Lord of War (2005) සිංහල උපසිරසි සමඟ

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Lord of War (2005) සිංහල උපසිරසි සමඟ

    lord-of-war-nicolas-cage-2005-c-lions-gatecourtesy-everett-collection-e5mj3m.jpg


    මේ ෆිල්මේ එකේ සිංහල සබ් කොහෙවත් නෑ :(
    ඒ හින්දා මම හැදුවා එකක් :)
    හොදද කියල බලහන් මචන්ලා :P
    පළවෙනි එක නිසා වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙයල්ලා :baffled:
    මේ ෆිල්ම් එකත් ඇත්ත කතාවක්. :rolleyes:
    මට චිත්‍රපටියේ විස්තරයක් ටයිප් කරන්න කම්මැලියි බන්. :dull:
    ඒ හින්දා බයිස්කෝප් එකෙන් සමරියක් පොඩ්ඩක් දාන්නම්. :P


    යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ..

    “මිලියන 550 කට වඩා වැඩි ගිණි අවි ප්‍රමාණයක් ලොවපුරා සංසරණය වෙනවා. එය ලොව පුරා සිටින සෑම මනුෂ්‍යයන් දොලොස් දෙනෙකුගෙන් කෙනෙකුටම එක ගිණි අවියක් බැගින් වෙනවා. එකම ප්‍රශ්ණය …………අපි කොහොමද අනික් 11 දෙනාට ගිණි අවි දෙන්නේ……”

    ඒ චිත්‍රපටයේ ආරම්භක වාක්‍ය කණ්ඩය. මේ චිත්‍රපටයේ අවසාන වාක්‍ය කණ්ඩය.

    “ලොව විශාලතම අවි සැපයුම් කරුවෝ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය හා චීනයයි. අනික් අතට ඔවුන් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශ්ෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයින් වෙන්නේ.

    දැන් තේරුම් ගන්න පුළුවන් නේද මේ කතාව මොකක් ගැනද කියලා. බොහොම ලාභ ජනක වෙළදාමක් වන අවි ආයුධ වෙළදාම ගැනයි. Nicolas Cage ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටයේ ඔහු අවි ජාවාරම් කරුවෙක්. නමුත් ඔහුගේ මේ කතාවට අවධානය යොමු කලහම තේරෙනවා මේක අපි හිතන තරම් හොඳ නරක අතර සටනක් නොවන බව.

    “පරපීඩාකාමී මිනිස්සුන්ට අද කාලෙ කියන්නේ නායකයෝ කියලා. ඒත් උන්ගෙන් සමහරක් අපේ සතුරන්ගේ සතුරෝ. ලෝකයේ ලොකුම අවි ජාවාරම්කාරයා ඒ කියන්නේ ඔයාගේ ලොක්කා වෙච්ච ඇමෙරිකාවේ ජනාධිපති, මම අවුරුද්දකට සපයන භාණ්ඩ එක දවසක් තුල සපයනවා වුනත් සමහරවෙලාවට එයා ලැජ්ජයි තුවක්කුවේ ඇඟිලි සලකුණු වදිනවට. ඉතින් ඔහුට සමහර වෙලාවට උවමණා කරනවා මම වගේ ස්වාධීන කෙනෙක්ව ඔහුට බඩු යවන්න බැරි අයට බඩු යවන්න.

    ඔයා මට යකෙක් කියයි. ඒත් …. මම වටිනාකමක් ඇති අවශ්‍ය කරන යකෙක්. “

    පැටළිලි වගේද? පැටළුම් ලෙහා ගන්න බලලා නැති අය අදම බලන්න. හැමෝගෙම අත්වල ගෑවුණු ලේ.

    මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..



    Subtitle Download >>
    Download

    කැමති කෙනෙක් රෙප් දුන්නට මගේ නම් අමනාපයක් නෑ ඔන්න. :lol::lol::lol:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    mama nam aasama oya film eka patan ganna hati. tika welaawak giyaa therum ganna. patan ganne bullet ekak manufacture karana scene ekakin neda? goda kaalekata kalin baluwe :)

    ඔව් බන්. ඒ ඇනිමේශන් එක නම් පට්ටයි
    ඒ කාලේ හැටියට සුපිරි වැඩක්

    :yes::yes::yes: