Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Lord of War (2005) සිංහල උපසිරසි සමඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lord of War (2005) සිංහල උපසිරසි සමඟ

මේ ෆිල්මේ එකේ සිංහල සබ් කොහෙවත් නෑ

ඒ හින්දා මම හැදුවා එකක්

හොදද කියල බලහන් මචන්ලා

පළවෙනි එක නිසා වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙයල්ලා

මේ ෆිල්ම් එකත් ඇත්ත කතාවක්.

මට චිත්‍රපටියේ විස්තරයක් ටයිප් කරන්න කම්මැලියි බන්.

ඒ හින්දා බයිස්කෝප් එකෙන් සමරියක් පොඩ්ඩක් දාන්නම්.

යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ..

“මිලියන 550 කට වඩා වැඩි ගිණි අවි ප්‍රමාණයක් ලොවපුරා සංසරණය වෙනවා. එය ලොව පුරා සිටින සෑම මනුෂ්‍යයන් දොලොස් දෙනෙකුගෙන් කෙනෙකුටම එක ගිණි අවියක් බැගින් වෙනවා. එකම ප්‍රශ්ණය …………අපි කොහොමද අනික් 11 දෙනාට ගිණි අවි දෙන්නේ……”

ඒ චිත්‍රපටයේ ආරම්භක වාක්‍ය කණ්ඩය. මේ චිත්‍රපටයේ අවසාන වාක්‍ය කණ්ඩය.

“ලොව විශාලතම අවි සැපයුම් කරුවෝ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය හා චීනයයි. අනික් අතට ඔවුන් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශ්ෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයින් වෙන්නේ.

දැන් තේරුම් ගන්න පුළුවන් නේද මේ කතාව මොකක් ගැනද කියලා. බොහොම ලාභ ජනක වෙළදාමක් වන අවි ආයුධ වෙළදාම ගැනයි. Nicolas Cage ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටයේ ඔහු අවි ජාවාරම් කරුවෙක්. නමුත් ඔහුගේ මේ කතාවට අවධානය යොමු කලහම තේරෙනවා මේක අපි හිතන තරම් හොඳ නරක අතර සටනක් නොවන බව.

“පරපීඩාකාමී මිනිස්සුන්ට අද කාලෙ කියන්නේ නායකයෝ කියලා. ඒත් උන්ගෙන් සමහරක් අපේ සතුරන්ගේ සතුරෝ. ලෝකයේ ලොකුම අවි ජාවාරම්කාරයා ඒ කියන්නේ ඔයාගේ ලොක්කා වෙච්ච ඇමෙරිකාවේ ජනාධිපති, මම අවුරුද්දකට සපයන භාණ්ඩ එක දවසක් තුල සපයනවා වුනත් සමහරවෙලාවට එයා ලැජ්ජයි තුවක්කුවේ ඇඟිලි සලකුණු වදිනවට. ඉතින් ඔහුට සමහර වෙලාවට උවමණා කරනවා මම වගේ ස්වාධීන කෙනෙක්ව ඔහුට බඩු යවන්න බැරි අයට බඩු යවන්න.

ඔයා මට යකෙක් කියයි. ඒත් …. මම වටිනාකමක් ඇති අවශ්‍ය කරන යකෙක්. “

පැටළිලි වගේද? පැටළුම් ලෙහා ගන්න බලලා නැති අය අදම බලන්න. හැමෝගෙම අත්වල ගෑවුණු ලේ.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Subtitle Download >>

Download

කැමති කෙනෙක් රෙප් දුන්නට මගේ නම් අමනාපයක් නෑ ඔන්න.

[QUOTE="AshenTM, post: 22995097, member: 179565"] [b]Lord of War (2005) සිංහල උපසිරසි සමඟ[/b] [CENTER][IMG]http://l7.alamy.com/zooms/5f69d21231e143f79c9c9c8c618fd401/lord-of-war-nicolas-cage-2005-c-lions-gatecourtesy-everett-collection-e5mj3m.jpg[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="Navy"]මේ ෆිල්මේ එකේ සිංහල සබ් කොහෙවත් නෑ[/COLOR] :( [COLOR="DarkRed"]ඒ හින්දා මම හැදුවා එකක්[/COLOR] :) [COLOR="DarkGreen"]හොදද කියල බලහන් මචන්ලා[/COLOR] :P [COLOR="Purple"]පළවෙනි එක නිසා වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙයල්ලා[/COLOR] :baffled: [COLOR="Red"]මේ ෆිල්ම් එකත් ඇත්ත කතාවක්.[/COLOR] :rolleyes: [COLOR="Sienna"]මට චිත්‍රපටියේ විස්තරයක් ටයිප් කරන්න කම්මැලියි බන්[/COLOR]. :dull: [COLOR="DarkRed"]ඒ හින්දා බයිස්කෝප් එකෙන් සමරියක් පොඩ්ඩක් දාන්නම්[/COLOR]. :P [/SIZE] [SIZE="5"]යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ..[/SIZE] [SIZE="4"]“මිලියන 550 කට වඩා වැඩි ගිණි අවි ප්‍රමාණයක් ලොවපුරා සංසරණය වෙනවා. එය ලොව පුරා සිටින සෑම මනුෂ්‍යයන් දොලොස් දෙනෙකුගෙන් කෙනෙකුටම එක ගිණි අවියක් බැගින් වෙනවා. එකම ප්‍රශ්ණය …………අපි කොහොමද අනික් 11 දෙනාට ගිණි අවි දෙන්නේ……” ඒ චිත්‍රපටයේ ආරම්භක වාක්‍ය කණ්ඩය. මේ චිත්‍රපටයේ අවසාන වාක්‍ය කණ්ඩය. “ලොව විශාලතම අවි සැපයුම් කරුවෝ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය හා චීනයයි. අනික් අතට ඔවුන් තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිශ්ෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයින් වෙන්නේ. දැන් තේරුම් ගන්න පුළුවන් නේද මේ කතාව මොකක් ගැනද කියලා. බොහොම ලාභ ජනක වෙළදාමක් වන අවි ආයුධ වෙළදාම ගැනයි. Nicolas Cage ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටයේ ඔහු අවි ජාවාරම් කරුවෙක්. නමුත් ඔහුගේ මේ කතාවට අවධානය යොමු කලහම තේරෙනවා මේක අපි හිතන තරම් හොඳ නරක අතර සටනක් නොවන බව. “පරපීඩාකාමී මිනිස්සුන්ට අද කාලෙ කියන්නේ නායකයෝ කියලා. ඒත් උන්ගෙන් සමහරක් අපේ සතුරන්ගේ සතුරෝ. ලෝකයේ ලොකුම අවි ජාවාරම්කාරයා ඒ කියන්නේ ඔයාගේ ලොක්කා වෙච්ච ඇමෙරිකාවේ ජනාධිපති, මම අවුරුද්දකට සපයන භාණ්ඩ එක දවසක් තුල සපයනවා වුනත් සමහරවෙලාවට එයා ලැජ්ජයි තුවක්කුවේ ඇඟිලි සලකුණු වදිනවට. ඉතින් ඔහුට සමහර වෙලාවට උවමණා කරනවා මම වගේ ස්වාධීන කෙනෙක්ව ඔහුට බඩු යවන්න බැරි අයට බඩු යවන්න. ඔයා මට යකෙක් කියයි. ඒත් …. මම වටිනාකමක් ඇති අවශ්‍ය කරන යකෙක්. “ පැටළිලි වගේද? පැටළුම් ලෙහා ගන්න බලලා නැති අය අදම බලන්න. හැමෝගෙම අත්වල ගෑවුණු ලේ. මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..[/SIZE] [CENTER][FONT="Comic Sans MS"][SIZE="5"]Subtitle Download >>[/SIZE][/FONT] [URL="https://goo.gl/fyGF1i"][FONT="Trebuchet MS"][SIZE="3"][B]Download[/B][/SIZE][/FONT][/URL][/CENTER] [SIZE="4"][COLOR="DarkOrange"]කැමති කෙනෙක් රෙප් දුන්නට මගේ නම් අමනාපයක් නෑ ඔන්න.[/COLOR][/SIZE] :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom