Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lost Driving License
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියැදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබා ගැනීම.

පියවර 1: අයැදුම්කරු පහත දැක්වෙන කාර්යාල වෙතින් ඵඕ 42 ආකෘතිය ලබාගනි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍ය සේවා)

වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය - ප්රමුඛ සේවයේ එක්දින සේවා අළුතින්ම නිකුත් කිරීම් (එක්දින සේවාව-ප්‍රමුබතා)

පියවර 2: අවශ්‍ය ලියවිලි සමග අයැදුම්කරු සම්පුර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය කොමසාරිස් වෙත ඝෘජුවම යොමු කරයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)

කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය.(එක්දින සේවාව-ප්‍රමුබතා)

පියවර 3: ඉදිරිපත් කරන ලද ලියවිලිවල නිරවද්ය්යතාවය දෙපාර්තමේන්තුව පරික්ෂා කරබලයි.

පියවර 4: රියැදුරු බලපත්රයෙහි අනුපිටපත් නිකුත් කිරිම සඳහා සහකාර කොමසාරිස් වෙත නියෝගය නිකුත් කෙරේ.

පියවර 5: දෙපාර්තමේන්තුව බලපත්රයෙහි අනුපිටපත නිකුත් කරයි.

සටහන

අයැදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලැබු අදාල ලියවිලි නිවැරදි නොවන බවට දෙපාර්තමේන්තුව සොයාගනු ලබන විටදි

අනුපිටපත ලබාගැනිම සදහා කරන ලද ඉල්ලූම ප්‍රතික්ෂේප කරන අතර අයැදුම්කරුවකු විසින් අදාල සියලූ ලියවිලි නැවත ඉදිරිපත් කළ යුතුය.

සුදුසකම්

පහත දැක්වෙන අවස්ථාවන්හිදි අයැදුම්කරුවන්නට මෙම සේවාව සඳහා ඉල්ලූම්කල හැක.

රියැදුරු බලප්‍රයක් නැතිවු විට.

රියැදුරු බලපත්‍රයකට හාණි සිදුවු විට.

මෙම සේවාව ලබාගැනිම සඳහා අයැදුම්කරුවකු සුදුසු වන්නේ පහත දැක්වෙන කොන්දේසි සපුරාලන විටදිය:-

රියැදුරු බලපත්‍රයක් තමා සතුව තිබිම.

අයැදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද රියැදුරු බලපත්රයෙහි දැක්වෙන තොරතුරු.

දෙපාර්තමේන්තුවේ තොරතුරු ජාලයෙහි (1996.ට පසු නිකුත් කල බලපත්‍ර.)

සාමාන්‍ය ලිපිගොනු (1996 ට පෙර නිකුත්කල බලපත්‍ර.)පැවතිය යුතුය.

ක්‍රියාදාමය සදහා ඉදිරිපත් කල යුතු සියලූම ලියවිලි ඉදිරිපත් කල යුතුය.

සටහන: ඉහත දැක් වෙන කොන්දේසි සපුරාලිමට අපොහොසත් වන අයැදුම්කරුවන් මෙම සේවාව ලබාගැනිම සදහා නුසුදුසු බවට පත්වේ.

ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය.

සියලුම ඉල්ලූම්පත් බලපත්‍ර අංශයෙහි කොමසාරිස් වෙත යොමු කල යුතුය.

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

තැඃපෙඃ 533,581,341,

ඇල්විටිගල මාවත,

කොළඔ 05.

සටහන 1: බලපත්‍ර ලබාගැනිම පහසු කරගැනිම සඳහා අයදුම්කරුවන්හට සාමාන්‍ය සේවය යටතේ මෙම සේවාවන් පහත සදහන් කාර්යාල වෙතින් ලබාගත හැක.

සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)

කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය.(ප්රමුඛ සේවය)

(අනුපිටපත් එක්දින සේවය ප්‍රධාන කාර්යාලයෙන් පමණි)

ඉල්ලූම්පත් ආකෘතිය

ඵඕ 42 ආකෘතිය-රියැදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබාගැනිම සදහා ඉල්ලූම්පත්රය.

කාල නියමය

ක්‍රියාදාම කාල නියමය

එක්දින සේවය අළුතින්ම ගැනීම වේරහැර (විභාගය ලිවීම - ප්‍රායෝගික පරීක්ෂණය එදිනම සමත් නම් තාවකාලික බලපත්‍රය එදින නිකුත් කරයි. කාඩ්පත පසුව නිකුත් කරයි.)

එක්දින (ප්‍රමුබතා සේවා) සඳහා ඉල්ලූම් කළා එක් දිනක් ඇතුලතදි බලපත්‍ර නිකුත් කෙරේ. සාමාන්‍ය සේවා සඳහා ඉල්ලූම් කළා මාස තුනක් ඇතුලතදි බලපත්‍ර නිකුත් කෙරේ.

ඉදිරිපත් කිරිමේ කාල නියමය

ඉල්ලූම් පත් ලබාගැනිම හා ඉදිරිපත් කිරිම සඳහා

වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්ව (සාමාන්‍ය) කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්ව (ප්‍රමුබතා) නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළඳ නිවාඩු දිනයන් සටහන: එක්දින ක්‍රියාදාමය අයැදුම් කරුවන් හට සිය බලපත්රයෙහි අනුපිටපත් ඉල්ලූම් කළ දිනයෙහිදිම ප.ව 3.30ට පසු ලබාගත හැක.

වලංගු කාල නියමය

ඉල්ලූම්පතෙහි වලංගු භාවය පවත්නේ ක්‍රියාදාමය අවසන් කර බලපත්රයෙහි අනුපිටපත නිකුත් කරන තාක් කාලය.

සේවාවට අදාල මිළ ගණන්

ඉල්ලූම්පත ලබා ගැනිමෙහිදි කළ යුතු ගෙවිම් ඉල්ලූම්පත් නොමිලයේ නිකුත් කෙරේ.

ගාස්තු

ඉල්ලූමෙ ස්වභාවය  සාමාන්‍ය සේවා  ප්‍රමුබතා සේවා නැතිවු බලපත්‍ර සඳහා රු.520.00 රු.770.00 පලූදුවු බලපත්‍රයක් සඳහා රු.520.00 රු.770.00 අවුරුදු 3ක අලූත් කිරිම සඳහා නැතිවු බලපත්‍රයක් සඳහා රු.820.00 රු.1120.00 අවුරුදු 5ක අලූත් කිරිම සඳහා නැතිවු බලපත්‍රයක් සඳහා රු.1120.00 රු.1470.00 අවුරුදු 9ක අලූත් කිරිම සඳහා නැතිවු බලපත්‍රයක් සඳහා රු.1420.00 රු.2270.00

දඩ මුදල්

මෙම ක්‍රියාදාමය සඳහා වන්දි කිසිවක් අය නොකෙරේ.

අධිභාරය.

මෙම සේවාවන් ගැනිමෙහිදි කිසිදු අමතර ගෙවිමක් නොමැත. (ප්‍රමුඛතා සේවයට අමතර ගාස්තු හා හිග ගාස්තු ඇත්නම් ගෙවිය යුතුය.)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

2 21/2 ප්‍රමාණයෙහි කලූ සුදු ඡායාරූප පිටපත් 2ක් එහි එක් පිටපතක් පිටුපස ග්‍රාම නිලධාරිගේ සහතික කිරිම සඳහන් විය යුතුය.

බලපත්‍රය නැතිවිම පිළිබද පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සහතික පිටපතක්. මෙය පසුගිය මාස 6ය ඇතුලතදි නිකුත් කළ එකක් විය යුතුය.

1 ජාතික හැඳුණුම් පත, ජාතික හැඳුණුම් පත් අංකය සඳහන් පාස්පෝට් බලපත්‍රයක මුල්පිටපත හා ඡායපිටපත්.

2 අයැදුම්කරු සතුව දැනට පවත්නා බලපත්‍රය-එය පලූදු වි ඇත්නම්.

ප්‍රමුබතා සඳහා ඉල්ලූම් කරන විටදි අයැදුම්කරුවන් විසින් සිය පදිංචිය සනාථ කිරිම සඳහා ග්‍රාම නිලධාරි සහ ප්‍රදේශිය ලේඛම් විසින් සහතික කරන ලද පදිංචි සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=393&task=info&lang=si&Itemid=

[QUOTE="upulpdn, post: 22514869, member: 182056"] [SIZE=4]රියැදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබා ගැනීම. [B]පියවර 1:[/B] අයැදුම්කරු පහත දැක්වෙන කාර්යාල වෙතින් [URL="http://www.gic.gov.lk/gic/pdf/MTA 42.pdf"]ඵඕ 42 ආකෘතිය[/URL] ලබාගනි. [/SIZE] [LIST] [*][SIZE=4]දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍ය සේවා)[/SIZE] [*][SIZE=4]වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය - ප්රමුඛ සේවයේ එක්දින සේවා අළුතින්ම නිකුත් කිරීම් (එක්දින සේවාව-ප්‍රමුබතා)[/SIZE] [/LIST] [SIZE=4] [B]පියවර 2:[/B] අවශ්‍ය ලියවිලි සමග අයැදුම්කරු සම්පුර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය කොමසාරිස් වෙත ඝෘජුවම යොමු කරයි. [/SIZE] [LIST] [*][SIZE=4]දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)[/SIZE] [*][SIZE=4]කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය.(එක්දින සේවාව-ප්‍රමුබතා)[/SIZE] [/LIST] [SIZE=4] [B]පියවර 3:[/B] ඉදිරිපත් කරන ලද ලියවිලිවල නිරවද්ය්යතාවය දෙපාර්තමේන්තුව පරික්ෂා කරබලයි. [B]පියවර 4:[/B] රියැදුරු බලපත්රයෙහි අනුපිටපත් නිකුත් කිරිම සඳහා සහකාර කොමසාරිස් වෙත නියෝගය නිකුත් කෙරේ. [B]පියවර 5:[/B] දෙපාර්තමේන්තුව බලපත්රයෙහි අනුපිටපත නිකුත් කරයි. [B] [U]සටහන[/U][/B] [LIST] [*]අයැදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලැබු අදාල ලියවිලි නිවැරදි නොවන බවට දෙපාර්තමේන්තුව සොයාගනු ලබන විටදි [*]අනුපිටපත ලබාගැනිම සදහා කරන ලද ඉල්ලූම ප්‍රතික්ෂේප කරන අතර අයැදුම්කරුවකු විසින් අදාල සියලූ ලියවිලි නැවත ඉදිරිපත් කළ යුතුය. [/LIST] [B] සුදුසකම්[/B] පහත දැක්වෙන අවස්ථාවන්හිදි අයැදුම්කරුවන්නට මෙම සේවාව සඳහා ඉල්ලූම්කල හැක. [/SIZE] [LIST] [*][SIZE=4]රියැදුරු බලප්‍රයක් නැතිවු විට.[/SIZE] [*][SIZE=4]රියැදුරු බලපත්‍රයකට හාණි සිදුවු විට.[/SIZE] [/LIST] [SIZE=4] [B]මෙම සේවාව ලබාගැනිම සඳහා අයැදුම්කරුවකු සුදුසු වන්නේ පහත දැක්වෙන කොන්දේසි සපුරාලන විටදිය:-[/B] [/SIZE] [LIST] [*][SIZE=4]රියැදුරු බලපත්‍රයක් තමා සතුව තිබිම.[/SIZE] [*][SIZE=4]අයැදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද රියැදුරු බලපත්රයෙහි දැක්වෙන තොරතුරු.[/SIZE] [/LIST] [SIZE=4] දෙපාර්තමේන්තුවේ තොරතුරු ජාලයෙහි (1996.ට පසු නිකුත් කල බලපත්‍ර.) සාමාන්‍ය ලිපිගොනු (1996 ට පෙර නිකුත්කල බලපත්‍ර.)පැවතිය යුතුය. ක්‍රියාදාමය සදහා ඉදිරිපත් කල යුතු සියලූම ලියවිලි ඉදිරිපත් කල යුතුය. [B]සටහන[/B]: ඉහත දැක් වෙන කොන්දේසි සපුරාලිමට අපොහොසත් වන අයැදුම්කරුවන් මෙම සේවාව ලබාගැනිම සදහා නුසුදුසු බවට පත්වේ. [B] ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය. [/B] සියලුම ඉල්ලූම්පත් බලපත්‍ර අංශයෙහි කොමසාරිස් වෙත යොමු කල යුතුය. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව තැඃපෙඃ 533,581,341, ඇල්විටිගල මාවත, කොළඔ 05. [B]සටහන 1[/B]: බලපත්‍ර ලබාගැනිම පහසු කරගැනිම සඳහා අයදුම්කරුවන්හට සාමාන්‍ය සේවය යටතේ මෙම සේවාවන් පහත සදහන් කාර්යාල වෙතින් ලබාගත හැක. සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා) කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය.(ප්රමුඛ සේවය) (අනුපිටපත් එක්දින සේවය ප්‍රධාන කාර්යාලයෙන් පමණි) [B] ඉල්ලූම්පත් ආකෘතිය[/B] [URL="http://www.gic.gov.lk/gic/pdf/MTA 42.pdf"]ඵඕ 42 ආකෘතිය[/URL]-රියැදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබාගැනිම සදහා ඉල්ලූම්පත්රය. [B] කාල නියමය[/B] [B]ක්‍රියාදාම කාල නියමය[/B] එක්දින සේවය අළුතින්ම ගැනීම වේරහැර (විභාගය ලිවීම - ප්‍රායෝගික පරීක්ෂණය එදිනම සමත් නම් තාවකාලික බලපත්‍රය එදින නිකුත් කරයි. කාඩ්පත පසුව නිකුත් කරයි.) එක්දින (ප්‍රමුබතා සේවා) සඳහා ඉල්ලූම් කළා එක් දිනක් ඇතුලතදි බලපත්‍ර නිකුත් කෙරේ. සාමාන්‍ය සේවා සඳහා ඉල්ලූම් කළා මාස තුනක් ඇතුලතදි බලපත්‍ර නිකුත් කෙරේ. [B]ඉදිරිපත් කිරිමේ කාල නියමය[/B] ඉල්ලූම් පත් ලබාගැනිම හා ඉදිරිපත් කිරිම සඳහා වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්ව (සාමාන්‍ය) කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්ව (ප්‍රමුබතා) නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළඳ නිවාඩු දිනයන් [B]සටහන: [/B]එක්දින ක්‍රියාදාමය අයැදුම් කරුවන් හට සිය බලපත්රයෙහි අනුපිටපත් ඉල්ලූම් කළ දිනයෙහිදිම ප.ව 3.30ට පසු ලබාගත හැක. [B] වලංගු කාල නියමය[/B] ඉල්ලූම්පතෙහි වලංගු භාවය පවත්නේ ක්‍රියාදාමය අවසන් කර බලපත්රයෙහි අනුපිටපත නිකුත් කරන තාක් කාලය. [B] සේවාවට අදාල මිළ ගණන්[/B] ඉල්ලූම්පත ලබා ගැනිමෙහිදි කළ යුතු ගෙවිම් ඉල්ලූම්පත් නොමිලයේ නිකුත් කෙරේ. [B]ගාස්තු [/B] [B]ඉල්ලූමෙ ස්වභාවය [/B] [B]සාමාන්‍ය සේවා [/B] [B]ප්‍රමුබතා සේවා[/B] නැතිවු බලපත්‍ර සඳහා රු.520.00 රු.770.00 පලූදුවු බලපත්‍රයක් සඳහා රු.520.00 රු.770.00 අවුරුදු 3ක අලූත් කිරිම සඳහා නැතිවු බලපත්‍රයක් සඳහා රු.820.00 රු.1120.00 අවුරුදු 5ක අලූත් කිරිම සඳහා නැතිවු බලපත්‍රයක් සඳහා රු.1120.00 රු.1470.00 අවුරුදු 9ක අලූත් කිරිම සඳහා නැතිවු බලපත්‍රයක් සඳහා රු.1420.00 රු.2270.00 [B] දඩ මුදල් [/B] මෙම ක්‍රියාදාමය සඳහා වන්දි කිසිවක් අය නොකෙරේ. [B] අධිභාරය.[/B] මෙම සේවාවන් ගැනිමෙහිදි කිසිදු අමතර ගෙවිමක් නොමැත. (ප්‍රමුඛතා සේවයට අමතර ගාස්තු හා හිග ගාස්තු ඇත්නම් ගෙවිය යුතුය.) [B] අවශ්‍ය සනාථ කරන ලියකියවිලි[/B] [/SIZE] [LIST] [*][SIZE=4]2 21/2 ප්‍රමාණයෙහි කලූ සුදු ඡායාරූප පිටපත් 2ක් එහි එක් පිටපතක් පිටුපස ග්‍රාම නිලධාරිගේ සහතික කිරිම සඳහන් විය යුතුය.[/SIZE] [*][SIZE=4]බලපත්‍රය නැතිවිම පිළිබද පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සහතික පිටපතක්. මෙය පසුගිය මාස 6ය ඇතුලතදි නිකුත් කළ එකක් විය යුතුය.[/SIZE] [/LIST] [SIZE=4] 1 [URL="http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=416&task=info&back=0&pid=393&lang=si"]ජාතික හැඳුණුම් පත[/URL], [URL="http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=416&task=info&back=0&pid=393&lang=si"]ජාතික හැඳුණුම් පත[/URL]් අංකය සඳහන් පාස්පෝට් බලපත්‍රයක මුල්පිටපත හා ඡායපිටපත්. 2 අයැදුම්කරු සතුව දැනට පවත්නා බලපත්‍රය-එය පලූදු වි ඇත්නම්. ප්‍රමුබතා සඳහා ඉල්ලූම් කරන විටදි අයැදුම්කරුවන් විසින් සිය පදිංචිය සනාථ කිරිම සඳහා ග්‍රාම නිලධාරි සහ ප්‍රදේශිය ලේඛම් විසින් සහතික කරන ලද [URL="http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=&task=info&back=0&pid=393&lang=si"]පදිංචි සහතිකය[/URL]ක් ඉදිරිපත් කළ යුතුය. [URL]http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=393&task=info&lang=si&Itemid=[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom