකාවේ අයගේ හැටි ඒ අතර හොද අයත් නැතුවම නෙවේ.

    Thanks machan, hoda motivation ekak. mama hithala balannam machan, poddak study karala balannam thawa. mokada meke godak unuth mata penne ape gedara aya wagema thama.:P:P
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    job eken ayin wenne natuwa patan ganin, uba job eken ayin wela communication ekak patan gattot gaanit nati wena case ekak tiyenne. ube gf medical college eken out unama uba communication ekak kara kara hitiyot ubawa halanawa 99% .
     
    • Like
    Reactions: MayuraAlwiz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,795
    66,321
    113
    job eken ayin wenne natuwa patan ganin, uba job eken ayin wela communication ekak patan gattot gaanit nati wena case ekak tiyenne. ube gf medical college eken out unama uba communication ekak kara kara hitiyot ubawa halanawa 99% .

    99.9
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    job eke inna gaman business ekak patanganna
    communication hodai.eth dan competition eka wadi
    hoda thanak balala karanna,school,tution class,government office wage thiyena kittuwa
    kella campus out wela,job ekata awata passe full time business enter wenna
     
    • Like
    Reactions: MayuraAlwiz

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    job eken ayin wenne natuwa patan ganin, uba job eken ayin wela communication ekak patan gattot gaanit nati wena case ekak tiyenne. ube gf medical college eken out unama uba communication ekak kara kara hitiyot ubawa halanawa 99% .

    :(:(:(

    mama qs job ekak ban karanne. me job wala free ekak na ban:(. poya dawasa sat sun wada. anith eka gedarin pita. hamadama bodim wala kada kama kaka.:baffled::baffled:

    ithin mehema wada karana eke, communication ekak dagena e wage hamadama wada kalath, gedara idan job eka karanna puluwan, kiyata hari gedara yanna puluwan.:love::love:

    den job awith awurudu 6k withara wenawa. me weddi lankawa wate (irunamadu sita weligama dakwa distric 6ka) saha lankawen pita masa 6k wage wada karala thiyanawa:baffled::baffled:. ithin me wage dewal nisa thama machan me field eken poddak maru wenna hithuwe. habayi ithin drawing adinna estimate hadanna wage wadath mata karanna puluwna set unoth.

    me thiyenne mama dapu tread ekak......

    http://www.elakiri.com/forum/showthread.php?t=1875992
     
    Last edited:

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    job eke inna gaman business ekak patanganna
    communication hodai.eth dan competition eka wadi
    hoda thanak balala karanna,school,tution class,government office wage thiyena kittuwa
    kella campus out wela,job ekata awata passe full time business enter wenna

    thanks machan advice ekata. meke godak un kiyanne wedding ekak gannakan job karanna kiyana eka thama. :yes::yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    bro mama 4n shop & communication karanne dan aurudu 10kata wadi .... aulak na shape hebei jeewithayak na ... wena ewn daana karanawa num aul mokada card ekak issuwath patta lose mokada 4% tiyenne card ekakin ...

    danawa num 4n photocopy sim card reload printout typing mobile accories hama dema daanna etakota shape 50,000k wiyadam karoth 150,000k wage monthly cover karaganna puluwan

    wasiya tamai nitarama salli tiyenawa laachchuwe monaahari rolak gahanna tawa dekata
    paaduwa tamai kisi nidahasak na mage shop eka arinne ude 8ta wahanne raa 12ta nivadu na..... dawasak wahuwoth customer la kadenawa

    anith eka tamai rajayen import karanna denne na mobile 4n .... dan e nisa poddak gaana wadi apita hamben eth wikunanna ona mrp ekata...

    tawa paarak kalpana karala balanna.... salli shape nidahasa zero
     
    Thanks bro. experience eka share karapu eka godak watinawa. PM ekak damma poddak balala reply ekak dahan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අඩෝ උබ කියන විදිහට ජොබ එපා වෙලා නම් අවිලක් නැතුව එක හිතින්ම ඕක පටන් ගනින් මචන් හරි යනවා
    ඇත්ත බන් ගෙදරැ මිනිස්සු එක්ක ඉන්න කාලේ රට වටේ ගිහින් කාලේ ගියාට පස්සේ සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නැ
    අතේ සොච්චමක් තිබ්බත් හවස ඇවිල්ල කට්ටිය එක්ක කයියක් ගහගෙන ඉන්නවා වගේ නැ වෙන මොනවා තිබ්බත්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Q/S job eka eka parama atha arinna epa machan,
    puluwan nm himita freelancing patan ganin, eka goda giyoth himita kade dapan :rolleyes:
    nethnm govment jobak try korapan ethakota hathara wate duwanna nm wenne ne :rolleyes::P
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    අඩෝ උබ කියන විදිහට ජොබ එපා වෙලා නම් අවිලක් නැතුව එක හිතින්ම ඕක පටන් ගනින් මචන් හරි යනවා
    ඇත්ත බන් ගෙදරැ මිනිස්සු එක්ක ඉන්න කාලේ රට වටේ ගිහින් කාලේ ගියාට පස්සේ සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නැ
    අතේ සොච්චමක් තිබ්බත් හවස ඇවිල්ල කට්ටිය එක්ක කයියක් ගහගෙන ඉන්නවා වගේ නැ වෙන මොනවා තිබ්බත්

    :love::love:
    aniwa machan, ubata hodata therila thiyanawa mage duka......

    Q/S job eka eka parama atha arinna epa machan,
    puluwan nm himita freelancing patan ganin, eka goda giyoth himita kade dapan :rolleyes:
    nethnm govment jobak try korapan ethakota hathara wate duwanna nm wenne ne :rolleyes::P

    government job ekak karanna set wenawata wada shop eka dana eka nam hoda weyi machan, anyway thanks for your idea
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Rs 15,000 k withara maseta denna kade wada karanna kellekwa hoyagena mulinma awruddak withara shop eka karala baluwoth hoda nadda? ita passe business eka hodata goda giyama job eka nathara karala full time wadeta bahinna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,795
    66,321
    113
    saloon ekak dapan bn.hasini samuelta enna kiyala photoshoot ekak kara nan uba goda
     
    motivator

    Member
    Dec 22, 2018
    10
    8
    0
    Permenant ජොබ් එක කරන එක හොදයි. ඇත්ත. නමුත් life එක පැත්තෙන් බැලුවොත් ඉතින් ගෙදර ඉන්න එහෙම විදියක් නැත්තම් ඇත ඇරලා දාලා අර වගේ වැඩක් කරන එක හිතට සහනයක්.
     
    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    QS Private Practice ekak patan ganin.

    Nattan Chartered Architect kenek Civil Engineer kenek ekka ekathu wela PARTNERSHIP ekak hada ganna..

    Umbata Professionalism plus recognition dekama tiyenawa.

    Consultancy Services karanna kiyala thama kiyanne.

    Communication daaala hariyanne naha bung. One ekek ta ehama danna puluwan. Poddak economy eka gana hithala consultancy services walata bahapng :)
     
    Last edited: