Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Loss weight
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ඔබේ ශරීරයේ ඇති අමතර මේදය අඩුකරගන්න විදියක් ගැන හිතනවද?

මෙන්න එහෙනම් මේදය දවාලන ආහාර දහයක්...

1. ඕට්ස් (Oats)

මෙහි ඇති රසයට අමතරව මෙයින් බඩගින්න ඇතිවීමද අඩු කරනවා. මෙහි ඇති කෙඳි කොලෙස්ටරෝල් පාලනය කිරීමට උදව් වෙනවා.

2. බිත්තර (Eggs)

බිත්තර වැඩි ප්‍රෝටීන් ප්‍රමානයක් සහ අඩු කොලෙස්ටරෝල් ප්රමානයකින් සපිරියි. එමෙන්ම මාශපේශී වර්ධනයට සහ කොලෙස්ටරෝල් මට්ටම හොදින් පවත්වාගෙන යාමට උදව් වෙනවා.

3. ඇපල් (Apples)

ඇපල් වල ඔක්සිකාරක නාශක සහ අනෙකුත් පරිපූරක (Suppelements) ඇතුලත්. වැදගත්ම දේ තමයි අපේ ශරීරයේ ඇති මේද සෛල නසන්න උපකාරී වෙන පෙක්ටින් (Pectin) අඩංගුයි.

4. අමු මිරිස් (Green Chillies)

අමු මිරිස් වල ශරීර වර්ධනයට උපකාරී වන කැප්සසින් (Capsaicin) අඩංගුයි. මෙය ඉක්මනින් කැලරි දහනය කරන්නත් උදව් වෙනවා.

5. සුදු ලූණු (Garlic)

සුදු ලූණු වල ඇලිසින් (Allicin) අඩංගුයි. ඒ මගින් අපේ ශරීරයේ ඇති මේදය සහ අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උදව් වෙනවා.

6. මී පැණි (Honey)

මේද දහනයට හොඳම දෙයක් තමයි මී පැණි. උණූ වතුරට මී පැණි මිශ්‍ර කරලා උදෑසනම ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්.

7. කොල තේ (Green Tea)

බර අඩු කරගන්න කියාපු දෙයක් තමයි කොල තේ කියන්නේ. එහි ශරීරයේ බර පාලනය කරන සංඝටක අඩංගුයි. දිනකට කෝප්ප දෙකක් ගන්න කියලයි කියලා තියෙන්නේ.

8. තිරිඟු කොල (Wheat Grass)

මෙය අපේ පරිවෘත්තිකය (metabolism) ඉහල නංවන අතර මේදයද දවාලනවා.

9. තක්කාලි (Tomatoes)

තක්කාලි ඉතාමත් ඉක්මනින් මේදය දවාලනවා. පිලිකානාශකයක් විදියටත් ක්‍රියා කරනවා. නිතරම තක්කාලි කන්න.

10. තද පැහැ චොකලට් (Dark Chocolate)

මෙහි ඇති ෆ්ලේවනොයිඩ් (Flavonoids), සහ කුපිතකාරක සංයෝග මගින් ලේ වල ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙය ලේ වල ඇති සෙරටනින් (serotonin) වර්ධනය කරන අතර මේදයද දවාලනවා.

apita gahuwoth apith gahanawa 7 gane hodee

[QUOTE="y_rangana, post: 15870944, member: 15719"] [SIZE="5"]ඔබ ඔබේ ශරීරයේ ඇති අමතර මේදය අඩුකරගන්න විදියක් ගැන හිතනවද? මෙන්න එහෙනම් මේදය දවාලන ආහාර දහයක්... 1. ඕට්ස් (Oats) මෙහි ඇති රසයට අමතරව මෙයින් බඩගින්න ඇතිවීමද අඩු කරනවා. මෙහි ඇති කෙඳි කොලෙස්ටරෝල් පාලනය කිරීමට උදව් වෙනවා. 2. බිත්තර (Eggs) බිත්තර වැඩි ප්‍රෝටීන් ප්‍රමානයක් සහ අඩු කොලෙස්ටරෝල් ප්රමානයකින් සපිරියි. එමෙන්ම මාශපේශී වර්ධනයට සහ කොලෙස්ටරෝල් මට්ටම හොදින් පවත්වාගෙන යාමට උදව් වෙනවා. 3. ඇපල් (Apples) ඇපල් වල ඔක්සිකාරක නාශක සහ අනෙකුත් පරිපූරක (Suppelements) ඇතුලත්. වැදගත්ම දේ තමයි අපේ ශරීරයේ ඇති මේද සෛල නසන්න උපකාරී වෙන පෙක්ටින් (Pectin) අඩංගුයි. 4. අමු මිරිස් (Green Chillies) අමු මිරිස් වල ශරීර වර්ධනයට උපකාරී වන කැප්සසින් (Capsaicin) අඩංගුයි. මෙය ඉක්මනින් කැලරි දහනය කරන්නත් උදව් වෙනවා. 5. සුදු ලූණු (Garlic) සුදු ලූණු වල ඇලිසින් (Allicin) අඩංගුයි. ඒ මගින් අපේ ශරීරයේ ඇති මේදය සහ අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උදව් වෙනවා. 6. මී පැණි (Honey) මේද දහනයට හොඳම දෙයක් තමයි මී පැණි. උණූ වතුරට මී පැණි මිශ්‍ර කරලා උදෑසනම ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. 7. කොල තේ (Green Tea) බර අඩු කරගන්න කියාපු දෙයක් තමයි කොල තේ කියන්නේ. එහි ශරීරයේ බර පාලනය කරන සංඝටක අඩංගුයි. දිනකට කෝප්ප දෙකක් ගන්න කියලයි කියලා තියෙන්නේ. 8. තිරිඟු කොල (Wheat Grass) මෙය අපේ පරිවෘත්තිකය (metabolism) ඉහල නංවන අතර මේදයද දවාලනවා. 9. තක්කාලි (Tomatoes) තක්කාලි ඉතාමත් ඉක්මනින් මේදය දවාලනවා. පිලිකානාශකයක් විදියටත් ක්‍රියා කරනවා. නිතරම තක්කාලි කන්න. 10. තද පැහැ චොකලට් (Dark Chocolate) මෙහි ඇති ෆ්ලේවනොයිඩ් (Flavonoids), සහ කුපිතකාරක සංයෝග මගින් ලේ වල ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙය ලේ වල ඇති සෙරටනින් (serotonin) වර්ධනය කරන අතර මේදයද දවාලනවා.[/SIZE] [COLOR="Red"][SIZE="7"]apita gahuwoth apith gahanawa 7 gane hodee[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom