Lost Mobiles

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    බස් මගීන්ගේ ජංගම දුරකන සොරකම් කරන තරුණයකු රුපියල් ලක්ෂ තුනක් වටිනා දුරකතන 43ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි.
    මහරගම පොලීසියේ ඇති මෙම දුරකතන හඳුනාගැනීමට මහජන සහාය පතයි.

    කාගෙ හරි ෆෝන් නැතිවෙලා නං ගිහින් බලන්න

    BUMP එකක් දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න
     
    Last edited: