Lost world

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
උබලට මතකද අර ඉස්සර TV එකේ ගියේ LOst world series එක මචන්ලා මට lost world TV series එකේ Download කරන්න හොද ලින්ක් එකක් දෙනවද :)
 

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මෙතන තියෙනවා Torrent Files කැමති එක Select කරලා Download කරගන්න.




මේතනින් ඔයාට පුලුවන් Online Streaming විදියට බලන්න.
eka online play venne nane:(
 

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
eka online play venne nane:(

තුන්වෙනි Link එකේ තියෙන එකෙන් ඔයාට Online බලන්න පුලුවන්.
ඒක වැඩ කරනවා. අදාළ තැනට ගිහිල්ලා Season වලට යටින් තියෙන Episode වල Link උඩින් click කරන්න ඊට පස්සේ. ඒක redirect වෙයි ඒ Episode එකේ Page එකට. එතනින් ඔයාට පුලුවන් කැමති Host එකක් තෝරගන්න Video upload කරලා තියෙන. (version 1,2 කියලා ඒවා තියෙන්නේ) කැමති Link එකක් උඩ Click කරන්න ඊට පස්සේ video එක බලන්න පුලුවන්.