Lost 1.5kg

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    රෑට කන්නෙ නැතුව මාසයක් හිටිය. කිලෝ 1.5ක් අඩු උනා. මහලොකු ගානක් නෙමේ. ඒත් ජිම් යන්නැතුව, අම්බානෙක කෑම අඩු නොකර නේ කරේ.

    තොපිත් රෑට නොකා හිටපියව්. :angry:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    රෑට කන්නෙ නැතුව මාසයක් හිටිය. කිලෝ 1.5ක් අඩු උනා. මහලොකු ගානක් නෙමේ. ඒත් ජිම් යන්නැතුව, අම්බානෙක කෑම අඩු නොකර නේ කරේ.

    තොපිත් රෑට නොකා හිටපියව්. :angry:

    breakfast , lunch monada gaththe
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Bada adu venavada ban reata noka hitiyahama.
    Mage mahatha nemey thiyenne bada.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    breakfast , lunch monada gaththe

    විශේෂයක් නෑ බන් උදේටනම් ඔය නෝමල් ගෙදර හදන දෙයක් දවල්ට නම් කඩෙන් තමා කැවෙන්නේ.

    Bada adu venavada ban reata noka hitiyahama.
    Mage mahatha nemey thiyenne bada.

    අඩු වෙනව බන්. ඇගේ මුලු බර අඩු වෙනකොට බඩත් අඩුවෙනව.