ela ube numbr ekayi byke eke numbr ekayi gatta... dutu thana ubawa amatannam...
gatta eka parata dammoth hodayi oya numbr ekenma/..
para ballo ban...
දැන් ඒක මස් කරලත් ඇති බං.....කාලකන්නි.උන් කවදහරි මැරෙන්නේ මහපාරේ තමා බං..උබ නිතියේ පිහිට පතපන්....මොකක් හරි සහනයක් ලැබෙයි..........



Police kiwwa machan, un echchara care karan ne banඅපේ කොල්ලගේ බයික් එක උස්සපු උන්ට හොදක් නම් වෙන්න එපා, දුක් විදලා හම්බ කරගත්තු සල්ලිවලින් දහසක් බලා පොරොත්තු තියගෙන බයික් එකක් ගත්තාම උන් කිසිම අමාරුවක් නැතුව උස්සගෙන යනවා, කාලකන්නි, පොලොසියට කිව්වෙ නැද්ද බන්,