ගුන්නෑපානේ කොයි හරියෙද? උඩගුන්නෑපානෙද? පල්ලේ ගුන්නෑපානෙද? දන්න එකෙක් ඒ පැත්තෙ හොයනවා.
පල්ලේ ගුන්නෑපානෙ
ගුන්නෑපානේ කොයි හරියෙද? උඩගුන්නෑපානෙද? පල්ලේ ගුන්නෑපානෙද? දන්න එකෙක් ඒ පැත්තෙ හොයනවා.
පල්ලේ ගුන්නෑපානෙ
වටපුලුවේ හම්බුන එවා හරි ගියේ නෑ බන් ජරා ඉඩම් ඇලි කුබුරු අයින් වගේ පට්ට ලොකු ගනන් කිවේ. මම 2016 නෙ මෙක දාල තියෙන්නෙ ලෑන්ඩ් සෙල් කාරයෝ හින්දා හරි ගියේ නෑ. Water fronf එක හොටෙල් එක ලග ගෙයක් සෙට් උනා 1980 වගේ හදපු එක අත ඇරිලා තිබ්බෙ 20p ඉඩමක් එක්ක. පොඩ්ඩක් හොයලා බලද්දි ඒ ගෙදර එකෙක් එල්ලිලා මැරිලා හොල්මන් සින් එකක් හින්දා අත ඇරිච්ච එකක්.land eka hambunada machan. dan nam 20n walin uda neda yanne
Mcn wattegama land ekak tiye , kandy walata mehe langayi , 17 perches Town ekata tikak langayiවටපුලුවේ හම්බුන එවා හරි ගියේ නෑ බන් ජරා ඉඩම් ඇලි කුබුරු අයින් වගේ පට්ට ලොකු ගනන් කිවේ. මම 2016 නෙ මෙක දාල තියෙන්නෙ ලෑන්ඩ් සෙල් කාරයෝ හින්දා හරි ගියේ නෑ. Water fronf එක හොටෙල් එක ලග ගෙයක් සෙට් උනා 1980 වගේ හදපු එක අත ඇරිලා තිබ්බෙ 20p ඉඩමක් එක්ක. පොඩ්ඩක් හොයලා බලද්දි ඒ ගෙදර එකෙක් එල්ලිලා මැරිලා හොල්මන් සින් එකක් හින්දා අත ඇරිච්ච එකක්.
පොල්ගොල්ල ඩෑම් එක ලග අඩුවට එකක් සෙට් උනා එකෙත් ගෑනියක් ගිනි තියාන් මැරිලා. ඔකෙන් එපා උනා බන්.
ඉඩම් දෙක තුනක් තියෙනවා බන් දැන්.Mcn wattegama land ekak tiye , kandy walata mehe langayi , 17 perches Town ekata tikak langayi
සින්නක්කර oppu
------ Post added on May 14, 2024 at 10:21 AM
Waga idam iyenawada bro aduwata kandy wala waga idam koheda tiyeneඉඩම් දෙක තුනක් තියෙනවා බන් දැන්.
වටපුලුවේ හම්බුන එවා හරි ගියේ නෑ බන් ජරා ඉඩම් ඇලි කුබුරු අයින් වගේ පට්ට ලොකු ගනන් කිවේ. මම 2016 නෙ මෙක දාල තියෙන්නෙ ලෑන්ඩ් සෙල් කාරයෝ හින්දා හරි ගියේ නෑ. Water fronf එක හොටෙල් එක ලග ගෙයක් සෙට් උනා 1980 වගේ හදපු එක අත ඇරිලා තිබ්බෙ 20p ඉඩමක් එක්ක. පොඩ්ඩක් හොයලා බලද්දි ඒ ගෙදර එකෙක් එල්ලිලා මැරිලා හොල්මන් සින් එකක් හින්දා අත ඇරිච්ච එකක්.
පොල්ගොල්ල ඩෑම් එක ලග අඩුවට එකක් සෙට් උනා එකෙත් ගෑනියක් ගිනි තියාන් මැරිලා. ඔකෙන් එපා උනා බන්.

වගා ඉඩම් නම් වාත බන්, කෘෂිකර්මේ අරකට මේකට යන්න ඕන ඕවගේ වැඩ වලට. කුබුරු ඉඩම් නම් පේරාදෙණිය පැත්තේ අක්කරයක් මම දැක්කා ලක්ෂ 15ට වගේ තිබ්බ.Waga idam iyenawada bro aduwata kandy wala waga idam koheda tiyene
ammo ban.![]()
Spice wawanna එළවළු wawanna , 1 acer wage idam tiyenawada ehe kandu wala hari 10 ලක්ෂ ta wageවගා ඉඩම් නම් වාත බන්, කෘෂිකර්මේ අරකට මේකට යන්න ඕන ඕවගේ වැඩ වලට. කුබුරු ඉඩම් නම් පේරාදෙණිය පැත්තේ අක්කරයක් මම දැක්කා ලක්ෂ 15ට වගේ තිබ්බ.
අරුප්පොල පැත්තේ කුබුරක් දැක්කා ගොඩ ඉඩමක් එක්ක 14p එක්ක කුබුර20p ලක්ෂ 25යි.
බොක්කාවල තිබ්බ පර්චස් 40ක් ද කොහෙද ලක්ෂ 10යි මේක නම් සින්නකර. ඔහොම තමා බන්.
වගා ඉඩම් නම් කුබුරක් අරන් ගොඩ වෙන්න අරින්න ඕන. එතකොට ඉතින් ඕන එකක් වවන්න පුළුවන්.
හොයල බලන්න ඕන බන් ගන්න කලින් නැත්තම් අමාරුවේ. ඔය මම කිව ගෙවල් දෙකම මිනිස්සු දැන් අරන් හැබැයි. ඒවගේ පදිංචි නෑ බන් ඒවත් පාලුවට ඇරලා. මුසලකම අරින්න බෑ බන් ඔහොම උනාම.
Apita wattegama eka විකුණා ganna one kandy wala waga idamak ganna , mara wade e patte idam wikuna ganna amaru ayiවගා ඉඩම් නම් වාත බන්, කෘෂිකර්මේ අරකට මේකට යන්න ඕන ඕවගේ වැඩ වලට. කුබුරු ඉඩම් නම් පේරාදෙණිය පැත්තේ අක්කරයක් මම දැක්කා ලක්ෂ 15ට වගේ තිබ්බ.
අරුප්පොල පැත්තේ කුබුරක් දැක්කා ගොඩ ඉඩමක් එක්ක 14p එක්ක කුබුර20p ලක්ෂ 25යි.
බොක්කාවල තිබ්බ පර්චස් 40ක් ද කොහෙද ලක්ෂ 10යි මේක නම් සින්නකර. ඔහොම තමා බන්.
වගා ඉඩම් නම් කුබුරක් අරන් ගොඩ වෙන්න අරින්න ඕන. එතකොට ඉතින් ඕන එකක් වවන්න පුළුවන්.
හොයල බලන්න ඕන බන් ගන්න කලින් නැත්තම් අමාරුවේ. ඔය මම කිව ගෙවල් දෙකම මිනිස්සු දැන් අරන් හැබැයි. ඒවගේ පදිංචි නෑ බන් ඒවත් පාලුවට ඇරලා. මුසලකම අරින්න බෑ බන් ඔහොම උනාම.
Spice wawanna එළවළු wawanna , 1 acer wage idam tiyenawada ehe kandu wala hari 10 ලක්ෂ ta wage
Apita wattegama eka විකුණා ganna one kandy wala waga idamak ganna , mara wade e patte idam wikuna ganna amaru ayi
------ Post added on May 14, 2024 at 10:40 AM
ඔයාල ඉස්සර ඉදන්ම වත්තේගම ද නැත්තම් වත්තේගම ඉඩම ගත්ත එකක් ද?Spice wawanna එළවළු wawanna , 1 acer wage idam tiyenawada ehe kandu wala hari 10 ලක්ෂ ta wage
Apita wattegama eka විකුණා ganna one kandy wala waga idamak ganna , mara wade e patte idam wikuna ganna amaru ayi
------ Post added on May 14, 2024 at 10:40 AM
Nuwara idam wikunne කොහොමදනුවර කියන්නේ බන්, නුවරම ගන්න බෑ. අඩුම අක්කරයක් වගේ නම් මචන් කිලෝමීටර් 20ක් වගේ දුර තියලා ගන්න පුළුවන්.
මගේ යාලුවේක්ට සෙට් වෙලා තිබ්බ අක්කර දෙකයි ගානක් අකුරණ හැබැයි. ඉඩමටම ලග ඉදන් පාර හදා ගන්න ඕන. ලක්ෂ 18යි. කළුගලක් එහෙමත් තියෙනවා කිව්වා. ගල කැඩුවා නම් ලොකු ගානක් හොයන්න පුළුවන් ඉතින්.
ඔය උබ කියන විදහට තියෙනවා බන් නැත්තේ නෑ ටිකක් හොයා ගන්න අමාරුයි එක පාර.
kiyak wenawada bn?Mcn wattegama land ekak tiye , kandy walata mehe langayi , 17 perches Town ekata tikak langayi
සින්නක්කර oppu
------ Post added on May 14, 2024 at 10:21 AM
The finance eken gattu idamak Royal kondom estate eken , loku amma inne pallekale gamudawe , amma soorya eke wada kala passe loku amma hoyala deepu idamkනුවර කියන්නේ බන්, නුවරම ගන්න බෑ. අඩුම අක්කරයක් වගේ නම් මචන් කිලෝමීටර් 20ක් වගේ දුර තියලා ගන්න පුළුවන්.
මගේ යාලුවේක්ට සෙට් වෙලා තිබ්බ අක්කර දෙකයි ගානක් අකුරණ හැබැයි. ඉඩමටම ලග ඉදන් පාර හදා ගන්න ඕන. ලක්ෂ 18යි. කළුගලක් එහෙමත් තියෙනවා කිව්වා. ගල කැඩුවා නම් ලොකු ගානක් හොයන්න පුළුවන් ඉතින්.
ඔය උබ කියන විදහට තියෙනවා බන් නැත්තේ නෑ ටිකක් හොයා ගන්න අමාරුයි එක පාර.
ඔයාල ඉස්සර ඉදන්ම වත්තේගම ද නැත්තම් වත්තේගම ඉඩම ගත්ත එකක් ද?
------ Post added on May 14, 2024 at 10:43 AM
මේ දවස් වල නම් මචන් කොහොමත් විකුණගන්න අමාරුයි එහෙම සින් එකක් නම් තියෙනවා. එහෙම උනා කියලා ඉඩම හොද නම් දෙන්න බැරිම නෑ. ගොඩක් මිනිස්සු බලන්නේ ආර්ථික කෙස් එක එක්ක. ගෙයක් හදලා හරි එකෙන් ඉන්කම් එකක් ගන්න පුළුවන් වගේ එකක්.Nuwara idam wikunne කොහොමද
Me dawas wala yana ganan nm danne ne , ලක්ෂ 15 kata wage denna tama balannekiyak wenawada bn?
Land sale eken gatte the finance eke uda kiyala tiyenne wistaraya buy karapu ekakමේ දවස් වල නම් මචන් කොහොමත් විකුණගන්න අමාරුයි එහෙම සින් එකක් නම් තියෙනවා. එහෙම උනා කියලා ඉඩම හොද නම් දෙන්න බැරිම නෑ. ගොඩක් මිනිස්සු බලන්නේ ආර්ථික කෙස් එක එක්ක. ගෙයක් හදලා හරි එකෙන් ඉන්කම් එකක් ගන්න පුළුවන් වගේ එකක්.
නුවර අලුතින් sliit එක ගැහුවේ. ඔය පැත්තේ බන් sliit එක හදන්න කලින් පර්චස් එකක් 50,000ටවත් මොකෙක්වත් ගත්තේ නෑ. පාර අයිනේ ගියේත් 150,000-200,000ක වගේ වැඩිය කාලයක් නෑ කොරෝනා කාලෙ මුල වගේ.
දැන් යන්නේ ලක්ෂ 8ට - 10 ගණන් වලට ගොඩක් උන් බෝඩින් හවුස් කරන හින්දා.
ඒ ඒරියා එකට ඉඩමක් අරන් ඇවිල්ලා මිනිස්සු පදිංචි වෙන්නේ දැන් බන් එකෙන් අමතර ගානක් හොයා ගන්න එක්ක.
වත්තේගම ඉඩම ඔයාලට ඉස්සර ඉදන්ම තිබ්බ එකක් ද? පරම්පරාවෙන් අයිති එකක් ද ?
The finance eken gattu idamak Royal kondom estate eken , loku amma inne pallekale gamudawe , amma soorya eke wada kala passe loku amma hoyala deepu idamk tama පදිංචි wenna amarui , wate මිනිස්සු honda ne land eke anik ayata aulak ne , un hondata innawa අල්ලපු gewal wala un aul 3rd class
Me dawas wala yana ganan nm danne ne , ලක්ෂ 15 kata wage denna tama balanne
Land sale eken gatte the finance eke uda kiyala tiyenne wistaraya buy karapu ekak
------ Post added on May 14, 2024 at 10:52 AM

එ කියන්නෙ යටවර patte අයත් ehemada , math ahala tiyenawa oya katawak , eyala hakuru hadana , kattiyada , me idama නාරං දණ්ඩ වලව්ව ka අක්කර 50 ka kallak , tama the finance eken gatte mn a /l kale mataleවත්තේගම උබ උපන් ගම නෙවේ හින්දා කියන්නම් මචං.
රජකාලේ ඉදන් අඩුකුලේ කියලා ලේබල් වැදුන උන් තමා වත්තේගම area එකේ ඉන්නේ මචන්. ගොඩක් උන් දන්නවා නුවර අවට. එකයි ගොඩක් ඔය area එකේ මචන් ඉඩම් විකුනන්න අමාරු ඇත්තම සින් එක. පිටින් ඇවිල්ල නොදන්නා කෙනෙක් ගත්තොත් ඇරෙන්න දන්නා උන් යනවා අඩුයි.
පොඩ්ඩක් fb පේජස් වල පොස්ට් ටිකක් දාල බලන්න මචන්. ගන්න එකෙක් සෙට් වෙන්න පුළුවන්.
මෙහෙමයි බන් ඔය ලක්ෂ 15ක් දීල ගත්තා කියන්නෙත් මචං එත් බන් ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ ජාරා උන් ඉන්න හරිම තමා. ගොඩක් අඩුව ඉඩම් දෙනවා නම් ඔය ලග පාත පදිංචි උන් පට්ට කරදරකාරයෝ ඉන්නේ