Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
looking for a expert's advice........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, දන්නා කියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න ත්රෙඩ් එක දාන්නේ.

මට දැන් ගොඩක් කල් ඉදන් idea එකක් තිබුනා communication එකක් පටන් ගන්න. මේකේ දාලා තිබ්බ ත්රෙඩ් වලිනුත් ගොඩක් හොද idea එකක් ගත්තා වැඩේ ගැන. ඒ ත්රෙඩ් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. මට හිතෙනවා ලබන අවුරුද්දේ වගේ වැඩේ පටන් ගන්න. එත් මචංලා පොඩි පොඩි ප්රශ්ණ ටිකක් තියනවා. අන්න ඒවාට තමා මම උබලගෙන් පොඩි උපදෙස් ටිකක් ගන්න බලන්නේ.

01. අපේ ගෙදරින් කැමති නැ දැන් කරන ජොබ් එක දාලා ඇවිත් ඔය වගේ දෙයක් පටන් ගන්නවා කීවට. sure එකටම ජොබ් එකෙන් ගානක් එන නිසා එයාලා එහෙම හිතන එකට මොනවත් කියන්නත් බැ . ඉතින් මේ වගේ දෙයක් පටන් අරගෙන income එකේ අවුල් ආවොත් කියලා මටත් බය හිතෙනවා කතා කරද්දී. මොකද business කරලා නැති නිසා දන්නේ නැනේ බන්. අපේ ගෙදර අයගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ ඔය වගේ විදියකට.

02. gf ගෙදරින් අවුලක් එයිද දන්නේ නැ. එයා medical collage ඉන්නේ. ඉතින් කවදාහරි එයාගේ තත්වෙට ගැලපෙන්නේ නැ වගේ අවුල් එයිද කියලා පොඩි බයක් තියනවා. gf නම් අවුලක් නැ, එයා නම් කියනවා වැඩේ පටන් ගන්න කියලා කැමති නම්.

03. වැඩේ පටන් ගන්නේ ඉතින් මේ වෙනකන් ජොබ් කරලා ඉතුරු කර ගත්ත එකෙන්. එක නිසා වැඩේ පටන් ගත්තොත් මේ වෙනකන් ඉතුරු කරගත්ත දේවල් වලින් බාගයකටත් වැඩියෙන් shop එකේ key money වලටයි, බඩු ගන්නයි දාන්න වෙනවා. ඉතින් ඔය අස්සේ wedding එකක් වගේ ගන්න උනොත් ලෝන් එකක් දාන්න තමා වෙන්නේ. ඉතින් ඔය වගේ වැඩක් කරද්දී ලෝන් එකක් දාගන්න පුළුවන් වෙයිද.

04. අනිත් එක මචන් මම shop එක දාන්නේ colombo නෙමේ. නාරම්මල, අලව්ව. ගිරිඋල්ල හෝ දඹදෙණිය වගේ town එකක. මොකද ගෙදර ඉදන් කරන්න ඕනේ නිසා. කුරුණෑගල කරන්න ගියොත් shop එකේ රෙන්ට් එක ගොඩක් වැඩි වෙන නිසා කුරුණෑගල කරන අදහස අයින් කරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ පොඩි town එකක දාගත්තම income එක sure කරන්න පුලුවන්ද.

දැනට මතක් වෙන්නේ ඔය ටික, උබලාට මොකද හිතෙන්නේ. හිතෙන විදියට idea එක දාගෙන යමන් මචන්ලා.

පසුව එකතු කරන ලදී,

ගොඩක් කට්ටිය අහන්නේ සමහර උන් ජොබ් නැතිව අඩද්දී මොකද කරන ජොබ් එකත් දාලා එන්න හදන්නේ කියලා.

මගේ ජොබ් එක QS. මම මේ වෙනකොට ජොබ් එකට ඇවිත් අවරුදු 6ක් වගේ වෙනවා. මේ වෙනකොට ලංකාව වටේම වැඩ කරලා තියනවා. ඉරණමඩු, කටුනායක, ජ ඇල , Union Place , රාජගිරිය, කළුතර සහ මාතර . එක පාරක අම්පාරේ යන්න කිවා. මම බැ කිවා. මිට අමතරව මාස 6ක් විතර ලංකාවෙන් පිට වැඩ කළා. ඉතින් හැමතැනම යන්න වෙනවා. එක තැනක stable වෙන්න හරිම අමාරුයි. ඉතින් බෝඩිම් වල , කඩ කෑම කකා ඉදලා එපා වෙලා තියෙන්නේ.

මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඩ් එකක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1875992

සෙනසුරාද ඉරිදා පෝය වැඩ කරන්න ඕනේ. උබලට තියන නත්තල් නිවාඩු අපිට නැ . අනිත් එක රැ තිස්සේත් කරන්න වැඩ සෙට් වෙනවා. සමහර වෙලාවට වැඩ නැතත් ඉන්න වෙනවා. මේ field එකේ මිනිස්සු මේක හදාගෙන තියන විදිය එක. එකෙක්ට එක වෙනස් කරන්න බැහැ .

ඉතින් මේ ඔක්කොම දේවල් සලකලා බලද්දී උබලට තේරෙනවනේ පඩි හොද උනාට වෙන එකෙක් කරනවා වගේ අඩුම එක හමාරක් හෝ දෙගුණයක් වැඩ කරලා තමා කියලා පඩි ගන්නේ. ඉතින් වෙන උන්ට පඩි ගැන කියපුවාම උන් හිතන්නේ අම්මට සිරි මුට නම් මරු කියලා.

ඉතින් මේ දේවල් සලකලා බලලා තමා මගේම වැඩකට අත ගහන්න හිතුවේ. මේ කාලය මගේම business එකකට යොදවන්න මම කැමති.

අනිත් එක මේ වගේ දෙයක් කරන ගමන් ඕනේ නම් මට, plan අදින්න, estimate හදන්න වගේ වැඩත් කරන්න පුළුවන් සෙට් උනොත්. අනිත් එක මට ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන් වෙන එක ලොකු සහනයක් කියලා දැනෙනවා. අම්මා අප්පච්චි එක්ක තව ඉන්න පුළුවන් කාලේ රට වටේ ගිහින් ගෙවලා දාන්න කැමැත්තක් නැ තව.

[QUOTE="MayuraAlwiz, post: 24064644, member: 569056"] [B][SIZE="3"]මචන්ලා, දන්නා කියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න ත්රෙඩ් එක දාන්නේ. මට දැන් ගොඩක් කල් ඉදන් idea එකක් තිබුනා communication එකක් පටන් ගන්න. මේකේ දාලා තිබ්බ ත්රෙඩ් වලිනුත් ගොඩක් හොද idea එකක් ගත්තා වැඩේ ගැන. ඒ ත්රෙඩ් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. මට හිතෙනවා ලබන අවුරුද්දේ වගේ වැඩේ පටන් ගන්න. එත් මචංලා පොඩි පොඩි ප්රශ්ණ ටිකක් තියනවා. අන්න ඒවාට තමා මම උබලගෙන් පොඩි උපදෙස් ටිකක් ගන්න බලන්නේ. 01. අපේ ගෙදරින් කැමති නැ දැන් කරන ජොබ් එක දාලා ඇවිත් ඔය වගේ දෙයක් පටන් ගන්නවා කීවට:baffled:. sure එකටම ජොබ් එකෙන් ගානක් එන නිසා එයාලා එහෙම හිතන එකට මොනවත් කියන්නත් බැ:sorry: . ඉතින් මේ වගේ දෙයක් පටන් අරගෙන income එකේ අවුල් ආවොත් කියලා මටත් බය හිතෙනවා කතා කරද්දී. මොකද business කරලා නැති නිසා දන්නේ නැනේ බන්. අපේ ගෙදර අයගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ ඔය වගේ විදියකට. 02. gf ගෙදරින් අවුලක් එයිද දන්නේ නැ:dull:. එයා medical collage ඉන්නේ. ඉතින් කවදාහරි එයාගේ තත්වෙට ගැලපෙන්නේ නැ වගේ අවුල් එයිද කියලා පොඩි බයක් තියනවා. gf නම් අවුලක් නැ, එයා නම් කියනවා වැඩේ පටන් ගන්න කියලා කැමති නම්. 03. වැඩේ පටන් ගන්නේ ඉතින් මේ වෙනකන් ජොබ් කරලා ඉතුරු කර ගත්ත එකෙන්. එක නිසා වැඩේ පටන් ගත්තොත් මේ වෙනකන් ඉතුරු කරගත්ත දේවල් වලින් බාගයකටත් වැඩියෙන් shop එකේ key money වලටයි, බඩු ගන්නයි දාන්න වෙනවා. ඉතින් ඔය අස්සේ wedding එකක් වගේ ගන්න උනොත් ලෝන් එකක් දාන්න තමා වෙන්නේ. ඉතින් ඔය වගේ වැඩක් කරද්දී ලෝන් එකක් දාගන්න පුළුවන් වෙයිද.:confused: 04. අනිත් එක මචන් මම shop එක දාන්නේ colombo නෙමේ. නාරම්මල, අලව්ව. ගිරිඋල්ල හෝ දඹදෙණිය වගේ town එකක. මොකද ගෙදර ඉදන් කරන්න ඕනේ නිසා. කුරුණෑගල කරන්න ගියොත් shop එකේ රෙන්ට් එක ගොඩක් වැඩි වෙන නිසා කුරුණෑගල කරන අදහස අයින් කරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ පොඩි town එකක දාගත්තම income එක sure කරන්න පුලුවන්ද.:nerd: දැනට මතක් වෙන්නේ ඔය ටික, උබලාට මොකද හිතෙන්නේ. හිතෙන විදියට idea එක දාගෙන යමන් මචන්ලා. [COLOR="Red"]පසුව එකතු කරන ලදී,[/COLOR] ගොඩක් කට්ටිය අහන්නේ සමහර උන් ජොබ් නැතිව අඩද්දී මොකද කරන ජොබ් එකත් දාලා එන්න හදන්නේ කියලා. :angry::angry: මගේ ජොබ් එක QS. මම මේ වෙනකොට ජොබ් එකට ඇවිත් අවරුදු 6ක් වගේ වෙනවා:). මේ වෙනකොට ලංකාව වටේම වැඩ කරලා තියනවා:lol:. ඉරණමඩු, කටුනායක, ජ ඇල , Union Place , රාජගිරිය, කළුතර සහ මාතර . එක පාරක අම්පාරේ යන්න කිවා. මම බැ කිවා. මිට අමතරව මාස 6ක් විතර ලංකාවෙන් පිට වැඩ කළා:cool:. ඉතින් හැමතැනම යන්න වෙනවා. එක තැනක stable වෙන්න හරිම අමාරුයි:no:. ඉතින් බෝඩිම් වල , කඩ කෑම කකා ඉදලා එපා වෙලා තියෙන්නේ. :growl: මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඩ් එකක්. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1875992"]http://www.elakiri.com/forum/showthread.php?t=1875992[/URL] සෙනසුරාද ඉරිදා පෝය වැඩ කරන්න ඕනේ. උබලට තියන නත්තල් නිවාඩු අපිට නැ :(. අනිත් එක රැ තිස්සේත් කරන්න වැඩ සෙට් වෙනවා. සමහර වෙලාවට වැඩ නැතත් ඉන්න වෙනවා. මේ field එකේ මිනිස්සු මේක හදාගෙන තියන විදිය එක. එකෙක්ට එක වෙනස් කරන්න බැහැ .:angry: ඉතින් මේ ඔක්කොම දේවල් සලකලා බලද්දී උබලට තේරෙනවනේ පඩි හොද උනාට වෙන එකෙක් කරනවා වගේ අඩුම එක හමාරක් හෝ දෙගුණයක් වැඩ කරලා තමා කියලා පඩි ගන්නේ. ඉතින් වෙන උන්ට පඩි ගැන කියපුවාම උන් හිතන්නේ අම්මට සිරි මුට නම් මරු කියලා. ඉතින් මේ දේවල් සලකලා බලලා තමා මගේම වැඩකට අත ගහන්න හිතුවේ. මේ කාලය මගේම business එකකට යොදවන්න මම කැමති. අනිත් එක මේ වගේ දෙයක් කරන ගමන් ඕනේ නම් මට, plan අදින්න, estimate හදන්න වගේ වැඩත් කරන්න පුළුවන් සෙට් උනොත්. අනිත් එක මට ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන් වෙන එක ලොකු සහනයක් කියලා දැනෙනවා:love::love:. අම්මා අප්පච්චි එක්ක තව ඉන්න පුළුවන් කාලේ රට වටේ ගිහින් ගෙවලා දාන්න කැමැත්තක් නැ තව.:yes::yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom