මේ වගේ Office rooms වලට දාන Loop pile carpets අඩුවට ගන්න තැනක් කොහෙද තියෙන්නේ ?
කොටුවේ තියෙවිද ?
කොටුවේ තියෙවිද ?
yes mage room ekata daana thamaa ..bump. Living room ekatath maru ne bn
හරියටම මතකයක් නෑ මචං.
meka aththa . duwili set wenwa , Vacum karana onea nitharamaintain කරන්න ටිකක් අමාරුයි ගෙදර ගොඩක් පොඩි අය එහෙම ඉන්නවනම්. දියර ජාති වගේ දේවල් කාපට් එකට හැලුනොත් ගඳ ගහන්න ගන්නවා කොච්චර වේලුනත්
pettah market eke neda oya kiyanne ... man yannawa thawa tikakin ...හරියටම මතකයක් නෑ මචං.
තර්ඩ් ස්ට්රීට් එකයි, සෙකන්ඩ් ස්ට්රීට් එකයි අතර ප්රින්ස් ස්ට්රීට් එකේ රෙක්සින් වර්ග විකුණන තැන් වල තමයි බලන්න ඕනෙ...
අද හෙට ඒ පැත්තෙ යැවුනොත් බලන්නං...
පෙටා වල ගොඩක් තැන් වල කොහොමත් රෝලම තමයි දෙන්නෙ. කපල දෙන තැනුත් තියෙනව. සමහර විට ගාණ තව ටිකක් වැඩිවෙයි.pettah market eke neda oya kiyanne ... man yannawa thawa tikakin ...
mata FB eke set una 1 square feet - 270 kuwe , aula kiyanne full sheat ekama 13*10 - 130 square feet ganna ona ..
mata ona 10*4 -40 square feet
පෙටා වල ගොඩක් තැන් වල කොහොමත් රෝලම තමයි දෙන්නෙ. කපල දෙන තැනුත් තියෙනව. සමහර විට ගාණ තව ටිකක් වැඩිවෙයි.
රෝලෙ දිග පැත්ත විතරයි මැනල කපල දෙන්නෙ. පළල පැත්තනං කපන්නෙ නෑ කොහෙවත්...
me pettah wala price ..maath hoyanava bn, ganan kohomada dan?
machan 600 dennm kiwwa kade name eka mokakda?me pettah wala price ..
Yarayak 1 k eka thanaka 1500/ kuwe
thawa thanaka 6 Feet ussa 1 feet lenth ekak 600 gaane dennam kuwe.
machan 600 dennm kiwwa kade name eka mokakda?
Vacuum Cleaner එකක් ඕනේOka Clean karanne kohomada ? Nikan Kossen athu ganna puluwanda Dust