Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lord of the Reload වංචාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්දිය මගේ යාලුවෙකුට වෙච්ච දෙයක්. කතාව පොරගෙ වචනෙන්ම දාල තියනව.

ජූලි 2දා දවල් 12ට විතර මට නොදන්නා Dialog අංකයකින් (0779352841) call එකක් ආව.

"මහත්මයා මම කතා කරන්නේ Dialog ආයතනයෙන්. මේ කමල් රණසිංහ මහත්මයද?" - ඔව්

"ඔබතුමාගේ ජාතික හැදුනුම්පත් අංකය 81XXXXXXXV ද?" - ඔව්

"ඔබතුමා තාම පදිංචි වෙලා ඉන්නේ අංක XXX, හොරණ පාර, කොට්ටාව කියන ලිපිනයේද?" - ඔව්

"කමල් මහත්මයා ඊයේ මේ අංකයට රූ 200ක Reload එකක් දැම්ම නේද? ඒ Reload එකට Dialog Lord of the Reload තරගයෙන් රු.250,000ක් ජයග්‍රහණය කරලා තියනවා. අපිට ඔබතුමාගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න 0112846256 fax අංකයට ඔබතුමාගේ NIC එකේ කොපියක් එවන්න."

හදිසියේම ලැබිච්ච මේ තෑග්ග ගැන සතුටු වෙච්ච මම ඒ fax අංකයට NIC කොපියක් යැව්වා.

ටික වෙලාවකට පස්සේ ආයෙත් අර අංකයෙන් ඇමතුමක්.

"බොහොම ස්තුතියි කමල් මහත්මයා, ඔබතුමාගේ NIC කොපි එක අපිට ලැබුන. මේ ත්‍යාග මුදල transfer කරන්න ඔබතුමාගේ බැංකු ගිණුම් අංකයක් අපිට ලබා දෙන්න."

මම මගේ Bank account number එක කිව්වා

"බොහොම ස්තුතියි මහත්මයා. ඔබතුමාගේ ත්‍යාග මුදල මුද්දර බදු වලට යටත් වෙනවා. රු.250,000 ට 1% ගානේ රු.2,500ක මුද්දර බද්දක් ගෙවන්න තියනවා. ත්‍යාග මුදල අපි අද හවසම කමල් මහත්මයාගේ බැංකු ගිණුමට transfer කරනවා. නමුත් ඊට කලින් මුද්දර බදු රු.2,500 මේ අංකයට ezcash කරන්න.

මට සැක හිතුන මේ වැඩේ ගැන. Dialog එකට කතා කරලා බැලුවම මේක ලොකු වංචාවක්. එහෙම number එකක් Dialog staff එකේ නැහැ.

මේ සම්බන්දව මට හිතෙන අනිත් දේ තමයි මේ වැඩේට Dialog එකේ කෙනෙකුත් සම්බන්දයි කියන එක. මොකද මගේ නම, NIC No.එක, ලිපිනය විතරක් නෙවෙයි ඊයේ දාපු Reload එක ගැන පවා මූ දන්නවා.

ඒ නිසා ඔයාල පරිස්සම් වෙන්න මේ වගේ හොරුන්ගෙන්. ඩයලොග් එකෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ පාරිබෝගිකයන්ගේ රහස් තොරතුරු වැරදි පුද්ගලයන්ගේ අතට පත්වෙන්න දෙන්න එපා කියන එක.

[QUOTE="Alaya, post: 15236484, member: 3897"] [SIZE="3"]මේ සිද්දිය මගේ යාලුවෙකුට වෙච්ච දෙයක්. කතාව පොරගෙ වචනෙන්ම දාල තියනව. _________________________________________________________________ ජූලි 2දා දවල් 12ට විතර මට නොදන්නා Dialog අංකයකින් (0779352841) call එකක් ආව. "මහත්මයා මම කතා කරන්නේ Dialog ආයතනයෙන්. මේ කමල් රණසිංහ මහත්මයද?" - ඔව් "ඔබතුමාගේ ජාතික හැදුනුම්පත් අංකය 81XXXXXXXV ද?" - ඔව් "ඔබතුමා තාම පදිංචි වෙලා ඉන්නේ අංක XXX, හොරණ පාර, කොට්ටාව කියන ලිපිනයේද?" - ඔව් "කමල් මහත්මයා ඊයේ මේ අංකයට රූ 200ක Reload එකක් දැම්ම නේද? ඒ Reload එකට Dialog Lord of the Reload තරගයෙන් රු.250,000ක් ජයග්‍රහණය කරලා තියනවා. අපිට ඔබතුමාගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න 0112846256 fax අංකයට ඔබතුමාගේ NIC එකේ කොපියක් එවන්න." හදිසියේම ලැබිච්ච මේ තෑග්ග ගැන සතුටු වෙච්ච මම ඒ fax අංකයට NIC කොපියක් යැව්වා. ටික වෙලාවකට පස්සේ ආයෙත් අර අංකයෙන් ඇමතුමක්. "බොහොම ස්තුතියි කමල් මහත්මයා, ඔබතුමාගේ NIC කොපි එක අපිට ලැබුන. මේ ත්‍යාග මුදල transfer කරන්න ඔබතුමාගේ බැංකු ගිණුම් අංකයක් අපිට ලබා දෙන්න." මම මගේ Bank account number එක කිව්වා "බොහොම ස්තුතියි මහත්මයා. ඔබතුමාගේ ත්‍යාග මුදල මුද්දර බදු වලට යටත් වෙනවා. රු.250,000 ට 1% ගානේ රු.2,500ක මුද්දර බද්දක් ගෙවන්න තියනවා. ත්‍යාග මුදල අපි අද හවසම කමල් මහත්මයාගේ බැංකු ගිණුමට transfer කරනවා. නමුත් ඊට කලින් මුද්දර බදු රු.2,500 මේ අංකයට ezcash කරන්න. මට සැක හිතුන මේ වැඩේ ගැන. Dialog එකට කතා කරලා බැලුවම මේක ලොකු වංචාවක්. එහෙම number එකක් Dialog staff එකේ නැහැ. මේ සම්බන්දව මට හිතෙන අනිත් දේ තමයි මේ වැඩේට Dialog එකේ කෙනෙකුත් සම්බන්දයි කියන එක. මොකද මගේ නම, NIC No.එක, ලිපිනය විතරක් නෙවෙයි ඊයේ දාපු Reload එක ගැන පවා මූ දන්නවා. ඒ නිසා ඔයාල පරිස්සම් වෙන්න මේ වගේ හොරුන්ගෙන්. ඩයලොග් එකෙන් අපි ඉල්ලන්නේ ඔබලාගේ පාරිබෝගිකයන්ගේ රහස් තොරතුරු වැරදි පුද්ගලයන්ගේ අතට පත්වෙන්න දෙන්න එපා කියන එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom